Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Insurance OR Pension plan ???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Insurance OR Pension plan

මම මේ දවස්වල Pension plan එකක් හරි Insurance හරි දාගන්න හොය හොයා ඉන්නේ.

Pension plan ගැන මම දන්න තරමින් BOC සහ Commercial Bank තමයි කරන්නේ

BOC : http://web.boc.lk/index.php?route=product/category&path=87_89_361

COM BANK : http://www.combank.lk/newweb/personal/deposits?product=148

BOC එකේ Calculator එකක් තියනවා මම පොඩ්ඩක් බැලුවා 55 ඉදලා මැරෙනකන් 50000 ගානේ ගන්න අද ඉදන් 10000 ගානේ වගේ දාන්න වෙනවා මසෙකට

COM BANK එකට මම ගිහින් කතා කලා. ඒකේ ඉන්න අයත් ඕක ගැන ගොඩක් විස්තර කියන්න දන්නේ නෑ. 10000ක් ගානේ අද ඉදන් ගෙව්වොත් 70000ක් මාසෙට ගෙවනවා කිවා 55 ඉදන් 70 වෙනකන්. බෝනස් එකක් දෙනවා කිවා. මාස 12ට 13ක් ගෙවනව කිවා. Insurance එකක් දෙනවා කීවා 50000 per year.

COM BANK එකෙන්ම කීවා මේක ගන්නවා ගොඩක් අඩුයි මම අහපු එකෙන්නම් එකක්වත් අරගෙන නෑ කියලා මීට වඩා හොදයි Insurance එකක් දා ගන්නවනම් කියලා ඒකේ ගොඩක් benefits එහෙම තියන නිසා

ඔය මම දාල තියන ලින්ක් වලින් විස්තර දැන ගන්න පුලුවන් Pension plan ගැන

Insurance ගැන මම Insurance කරන උන්ගෙන් අහන්න ගියේ නෑ. ඔක්කොම කාක්කො වගේ නිසා. අනිත් එක උන් අද එකකනම් හෙට වැඩ කරන්නේ තව එකක. මොකක් හරි උනොත් දාපු එකාවත් හොයා ගන්න නෑ කියනවනේ.

Life Insurance , Family Insurance , premium ඔය එක එක වචන තියනවනේ මම නම් මේ කිසි දෙයක් ගැන දන්නේ නෑ.

අපි Insurance එකක් ගන්නකොට බලන්න ඕන මොනවද?

දාන සල්ලි වල ආරක්ශාව කොහොමද?

මොකක්ද බය නැතිව දාන්න පුලුවන් Insurance කොම්පැනි එක?

වගේ දේවල් ටිකක් කාටත් දැන ගන්නත් එක්ක දන්න දේවල් බෙදා හදා ගනිමුද?

අපි අද හිටියට හෙට මොනව වෙයිද නැත්නම් වයසට ගියාම මොකක් වෙයිද කියල දන්නේ නෑ නේ

දැන් දකින දේවල් වලින් ළමයෙක්ගෙන්වත් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න හොද නැති කාලයක් ඉස්සරහට ඒවි කියලා හිතෙනවා

අපිට අත පය පණ තියන කාලේ මොකක් හරි කරල තියන්න ඕන කියල හිතුවා

Private Company වල වැඩ කරන අපිට මැරෙනකන් ලැබුන EPF/ETF වලින් ජීවත් වෙන්න අමරු වෙයි නේද?

[QUOTE="SinhaRuba, post: 19801354, member: 401258"] [SIZE=6]Insurance OR Pension plan[/SIZE] [SIZE=5][COLOR=DarkRed]මම මේ දවස්වල Pension plan එකක් හරි Insurance හරි දාගන්න හොය හොයා ඉන්නේ. Pension plan ගැන මම දන්න තරමින් BOC සහ Commercial Bank තමයි කරන්නේ BOC : [URL]http://web.boc.lk/index.php?route=product/category&path=87_89_361[/URL] COM BANK : [URL]http://www.combank.lk/newweb/personal/deposits?product=148[/URL] BOC එකේ Calculator එකක් තියනවා මම පොඩ්ඩක් බැලුවා 55 ඉදලා මැරෙනකන් 50000 ගානේ ගන්න අද ඉදන් 10000 ගානේ වගේ දාන්න වෙනවා මසෙකට COM BANK එකට මම ගිහින් කතා කලා. ඒකේ ඉන්න අයත් ඕක ගැන ගොඩක් විස්තර කියන්න දන්නේ නෑ. 10000ක් ගානේ අද ඉදන් ගෙව්වොත් 70000ක් මාසෙට ගෙවනවා කිවා 55 ඉදන් 70 වෙනකන්. බෝනස් එකක් දෙනවා කිවා. මාස 12ට 13ක් ගෙවනව කිවා. Insurance එකක් දෙනවා කීවා 50000 per year. COM BANK එකෙන්ම කීවා මේක ගන්නවා ගොඩක් අඩුයි මම අහපු එකෙන්නම් එකක්වත් අරගෙන නෑ කියලා මීට වඩා හොදයි Insurance එකක් දා ගන්නවනම් කියලා ඒකේ ගොඩක් benefits එහෙම තියන නිසා ඔය මම දාල තියන ලින්ක් වලින් විස්තර දැන ගන්න පුලුවන් Pension plan ගැන Insurance ගැන මම Insurance කරන උන්ගෙන් අහන්න ගියේ නෑ. ඔක්කොම කාක්කො වගේ නිසා. අනිත් එක උන් අද එකකනම් හෙට වැඩ කරන්නේ තව එකක. මොකක් හරි උනොත් දාපු එකාවත් හොයා ගන්න නෑ කියනවනේ. Life Insurance , Family Insurance , premium ඔය එක එක වචන තියනවනේ මම නම් මේ කිසි දෙයක් ගැන දන්නේ නෑ. අපි Insurance එකක් ගන්නකොට බලන්න ඕන මොනවද? දාන සල්ලි වල ආරක්ශාව කොහොමද? මොකක්ද බය නැතිව දාන්න පුලුවන් Insurance කොම්පැනි එක? වගේ දේවල් ටිකක් කාටත් දැන ගන්නත් එක්ක දන්න දේවල් බෙදා හදා ගනිමුද? අපි අද හිටියට හෙට මොනව වෙයිද නැත්නම් වයසට ගියාම මොකක් වෙයිද කියල දන්නේ නෑ නේ දැන් දකින දේවල් වලින් ළමයෙක්ගෙන්වත් කිසි දෙයක් බලාපොරොත්තු වෙන්න හොද නැති කාලයක් ඉස්සරහට ඒවි කියලා හිතෙනවා :) අපිට අත පය පණ තියන කාලේ මොකක් හරි කරල තියන්න ඕන කියල හිතුවා Private Company වල වැඩ කරන අපිට මැරෙනකන් ලැබුන EPF/ETF වලින් ජීවත් වෙන්න අමරු වෙයි නේද?[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom