integrated circuits

htsm

Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    Guys, kauru hari dannawada IC ekaka function eka danaganna widiha?
    e kiyanne input output relationship eka. mama me field ekata alut machanla.
    Circuit ekakata IC ekak select karaganna widihai schematic diagram ekaka use karala tiyana ic ekak function wena widihai hitha ganna amarui mata.

    danna kauruhari innawanam kiyanaawada.loku udawwak.
     
    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    සරලව කියනවානම් IC එකක් හෑදිලා තියෙන්නේ ලොජික් ගේට්ස් (Logic gates)වලින්. IC එකෙන් එකට තියන් function වෙනස්,ඉතින් එක එක IC එකට අදාල Truth table තියනවා, ඒකෙන් ඉන්පුට් (Input )එකට අදාල අවුට්පුට් (Output )එක තියනවා, Truth Talbe එක බලලා ඔයාට ඔනේ වෑඩේට හරියන එක තොරගන්ට
     
    • Like
    Reactions: htsm

    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    IC wala truth tables hoyaganne kohenda machan, datasheets wala ewa na neda?
     
    Meva

    Well-known member
  • Jan 9, 2012
    13,965
    535
    113
    🍎 🎧 🎥
    ගොඩක් වෙලවට IC manufactures ලගේ සෞඉට් වල Spec sheet එක තියෙනවා.. එක බලල උවමන එක ගන්න පුළුවන්. හරියට අපි Transister Book එක බලල හරියන එකක් තෝරනව වගේ,

    මේ තියෙන්නේ LM 555 Timer එකේ ඩේට ශීට් එක..
    http://www.physics.rutgers.edu/rcem/~ahogan/327/LM555.pdf

    මේ වගේ අනිත් ඒවා වලත් තියෙනවා. නමුත් හරියන එක දන්නේ නැතිව එහෙම හොයන්න ටිකක් අමාරුයි...
     
    • Like
    Reactions: htsm

    zeeyzka

    Well-known member
  • Apr 10, 2008
    1,284
    78
    48
    @/<xxx/]\
    IC wala truth tables hoyaganne kohenda machan, datasheets wala ewa na neda?

    ඔව් බO, Data Sheet වල වල තමා තියෙන්නේ.

    555+timer+theory.gif

    tnScans-00110020.jpg
     
    htsm

    Well-known member
  • Feb 1, 2007
    3,286
    158
    63
    thiyanawa ban ,ic data book ekak aran balapan

    ගොඩක් වෙලවට IC manufactures ලගේ සෞඉට් වල Spec sheet එක තියෙනවා.. එක බලල උවමන එක ගන්න පුළුවන්. හරියට අපි Transister Book එක බලල හරියන එකක් තෝරනව වගේ,

    මේ තියෙන්නේ LM 555 Timer එකේ ඩේට ශීට් එක..
    http://www.physics.rutgers.edu/rcem/~ahogan/327/LM555.pdf

    මේ වගේ අනිත් ඒවා වලත් තියෙනවා. නමුත් හරියන එක දන්නේ නැතිව එහෙම හොයන්න ටිකක් අමාරුයි...

    ඔව් බO, Data Sheet වල වල තමා තියෙන්නේ.

    555+timer+theory.gif

    tnScans-00110020.jpg

    thx a bunch for ur suppor guys rep+