Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Motorcycles
Bike Talks
Interesting facts about motorbikes
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉතින් සහෝදරවරුනි අද මම කියන්නේ යන්නෙත් යතුරුපැදි සම්බන්ධව ඔබ දන්නා කරුණු වලට එහා ගිය යමක් ඔබ වෙතට ගෙන ඒමටයි.

හැමදාමත් යතුරුපැදියක විස්තර කියපු මම ඔන්න අද කියන්නේ යන්නේ යතුරුපැදි පිළිබඳව ඔබ ආස කරන දත්තයන් හා තොරතුරු ය.

ඉතින් ඔබත් දන්නා කියන කරුණු තිබේ නම් මෙහි පලකරන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි......

01. ලොව පළමු යතුරුපැදිය

මෙය 1885 දී ජර්මන් ජාතික Gottlieb Daimler සහ Wilhelm Maybach විසින් නිපදවනු ලැබූ අතර එන්ජිමෙහි සමහර කොටස් හැර අනිත් සියලුම දෑ දැවයෙන් (ලී භාවිත කොට) නිර්මාණය කර ඇත. එය ප්‍රථම සාර්ථක යතුරුපැදිය ලෙස හඳුන් වන්නේ එය ඉන්ධන දහනය කිරීමෙන් ලැබෙන බලයෙන් ක්‍රියා කරන ලද නිසා වන අතර තනි පුද්ගලයෙකුට පමණක් යා හැකි පරිදි නිර්මාණය කර තිබුණි.ඔවුන් මෙය හැඳින වුයේ Reitwagen ලෙසයි. එහි තේරුම වන්නේ " පැදිය හැකි කාරයක්" යන්නැයි.

02. දැනට ලොව නිපදවෙන වේගවත්ම සහ ජනප්‍රියම යතුරුපැදිය

ලෝකයේ දැනට වේගවත්ම සහ ජනප්‍රියම යතුරුපැදිය ලෙස සැලකෙන්නේ Suzuki Hayabusa මාදිලියයි.එහි GSX1300R යන මාදිලියේ යතුරුපැදියක් දැනට වේගවත්ම ධාවනයේ ගිනස් වාර්තාවට හිමිකම් කියයි 190 mph (305 km/h). මෙම යතුරුපැදි ධාවන තරඟ සඳහා යොදා නොගන්නා අතර සාමාන්‍ය මාර්ග වල ධාවනයට නිපදවා ඇත.Honda CBR1100XX Super Blackbird යතුරු පැදියට කලින් හිමිව තිබු මෙම කිරුල පසුව Suzuki Hayabusa GSX1300R යතුරුපැදියට හිමි වුණි.

03.ලෝකයේ මිලෙන් අධික යතුරුපැදි අතර මුල් තැන.

ඇමෙරිකාවේ Chrysler සමාගම විසින් නිර්මාණය කෙරුණු Dodge Tomahawk යතුරුපැදිය දැනට ලොව මිලෙන් ඉහලම යතුරුපැදිය ලෙසේ සැලකෙයි. Dodge Viper කාරයේ V10 SRT10 එන්ජිම යොදාගෙන නිපදවූ මෙම යතුරුපැදිය අශ්වබල 500 කින් යුක්ත වෙයි. Honda Hornet 250cc එකක ඇත්තේ අශ්ව බල 40 ක් පමණි.

මෙහි ඉදිරිපස රෝද 2 ක් සහ පසුපස රෝද 2 ක් ලෙස රෝද 4 ක් ඇති අතර දැනට නිඅපදවා ඇත්තේ එකක 9 ක් පමණි. ඔවුන් මෙම යතුරු පැදිය US$ 555,000 කට මිල කර ඇත.

04. ලොව විශාලම ධාවනය කල හැකි යතුරුපැදිය

ඇමරිකානු ජාතික Gory Dunham විසින් ලොව විශාලම ධාවනය කල හැකි යතුරුපැදිය නිපදවා ඇති අතර, මෙය උසින් අඩි 11 වන අතර ටොන් 3 ක් පමණ බරකින් යුතු වෙයි.

05. දැනට ලොව වැඩිම යතුරුපැදි නිපදවන සමාගම.

1959 සිට වර්තමානය දක්වා එකම සමාගමක් පමණක් ලොව වැඩිම යතුරුපැදි ප්‍රමාණයක් නිපදවීමෙහි වාර්තාවට හිමිකම් කියන බව කිවහොත් ඔබ පුදුමයට පත්වේවී. එහි කිරුල අද දක්වා හිමිවී ඇත්තේ Honda සමාගමටයි. 1982 කාල සමයේදී ඔවුන් වසරකට යතුරුපැදි මිලියන 03 ක් නිපදවිය. එය අද වන විට වසරකට 550000 ක් පමණ වුවත් වර්තමානයේ වැඩිම නිපදවීම වාර්තා කරයි.

06. ලොව පළමු EFI යතුරුපැදිය.

1970 දශකයේ ජපානයේ Honda සමාගම විසින් කෙරුණු පර්යේෂණ වල ප්‍රතිපලයක් වශයෙන් 1980 දී පමණ CX500Turbo ලෙස EFI සහිතව සංකීර්ණ නොවන අමතර turbo පද්ධතියකින්ද යුක්ත වුනු අතර මෙම Turbo ක්‍රමය වර්තමානයේ Pulse Secondary Air Injection ලෙස යතුරුපැදි සඳහා යොදා ගනී. වර්තමානයේ වාහන ක්ෂේත්රයේ EFI යන්න නිතර කියෙවෙන අලුත් දෙයක් උනත් Honda සමාගම එය යතුරු පැදි වලට ආදේශනය කලේ 1980 දී බව මතක තබා ගත යුතුයි.

07. පළමු Disk-Brake සහිත යතුරුපැදිය.

1928 දී පළමුව ද්‍රව රෝධක Ascot-Pullin යතුරු පැදි සඳහා යොදාගත්තද, 1969 දී Honda සමාගම විසින් නිපදවූ CB750 යතුරුපැදිය මුල්ම Disk brake සහිත යතුරුපැදිය ලෙස හඳුන්වයි.එම හඳුන්වාදීම තුලින් ඔවුන් විශාල වශයෙන් ප්රචාරනයක්ද ලබාගත අතර CB750 යනු Honda සමාගමෙහි යතුරුපැදි නිපදවීමේ සන්ධිස්තානයක ලෙසද ඔවුන් හඳුන්වයි.

08. කම්පන නිවාරක (shock-absorbers) සහිත ප්‍රථම යතුරුපැදිය.

1934 දී Nimbus නම් ඩෙන්මාර්ක් සමාගමක් විසින් ප්‍රථම වතාවට ද්‍රව භාවිත කොට කම්පන නිව්වරක යොදාගෙන යතුරුපැදි වලට එය සවි කිරීමට කටයුතු යෙදු බව ඉතිහාසයේ සඳහන් වෙයි.නමුත් මෙහි පසුපස සඳහා කිසිම කම්පන නිවාරකයක් නොමැති වූ නමුත් මෙම ඉදිරිපස නිවාරක නිසා ඉතාමත් පහසුවෙන් වලවල් සහිත පාරක වුවුද යාහැකි වුණි.මන්ද ඉදිරිපස කෙටීමකට ලක් නොවන නිසා වෙනි

ඉතින් මෙම ලිපිය පිළිබඳව ඔබගේ අදහස් පලකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර, ඔබ සතු යතුරු පැදි පිලිබඳ විශේෂ කරුණුද එක් කරන ලෙස ආරාධනා කරමි.......!

මගේ වෙනත් යතුරුපැදි සම්බන්ධ ලිපි:

ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....

Honda VTR250

Honda Hornet CB250F

Honda Jade CB250F

[QUOTE="kandyan, post: 13964998, member: 5861"] [SIZE="4"][COLOR="RoyalBlue"]ඉතින් සහෝදරවරුනි අද මම කියන්නේ යන්නෙත් යතුරුපැදි සම්බන්ධව ඔබ දන්නා කරුණු වලට එහා ගිය යමක් ඔබ වෙතට ගෙන ඒමටයි. හැමදාමත් යතුරුපැදියක විස්තර කියපු මම ඔන්න අද කියන්නේ යන්නේ යතුරුපැදි පිළිබඳව ඔබ ආස කරන දත්තයන් හා තොරතුරු ය. :yes: ඉතින් ඔබත් දන්නා කියන කරුණු තිබේ නම් මෙහි පලකරන මෙන් ආදරයෙන් ඉල්ලා සිටිමි......:lol::lol::lol::lol:[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Purple"][SIZE="5"][COLOR="DarkOrange"][U]01. ලොව පළමු යතුරුපැදිය[/U][/COLOR][/SIZE] [IMG]http://i48.tinypic.com/scbywm.jpg[/IMG] [IMG]http://i49.tinypic.com/1dzo01.jpg[/IMG] මෙය 1885 දී ජර්මන් ජාතික Gottlieb Daimler සහ Wilhelm Maybach විසින් නිපදවනු ලැබූ අතර එන්ජිමෙහි සමහර කොටස් හැර අනිත් සියලුම දෑ දැවයෙන් (ලී භාවිත කොට) නිර්මාණය කර ඇත. එය ප්‍රථම සාර්ථක යතුරුපැදිය ලෙස හඳුන් වන්නේ එය ඉන්ධන දහනය කිරීමෙන් ලැබෙන බලයෙන් ක්‍රියා කරන ලද නිසා වන අතර තනි පුද්ගලයෙකුට පමණක් යා හැකි පරිදි නිර්මාණය කර තිබුණි.ඔවුන් මෙය හැඳින වුයේ Reitwagen ලෙසයි. එහි තේරුම වන්නේ " පැදිය හැකි කාරයක්" යන්නැයි. [SIZE="5"][COLOR="DarkOrange"][U]02. දැනට ලොව නිපදවෙන වේගවත්ම සහ ජනප්‍රියම යතුරුපැදිය[/U][/COLOR][/SIZE] [IMG]http://i47.tinypic.com/cj9lf.jpg[/IMG] ලෝකයේ දැනට වේගවත්ම සහ ජනප්‍රියම යතුරුපැදිය ලෙස සැලකෙන්නේ Suzuki Hayabusa මාදිලියයි.එහි GSX1300R යන මාදිලියේ යතුරුපැදියක් දැනට වේගවත්ම ධාවනයේ ගිනස් වාර්තාවට හිමිකම් කියයි 190 mph (305 km/h). මෙම යතුරුපැදි ධාවන තරඟ සඳහා යොදා නොගන්නා අතර සාමාන්‍ය මාර්ග වල ධාවනයට නිපදවා ඇත.Honda CBR1100XX Super Blackbird යතුරු පැදියට කලින් හිමිව තිබු මෙම කිරුල පසුව Suzuki Hayabusa GSX1300R යතුරුපැදියට හිමි වුණි. [SIZE="5"][COLOR="DarkOrange"][U]03.ලෝකයේ මිලෙන් අධික යතුරුපැදි අතර මුල් තැන.[/U][/COLOR][/SIZE] [IMG]http://i47.tinypic.com/vypi12.jpg[/IMG] ඇමෙරිකාවේ Chrysler සමාගම විසින් නිර්මාණය කෙරුණු Dodge Tomahawk යතුරුපැදිය දැනට ලොව මිලෙන් ඉහලම යතුරුපැදිය ලෙසේ සැලකෙයි. Dodge Viper කාරයේ V10 SRT10 එන්ජිම යොදාගෙන නිපදවූ මෙම යතුරුපැදිය අශ්වබල 500 කින් යුක්ත වෙයි. Honda Hornet 250cc එකක ඇත්තේ අශ්ව බල 40 ක් පමණි.:lol: මෙහි ඉදිරිපස රෝද 2 ක් සහ පසුපස රෝද 2 ක් ලෙස රෝද 4 ක් ඇති අතර දැනට නිඅපදවා ඇත්තේ එකක 9 ක් පමණි. ඔවුන් මෙම යතුරු පැදිය US$ 555,000 කට මිල කර ඇත. [SIZE="5"][COLOR="DarkOrange"][U]04. ලොව විශාලම ධාවනය කල හැකි යතුරුපැදිය[/U][/COLOR][/SIZE] [IMG]http://i46.tinypic.com/2rcqu03.jpg[/IMG] ඇමරිකානු ජාතික Gory Dunham විසින් ලොව විශාලම ධාවනය කල හැකි යතුරුපැදිය නිපදවා ඇති අතර, මෙය උසින් අඩි 11 වන අතර ටොන් 3 ක් පමණ බරකින් යුතු වෙයි. [SIZE="5"][COLOR="DarkOrange"][U]05. දැනට ලොව වැඩිම යතුරුපැදි නිපදවන සමාගම.[/U][/COLOR][/SIZE] [IMG]http://i49.tinypic.com/2hozbqq.jpg[/IMG] [IMG]http://i50.tinypic.com/200bgq0.jpg[/IMG] 1959 සිට වර්තමානය දක්වා එකම සමාගමක් පමණක් ලොව වැඩිම යතුරුපැදි ප්‍රමාණයක් නිපදවීමෙහි වාර්තාවට හිමිකම් කියන බව කිවහොත් ඔබ පුදුමයට පත්වේවී. එහි කිරුල අද දක්වා හිමිවී ඇත්තේ Honda සමාගමටයි. 1982 කාල සමයේදී ඔවුන් වසරකට යතුරුපැදි මිලියන 03 ක් නිපදවිය. එය අද වන විට වසරකට 550000 ක් පමණ වුවත් වර්තමානයේ වැඩිම නිපදවීම වාර්තා කරයි. [SIZE="5"][COLOR="DarkOrange"]06. ලොව පළමු EFI යතුරුපැදිය.[/COLOR][/SIZE] [IMG]http://i50.tinypic.com/qratc6.jpg[/IMG] [IMG]http://i49.tinypic.com/2s961jd.jpg[/IMG] 1970 දශකයේ ජපානයේ Honda සමාගම විසින් කෙරුණු පර්යේෂණ වල ප්‍රතිපලයක් වශයෙන් 1980 දී පමණ CX500Turbo ලෙස EFI සහිතව සංකීර්ණ නොවන අමතර turbo පද්ධතියකින්ද යුක්ත වුනු අතර මෙම Turbo ක්‍රමය වර්තමානයේ Pulse Secondary Air Injection ලෙස යතුරුපැදි සඳහා යොදා ගනී. වර්තමානයේ වාහන ක්ෂේත්රයේ EFI යන්න නිතර කියෙවෙන අලුත් දෙයක් උනත් Honda සමාගම එය යතුරු පැදි වලට ආදේශනය කලේ 1980 දී බව මතක තබා ගත යුතුයි. [SIZE="5"][COLOR="DarkOrange"]07. පළමු Disk-Brake සහිත යතුරුපැදිය.[/COLOR][/SIZE] [IMG]http://i46.tinypic.com/2gu0gav.jpg[/IMG] 1928 දී පළමුව ද්‍රව රෝධක Ascot-Pullin යතුරු පැදි සඳහා යොදාගත්තද, 1969 දී Honda සමාගම විසින් නිපදවූ CB750 යතුරුපැදිය මුල්ම Disk brake සහිත යතුරුපැදිය ලෙස හඳුන්වයි.එම හඳුන්වාදීම තුලින් ඔවුන් විශාල වශයෙන් ප්රචාරනයක්ද ලබාගත අතර CB750 යනු Honda සමාගමෙහි යතුරුපැදි නිපදවීමේ සන්ධිස්තානයක ලෙසද ඔවුන් හඳුන්වයි. [SIZE="5"][COLOR="DarkOrange"]08. කම්පන නිවාරක (shock-absorbers) සහිත ප්‍රථම යතුරුපැදිය.[/COLOR][/SIZE] [IMG]http://i47.tinypic.com/acadmq.jpg[/IMG] [IMG]http://i47.tinypic.com/153qhpe.jpg[/IMG] 1934 දී Nimbus නම් ඩෙන්මාර්ක් සමාගමක් විසින් ප්‍රථම වතාවට ද්‍රව භාවිත කොට කම්පන නිව්වරක යොදාගෙන යතුරුපැදි වලට එය සවි කිරීමට කටයුතු යෙදු බව ඉතිහාසයේ සඳහන් වෙයි.නමුත් මෙහි පසුපස සඳහා කිසිම කම්පන නිවාරකයක් නොමැති වූ නමුත් මෙම ඉදිරිපස නිවාරක නිසා ඉතාමත් පහසුවෙන් වලවල් සහිත පාරක වුවුද යාහැකි වුණි.මන්ද ඉදිරිපස කෙටීමකට ලක් නොවන නිසා වෙනි[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Green"]ඉතින් මෙම ලිපිය පිළිබඳව ඔබගේ අදහස් පලකරන මෙන් කාරුණිකව ඉල්ලා සිටින අතර, ඔබ සතු යතුරු පැදි පිලිබඳ විශේෂ කරුණුද එක් කරන ලෙස ආරාධනා කරමි.......! [/COLOR][/SIZE] ================================================== [SIZE="4"][COLOR="Red"]මගේ වෙනත් යතුරුපැදි සම්බන්ධ ලිපි:[/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1492063"][U][SIZE="3"]ජපන් බයික් එකක් මිලදී ගැනීමට පෙර.....[/SIZE][/U][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1492201"][SIZE="3"][U]Honda VTR250[/U][/SIZE][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1494813"][U][SIZE="3"]Honda Hornet CB250F[/SIZE][/U][/URL] [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1509779"][U][SIZE="3"]Honda Jade CB250F[/SIZE][/U][/URL] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom