Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Tuesday at 12:30 PM
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Intel Vs AMD..???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Hello Friends..!!!

මේ මගෙ පලවෙනි ත්‍රෙඩ් එක..මම අද ඔයාලත් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න ආවෙ.. මට යමක් දැනගන්න සහ දන්නැති අයට මම දන්න යමක් කියල දෙන්න..

මම අලුතින් Complete PC එකක් ගහන්න බලපොරොත්තුවෙන් ඉන්නෙ High Quality බඩු විතරක් දාල.. මෙහෙන් ගන්නවනම් Redline ලගෙන් හරි, එහෙම නැත්තම් ඔක්කොම බඩු E bay or Amazon වලින් වගේ ගෙන්නලා මමම Assemble කරන්න කියල තමා හිතන් ඉන්නෙ..අවුරුදු 3,4 ක් වත් පාවිච්චි කරන්න බලාගෙන තමා PC එක ගන්න හිතුවෙ.. ඉතින් මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවෙ මට වගේම අලුතින් PC එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝම වෙනුවෙන්.. ඒ නිසා හැමෝටම මේක වැදගත් වෙයි කියල හිතනවා..

මට දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ තමා Processor එකට ගහන්නෙ Intel ද AMD ද කියන එක.. AMD එකට වඩා Intel එක ගොඩක් හොදයි කියන එකනම් මම හොදාකාරවම දන්නවා..එත් Real World Experience වලදි ඔය කියන තරම් වෙනසක් නෑ කියලත් දන්නවා..

Intel ගැන කියනවනම් මෙහෙමයි මම දන්න විදිහට ඉන්ටෙල් ලා AMD ලට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නෙ.. Intel ලගෙ Single Core Performance එක වැඩියි AMD ලට වැඩිය.. ඒ වගේම Power Consumption එකත් අඩුයි.. High End Games fps වැඩියෙන් දාල Highest Resolution එකෙන් ගහන්න ඕනනම් මම හිතන විදිහට Intel Processors තමා ඒකට හොදම.. කිසිම කරදරයක් ජල්තරයක් නැතුව බබා වගේ පාවිච්චි කරනවනම් ඉතින් Intel තමා.. හැබැයි AMD Processors වලට වඩා ගොඩක් මිල අධිකයි..

AMD ගැන කියනවනම් මේකත් අමෙරිකන් කම්පැනි එකක්.. Performance Price Ratio බලනකොට ගොඩක් ලාබයි ඉන්ටෙල් ලට වඩා.. Multi Core Performance Intel ලට වඩා හොදයි.. Power Consumption ටිකක් වැඩියි.. Overclocking නම් ඉතින් ලොවෙත් AMD තමා.. AMD Processor එකක් එක්ක AMD Radeon Graphic Card එකක් ගහගත්තොත් බබා වගෙ පාවිච්චි කරන්න පුලුවන් කියන එක තමා මගේ අදහස.. ගොඩක් ලොකු වැඩ කරන්නැති අයට AMD එකකට යන එක ගොඩක් හොදයි වගේම ගොඩක් ලාබයි.. ගෙවන ගානට සාධාරණ Performance එකක් අනිවා ලැබෙනවා..

දැන් මට තියෙන අවුල මේකයි.. Intel 4th Gen එකක් ගහනවද.. නැත්තම් 5th Gen (broadwell) එක ලබන අවුරුද්දේ පලවෙනි කාර්තුවේ එනකන් ඉන්නවද එහෙම නැත්තම් ලබන අවුරුද්දෙම අවසාන කාර්තුවේ එන්න තියෙන 6th Gen (Skylake) එක ගහනවද කියල.. මම දන්න විදිහට නම් 5th Gen එක 4th එකට වඩා ලොකු වෙනසක් වෙන්නෙ නෑ.. ඒත් 6th Gen එකනම් හාත්පසින්ම වෙනස් Architecture එකක් පාවිච්චි කරනවලු..

මට ගේම් ගහන්නනම් අදහසක් නෑ.. මට ඕන සාමාන්‍ය වැඩවලට සහ High End Graphic Design වැඩවලටයි, Mid Range Video Editing වැඩ කරන්න විතරයි.. ඒ නිසා ඕනවට වඩා නැතුව මගෙ වැඩවලට ප්‍රමාණවත් Processor එකක් තිබ්බම ඇති.. ඉතින් AMD යනවනම් ගොඩක් ලාබයි කියලත් මට හිතෙනවා.. ඒත් මම පුද්ගලිකව AMD පාවිච්චි කරල නැති නිසා ඒකකට යන්න පොඩි බයකුත් තියෙනවා.. ඒක නිසා තමයි ඔයාලගෙන් අදහසක් ගන්න බලාපොරොත්තුවෙන ආවේ..

Intel ගහනවනම් i5 එකක් ගහන්න තමා හිතුවෙ.. එහෙම ගහනවනම් මොන මොඩල් එකටද යන්න හොද???

AMD ගහනවනම් මොකක් වගේද ගහන්න හොද?? AMD FX 8350 එක තමා ඉතින් හොද කියල මම හිතන්නෙ.. ඔයාලගේ වටින අදහස බලාපොරොත්තු වෙනවා..

Intel Core i5-4690K Processor 3.5 GHz LGA 1150

New! 3.5 GHz base frequency

4 Cores, 4 Threads

Fully unlocked for performance tuning

Intel® Turbo Boost Technology 2.0

Intel® HD Graphics 4600 (1200 MHz)

Supports LGA 1150 socket

6 MB Intel® Smart Cache

2 channel DDR3-1600 memory support

16 PCI Express* 3.0 lanes

Price - $219.99

AMD FD8350FRHKBOX FX-8350 FX-Series 8-Core Black Edition Processor

Frequency: 4.0/4.2GHZ (Base/Overdrive)

Cores: 8

Cache: 8/8MB (L2/L3)

Socket Type: AM3+

Power Wattage: 125W

Price - $169.99

මේ දෙක ගැන තමා මම හිතුවෙ.. Price අතින් බැලුවොත් ගොඩක් වෙනස්.. ඔයාල මොකද හිතන්නෙ?? මොකක් ගන්න එකද හොද?? මම ඇමසන් හරි ඒබේ එකෙන් හරි ගෙන්නන්න කියල තමා බැලුවෙ.. Processors ගෙන්නනකොට Tax වදිනවද කියලත් දැනගන්න ඕන..

ඔයාලගෙ අදහස් කියන්න.. අනිත් හැමෝටමත් වැදගත් වෙයි.. හැබැයි Intel Rocks.. AMD Sucks වගේ Comments නම් දාන්න එපා.. හේතු ඇතුව වැදගත් Comment එකක් දැම්මොත් ඒක ගොඩක් වටිනවා සහ ගොඩක් අගය කරනවා..

ජය වේවා..!!

[QUOTE="Mr.RAJ, post: 17589313, member: 513798"] [CENTER][SIZE="4"][COLOR="Magenta"] Hello Friends..!!! මේ මගෙ පලවෙනි ත්‍රෙඩ් එක..මම අද ඔයාලත් වැදගත් මාතෘකාවක් ගැන කතා කරන්න ආවෙ.. මට යමක් දැනගන්න සහ දන්නැති අයට මම දන්න යමක් කියල දෙන්න.. මම අලුතින් Complete PC එකක් ගහන්න බලපොරොත්තුවෙන් ඉන්නෙ High Quality බඩු විතරක් දාල.. මෙහෙන් ගන්නවනම් Redline ලගෙන් හරි, එහෙම නැත්තම් ඔක්කොම බඩු E bay or Amazon වලින් වගේ ගෙන්නලා මමම Assemble කරන්න කියල තමා හිතන් ඉන්නෙ..අවුරුදු 3,4 ක් වත් පාවිච්චි කරන්න බලාගෙන තමා PC එක ගන්න හිතුවෙ.. ඉතින් මම මේ ත්‍රෙඩ් එක දාන්න හිතුවෙ මට වගේම අලුතින් PC එකක් ගන්න බලාපොරොත්තුවෙන් ඉන්න හැමෝම වෙනුවෙන්.. ඒ නිසා හැමෝටම මේක වැදගත් වෙයි කියල හිතනවා.. මට දැන් තියෙන ලොකුම ප්‍රශ්නෙ තමා Processor එකට ගහන්නෙ Intel ද AMD ද කියන එක.. AMD එකට වඩා Intel එක ගොඩක් හොදයි කියන එකනම් මම හොදාකාරවම දන්නවා..එත් Real World Experience වලදි ඔය කියන තරම් වෙනසක් නෑ කියලත් දන්නවා.. Intel ගැන කියනවනම් මෙහෙමයි මම දන්න විදිහට ඉන්ටෙල් ලා AMD ලට වඩා ගොඩක් ඉස්සරහින් ඉන්නෙ.. Intel ලගෙ Single Core Performance එක වැඩියි AMD ලට වැඩිය.. ඒ වගේම Power Consumption එකත් අඩුයි.. High End Games fps වැඩියෙන් දාල Highest Resolution එකෙන් ගහන්න ඕනනම් මම හිතන විදිහට Intel Processors තමා ඒකට හොදම.. කිසිම කරදරයක් ජල්තරයක් නැතුව බබා වගේ පාවිච්චි කරනවනම් ඉතින් Intel තමා.. හැබැයි AMD Processors වලට වඩා ගොඩක් මිල අධිකයි.. AMD ගැන කියනවනම් මේකත් අමෙරිකන් කම්පැනි එකක්.. Performance Price Ratio බලනකොට ගොඩක් ලාබයි ඉන්ටෙල් ලට වඩා.. Multi Core Performance Intel ලට වඩා හොදයි.. Power Consumption ටිකක් වැඩියි.. Overclocking නම් ඉතින් ලොවෙත් AMD තමා.. AMD Processor එකක් එක්ක AMD Radeon Graphic Card එකක් ගහගත්තොත් බබා වගෙ පාවිච්චි කරන්න පුලුවන් කියන එක තමා මගේ අදහස.. ගොඩක් ලොකු වැඩ කරන්නැති අයට AMD එකකට යන එක ගොඩක් හොදයි වගේම ගොඩක් ලාබයි.. ගෙවන ගානට සාධාරණ Performance එකක් අනිවා ලැබෙනවා.. දැන් මට තියෙන අවුල මේකයි.. Intel 4th Gen එකක් ගහනවද.. නැත්තම් 5th Gen (broadwell) එක ලබන අවුරුද්දේ පලවෙනි කාර්තුවේ එනකන් ඉන්නවද එහෙම නැත්තම් ලබන අවුරුද්දෙම අවසාන කාර්තුවේ එන්න තියෙන 6th Gen (Skylake) එක ගහනවද කියල.. මම දන්න විදිහට නම් 5th Gen එක 4th එකට වඩා ලොකු වෙනසක් වෙන්නෙ නෑ.. ඒත් 6th Gen එකනම් හාත්පසින්ම වෙනස් Architecture එකක් පාවිච්චි කරනවලු.. මට ගේම් ගහන්නනම් අදහසක් නෑ.. මට ඕන සාමාන්‍ය වැඩවලට සහ High End Graphic Design වැඩවලටයි, Mid Range Video Editing වැඩ කරන්න විතරයි.. ඒ නිසා ඕනවට වඩා නැතුව මගෙ වැඩවලට ප්‍රමාණවත් Processor එකක් තිබ්බම ඇති.. ඉතින් AMD යනවනම් ගොඩක් ලාබයි කියලත් මට හිතෙනවා.. ඒත් මම පුද්ගලිකව AMD පාවිච්චි කරල නැති නිසා ඒකකට යන්න පොඩි බයකුත් තියෙනවා.. ඒක නිසා තමයි ඔයාලගෙන් අදහසක් ගන්න බලාපොරොත්තුවෙන ආවේ.. Intel ගහනවනම් i5 එකක් ගහන්න තමා හිතුවෙ.. එහෙම ගහනවනම් මොන මොඩල් එකටද යන්න හොද??? AMD ගහනවනම් මොකක් වගේද ගහන්න හොද?? AMD FX 8350 එක තමා ඉතින් හොද කියල මම හිතන්නෙ.. ඔයාලගේ වටින අදහස බලාපොරොත්තු වෙනවා.. [COLOR="Blue"]Intel Core i5-4690K Processor 3.5 GHz LGA 1150 [/COLOR] [IMG]http://images17.newegg.com/is/image/newegg/19-117-372-TS?$S300W$[/IMG] New! 3.5 GHz base frequency 4 Cores, 4 Threads Fully unlocked for performance tuning Intel® Turbo Boost Technology 2.0 Intel® HD Graphics 4600 (1200 MHz) Supports LGA 1150 socket 6 MB Intel® Smart Cache 2 channel DDR3-1600 memory support 16 PCI Express* 3.0 lanes [COLOR="Blue"]Price - $219.99 [/COLOR] [COLOR="Blue"]AMD FD8350FRHKBOX FX-8350 FX-Series 8-Core Black Edition Processor[/COLOR] [IMG]http://www.amd.com/PublishingImages/photography/product/360px/AMD-FX-Series-ProcessorPIB-360W.jpg[/IMG] Frequency: 4.0/4.2GHZ (Base/Overdrive) Cores: 8 Cache: 8/8MB (L2/L3) Socket Type: AM3+ Power Wattage: 125W [COLOR="Blue"]Price - $169.99[/COLOR] [COLOR="Magenta"]මේ දෙක ගැන තමා මම හිතුවෙ.. Price අතින් බැලුවොත් ගොඩක් වෙනස්.. ඔයාල මොකද හිතන්නෙ?? මොකක් ගන්න එකද හොද?? මම ඇමසන් හරි ඒබේ එකෙන් හරි ගෙන්නන්න කියල තමා බැලුවෙ.. Processors ගෙන්නනකොට Tax වදිනවද කියලත් දැනගන්න ඕන.. ඔයාලගෙ අදහස් කියන්න.. අනිත් හැමෝටමත් වැදගත් වෙයි.. හැබැයි Intel Rocks.. AMD Sucks වගේ Comments නම් දාන්න එපා.. හේතු ඇතුව වැදගත් Comment එකක් දැම්මොත් ඒක ගොඩක් වටිනවා සහ ගොඩක් අගය කරනවා.. [/COLOR] ජය වේවා..!![/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom