Intermittent Fasting අත්දැකීම්

Amew

Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    Gastritis hadenne nadda ban?
    එක පාරටම සීන් එකට යන්නේ නැතුව miss කරන meal එකට (dinner or breakfast ) පොඩියට කන්න පුරුදු වෙන්න. ඒ ගමන් 30 mins වගෙ වෙනස් කරන්න.
    Ex: breakfast එක miss කරනවා නම්. රෑ 8 ට කලින් කාලා, normally 9am ගන්න meal එක , 9:30, 10, 10:30...
    වැඩේ කරද්දී gastritis හොද වෙනවා
     

    chirart1

    Well-known member
  • Jul 27, 2009
    3,445
    468
    83
    math karanawa... mulama kale nam patta... ita passe man masayak withara travel karanna gaththa eka nisa nawaththuwa
    ita passe ayi patan gaththama hena awul. Kapu gaman hena mahansi wage and nidi mathai...
    kohoma hari adan yanawa... kata hari me wage experinece ekak thiyenawada? welawakata hithenawa fasting karala kanawa wadida kiyalath
    but kana welawe 1 meal ekak wage thama mainly ganne... ita passe yougurt or weetbix kiri dala kanawa witharai
     

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,379
    16,221
    113
    මූන බහින එක ලෙඩ ලුක් කියල හිතුවට බන් ඒක තමයි හරි ලුක් එක. කෙල්ලො එහෙම කැමතියි. Jawline එහෙම පෙනෙද්දි.

    වයස පෙනුමක් එනවා නේද ඒත්
    මට ඔෆිස් එකේ එවුන්ගෙන් ටික ටික නෙගටිව් කොමෙන්ට් එන්නත් පටන් ගත්තා