Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Pure VPN - Up to 27 Months
vgp
Updated:
Friday at 8:10 AM
එක පැකේජ් එකයි මාසෙටම Unlimited Internet. තාමත් DATA CARD දාන්න සල්ලි වියදම් කරනවද? අඩුම මිලට අපෙන්.
sayuru bandara
Updated:
Jun 2, 2026
Ad icon
ඉන්ටර්නෙට් එකෙන් හරියටම සල්ලි හොයන්න සහ Success වෙන්න කැමතිද? 🚀 (E-Money & Success Stories)
siri sumana
Updated:
May 30, 2026
Gemini AI PRO 18 months Offer
Hawaka
Updated:
May 27, 2026
Ad icon
koko account
DasunEranga
Updated:
May 27, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Intel Vs AMD..???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යාළුවා ඔයා කතා කරලා තියන විදිහෙන්ම මේ දේවල් ගැන පැහැදිලි අවබෝදයක් තියන බව පේනවා....ත්රෙඩ් එකේ කියල තියන හැමදේම එක්ක මමත් එකඟ වෙනවා

Intel වලට යන්න තීරණය කරා කිව්වනේ ඒක නිසා ඒ ගැන කතා කරන්නේ නැහැ ඊළඟ කොටස broadwell එනකන් ඉන්නවද කියන එකටනම් මගේ අදහස තේරුමක් නැහැ කියලයි මම එහෙම හිතන්නේ හේතු තමයි මේවා

1) එකක් පස්සේ එකක් ඉතින් කොහොමත් එනවනේ ඕව එනකන් බලන් හිටියොත් කවදාවත් PC එක හදන්න වෙන්නේ නැහැ ඊළඟ එක එනකන් ඉන්න තමයි වෙන්නේ

2) generation එකෙන් එකට දැන් ලැබෙන clock to clock performance increase එක බොහොම අඩුයි. ඇත්ත ජීවිතේදී නම් දැන්නේනෙම නැහැ පොඩි හරි වෙනසක් වෙන්න අලුත් instructions වලට හදපු optimized scenario එකක් වෙන්න ඕනේ. අදටත් හොඳට overclock වෙන 2600k එකක් හොඳට overclock නොවෙන 4790k එකකට වඩා fast.

[QUOTE="isurueka, post: 17644621, member: 115503"] යාළුවා ඔයා කතා කරලා තියන විදිහෙන්ම මේ දේවල් ගැන පැහැදිලි අවබෝදයක් තියන බව පේනවා....ත්රෙඩ් එකේ කියල තියන හැමදේම එක්ක මමත් එකඟ වෙනවා :) Intel වලට යන්න තීරණය කරා කිව්වනේ ඒක නිසා ඒ ගැන කතා කරන්නේ නැහැ ඊළඟ කොටස broadwell එනකන් ඉන්නවද කියන එකටනම් මගේ අදහස තේරුමක් නැහැ කියලයි මම එහෙම හිතන්නේ හේතු තමයි මේවා 1) එකක් පස්සේ එකක් ඉතින් කොහොමත් එනවනේ ඕව එනකන් බලන් හිටියොත් කවදාවත් PC එක හදන්න වෙන්නේ නැහැ ඊළඟ එක එනකන් ඉන්න තමයි වෙන්නේ 2) generation එකෙන් එකට දැන් ලැබෙන clock to clock performance increase එක බොහොම අඩුයි. ඇත්ත ජීවිතේදී නම් දැන්නේනෙම නැහැ පොඩි හරි වෙනසක් වෙන්න අලුත් instructions වලට හදපු optimized scenario එකක් වෙන්න ඕනේ. අදටත් හොඳට overclock වෙන 2600k එකක් හොඳට overclock නොවෙන 4790k එකකට වඩා fast. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom