Internal auditor-assignment

IMUNA

Well-known member
  • Feb 16, 2012
    1,879
    3,208
    113
    මචන්ලා
    මම internal auditor course කරනවා . එකට පොඩි assignment එකක් කරන්න ඕනේ.ISO 14000:1 වලින් NCR අරගෙන assignment එකක් ලියන්න ඕනේ. ලියපු එකේ එන්නවනම් help දීපල්ලා .