"Intelligence" Report?

ela

Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    මොකක්ද ? කොහෙන්ද ලැබුනෙ? 39.76 කවුද වගෙ ඒවා අහන්න එපා.‍ ඒක හිතාගනින්‍.
    කාටවත් අගතියක් වෙන වැඩ කරන්න බෑ ඕවා කියවල.‍‍

    යොදා ඇති වර්ණ සහ පක්ෂ අතර සම්බන්ධයක් නැහැ‍

    1725081006610.png
     
    Last edited:

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    රනිල් ඉදිරියෙන්
    ජෙප්පො නම් ඉතින් රතු පාටින් දාන්න එපැයි. කොල පාටින් දාන්නෙ රනිල් නිසා සහ පවතින ආණ්ඩුවෙ අයිතිකාරයා නිසානේ
     
    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    1725081173564.png

    රනිල් ඉදිරියෙන්
    ජෙප්පො නම් ඉතින් රතු පාටින් දාන්න එපැයි. කොල පාටින් දාන්නෙ රනිල් නිසා සහ පවතින ආණ්ඩුවෙ අයිතිකාරයා නිසානේ
    නෑ. කිසිම අදාලත්වයක් නෑ ඒකෙ.
    ------ Post added on Aug 31, 2024 at 1:21 PM
     
  • Feb 1, 2014
    1,949
    397
    83
    කොළඹ
    මට හිතෙන්නෙ එළකිරියේ වයසක උන් සෙට් එක වැඩියි කියල. මොකද බැලුවොත් NPP ආවොත් 88/89 වෙයි වගේ කියන සෙට් එක වැඩියි. 88/89 සිද්ධි හොඳට දැනෙන්න ඒ වෙනකොට වයස අඩුම තරමේ 15-20 ත් අතර වෙන්න ඕනේ
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මොකක්ද ? කොහෙන්ද ලැබුනෙ? 39.76 කවුද වගෙ ඒවා අහන්න එපා.‍ ඒක හිතාගනින්‍.
    කාටවත් අගතියක් වෙන වැඩ කරන්න බෑ ඕවා කියවල.

    View attachment 235914

    උන් බෝම්බ පුපුරණවා කියන එක උබට කිව්වේ නැද්ද බං?
     
    • Like
    Reactions: War Fighter

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,618
    40,191
    113
    මට හිතෙන්නෙ එළකිරියේ වයසක උන් සෙට් එක වැඩියි කියල. මොකද බැලුවොත් NPP ආවොත් 88/89 වෙයි වගේ කියන සෙට් එක වැඩියි. 88/89 සිද්ධි හොඳට දැනෙන්න ඒ වෙනකොට වයස අඩුම තරමේ 15-20 ත් අතර වෙන්න ඕනේ
    88/89ට අවුරුදු 15-20ක් පස්සෙ ඉපදුන අයත් 88/89ට බයයි
     
    • Haha
    Reactions: hasithayad

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,297
    113
    N/A
    උන් බෝම්බ පුපුරණවා කියන එක උබට කිව්වේ නැද්ද බං?
    උන් ඒ පැත්තෙ ගාබේජ් ඩම්ප් එක ගාව වෙපන් ප්‍රැක්ටිස් කරන කතාවක් මිනිස්සු කියනවා ඇහුන. පුපුරන්ඩ කලින්.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    මේවට වියදම් කරන්නේ පවතින ආණ්ඩු පක්ෂයෙන් ද?
    බදු සල්ලි ද?