Machan mage exsiting life insuarnce ekak tiyenawa srilanka insurance eke.. eka awrdu 20kata dala tiyenne. Dan awrudu 6k witara gewwa.. mata eka cancel karala salli ganna puliwanda gewapu?
Original Policy Document ekath aran branch ekakata yanna. (yanna kalin policy eke full copy ekak ganin). policy eka surrender karanna ona kiyala kiyanna. form set ekak deyi, ewa purawala baara denna. policy ekath un ganiwi. copies ganna. phone eken hari capture karala thiyaganna. echcharayi. salli account ekata hari cheque ekakin hari ganna puluwan. dawas keepayk yawi.Machan mage exsiting life insuarnce ekak tiyenawa srilanka insurance eke.. eka awrdu 20kata dala tiyenne. Dan awrudu 6k witara gewwa.. mata eka cancel karala salli ganna puliwanda gewapu?
Life Insurance කියන්නේ හෙන මාෆියාව ක් බංමේ මචන් අද මට උන දේ. අපේ අම්ම ඕවා ගැන ලොකු දැනීමක් නැතුව අම්ම වැඩ කරපු තැනට ආපු Softlogic Life එකේ ඩයල් එකක් කිව්ව පලියට "අවුරුදු 30" කට මට life insurance එකක් දාලා (මේ 2020 දී). මේක දැන් 2020 ඉදන් මේ වෙනකල් මාසෙට 5000 ගානක් ගෙවනවා (මේ වෙද්දී ලක්ශ දෙකාමාරකට වඩා ගෙවලා) . අද මම ගියා මේක surrender කරන්න කියලා. මෙන්න මුන් කියාපි මේක කැන්සල් කලොත් හම්බෙන්නේ 26000 ගානයි. ගෙවපු ගානයි ඔක්කෝම ගන්නවානම් 2050 වෙනකල් ඉන්න ඕනෙලු. ඊටපස්සේ මේ insurance එක දාපු ඒජන්ට් අස් වෙලා. අලුතෙන් මගේ පොලිසි එකට දාල ඉන්න එකාගේ නම්බර් එක දුන්නා උට කියලා කතා කරගන්න කියලා.![]()
Specially in Sri Lanka.Life Insurance කියන්නේ හෙන මාෆියාව ක් බං
Specially in Sri Lanka.
In Sri Lanka, you have a period of 30 Days of grace period to return the life insurance policy back to the insurance company if you are not happy with the product / policy which you purchased. Most of the people do not know about it as the Agents do not communicate it properly. Sooner, you get your policy document into your hand, make sure you get all your concerns clarified with the "promises" and "stuff mentioned in the quotation". If things are not tallying for your satisfaction, return the documents to the nearest branch, and get your money back. Agent doesn't get commission until the policy passes through this "cool down" period. therefore, they tend to drag the matter till you are not eligible it.True, pretty sure there's nowhere in the world that requires you to sign an agreement without even seeing it![]()
මේක හරි, අවුරුදු තුන පහු වෙනකන් ඉන්වෙස්ට්මන්ට් එකවුන්ට් එකට කීයක් වත් එකතු වෙන්නේ නැහැ, එතනින් එහාට ටික ටික තමයි එකතු වෙන්නේ, ඒක නිසා කන්ටිනිව් කරන්න පුළුවන් නම් විතරක් , කමිට්මන්ට් එකක් විදිහට කරන්න පුළුවන් නම් ගන්න. නැත්තම් ගන්න එපා.මේ මචන් අද මට උන දේ. අපේ අම්ම ඕවා ගැන ලොකු දැනීමක් නැතුව අම්ම වැඩ කරපු තැනට ආපු Softlogic Life එකේ ඩයල් එකක් කිව්ව පලියට "අවුරුදු 30" කට මට life insurance එකක් දාලා (මේ 2020 දී). මේක දැන් 2020 ඉදන් මේ වෙනකල් මාසෙට 5000 ගානක් ගෙවනවා (මේ වෙද්දී ලක්ශ දෙකාමාරකට වඩා ගෙවලා) . අද මම ගියා මේක surrender කරන්න කියලා. මෙන්න මුන් කියාපි මේක කැන්සල් කලොත් හම්බෙන්නේ 26000 ගානයි. ගෙවපු ගානයි ඔක්කෝම ගන්නවානම් 2050 වෙනකල් ඉන්න ඕනෙලු. ඊටපස්සේ මේ insurance එක දාපු ඒජන්ට් අස් වෙලා. අලුතෙන් මගේ පොලිසි එකට දාල ඉන්න එකාගේ නම්බර් එක දුන්නා උට කියලා කතා කරගන්න කියලා.![]()
මේක ඒජන්තලා කිව්වට ප්‍රයෝගිකව ටිකක් අමාරුයි බන්. හැබැයි කතා කරලා කරගන්න බැරි නැහැ, හොදම දේ ඉන්සුරවන්ස් දාපු එජන්ටම කියල බැංකුව සෙට් කර ගන්න එක. ඉන්සුරන්ස් පොලිසි එක කන්ටිනිව් උනොත් තමයි ඌට කොමිසන් ලැබෙන්නේ. වැඩේ කරලා දෙයි උගේ කන්ටැක්ස් හරහා ඉක්මනට.ගන්න එක පාඩුයි ඒක ඇපේට තියලා ලෝන් එකක් ගනින්
In Sri Lanka, you have a period of 30 Days of grace period to return the life insurance policy back to the insurance company if you are not happy with the product / policy which you purchased. Most of the people do not know about it as the Agents do not communicate it properly. Sooner, you get your policy document into your hand, make sure you get all your concerns clarified with the "promises" and "stuff mentioned in the quotation". If things are not tallying for your satisfaction, return the documents to the nearest branch, and get your money back. Agent doesn't get commission until the policy passes through this "cool down" period. therefore, they tend to drag the matter till you are not eligible it.
You may fact check this with your friends who work in Life Insurance companies.