Internal SSD price

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    laptop eke hdd eka wenuwata 1tb ssd ekak daanna hithuwa. keeyak weyida? danna aya kiyannako.:)

    Laptop එකේ තියෙන DVD Writer එක අයින් කරලා ඒකට දැන් තියෙන HDD එක ගහපන් (මේකට HDD Caddy එකක් use කරන්න)..මේකෙන් උඹට දැන් තියෙන 1 TB HDD එකේ තියෙන ඩේටා ටික එහෙමම තියාගෙන SSD එකට OS/Softwares සහ ඉක්මනට ලෝඩ් වෙන්න අවශ්‍ය දේවල් දාල තියන්න පුලුවන්...කොහොමහරි මේ විදියට HDD Caddy එකක් ගහලා තව HDD/SSD එකක් ගහගන්න පුලුවන් :yes:

    පස්සේ Storage Drive Slot එකට SSD එකක් ගහන්න (පුලුවන් තරම් ලොකු එකක් ගනින්)

    උඹෙ ලැප්ටොප් එක 2016/2017 න් පස්සේ වගේ ආපු එකක් නම් M2 SSD ගහන්නත් පුලුවන් ඇති සමහරවිට..පොඩ්ඩක් හොයලා බලපන්..

    https://www.aliexpress.com/item/326...chweb0_0,searchweb201602_9,searchweb201603_52

    https://www.aliexpress.com/item/328...chweb0_0,searchweb201602_9,searchweb201603_52

    https://www.aliexpress.com/item/400...chweb0_0,searchweb201602_9,searchweb201603_52

    SSD නම් Samsung තමයි ඉතින් best :love:
     
    Last edited:
    • Like
    Reactions: Mawathagama

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,402
    3,058
    113
    ssd eka gahanna hdd eka ekka barilu mage laptop eke. metropolitan eken kiwwe. 2014 december wage gatte. e5 571g i5 ekak.
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,137
    11,141
    113
    Forest
    First try to find if there is a M2 slot in your motherboard.
    If not buy a 240GB SSDs just for your OS because SSD are freaking unreliable. You won’t know when they fail and they go with all of your data.
    Remove your HDD and put it into an enclosure and use it as an external drive.
    It will be cheaper than buying a 500GB SSD.
    AND 1TB SSD??? Get your head examined :P
     
    Last edited:

    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    ssd eka gahanna hdd eka ekka barilu mage laptop eke. metropolitan eken kiwwe. 2014 december wage gatte. e5 571g i5 ekak.

    පෝස්ට් එකේ කිව්ව අනිත් ටික තේරුම් අරං නැහැනේ උඹ..M2 Slot එකක් ඕකේ නම් නැහැ තමයි...

    උඹට DVD Writer එක අවශ්‍ය නැත්තන් ඒක ගලවලා ඒකට මේ පහල ලින්ක් එකේ තියෙනව වගේ Caddy එකක් දාපන්..

    https://www.aliexpress.com/item/328...chweb0_0,searchweb201602_9,searchweb201603_52

    Caddy එක ඇතුලට ගානට සෙට් බස්සන්න පුලුවන් උඹේ දැන් තියෙන HDD එක හෝ ඕනෙම 2.5" HDD/SSD එකක්..

    දැන් laptop එක ඇතුලේ HDD එක තියෙන තැනට උඹ හිතන් ඉන්න SSD එකක් ගහපන්..සාමානයෙන් 250 GB ඇති..500 GB වගේ එකක් උනත් වැඩි ගනන් නැහැ දැන්..ඒකට OS එක දාපන්..අර Caddy එකට හයි කරපු HDD එක බබා වගේ storage විදියට access කරන්න පුලුවන් කෙලින්ම Windows Explorer එකෙන්ම..

    DVD Writer එක අවශ්‍ය නම්, ඒක විසි කරන්නත් එපා..Internal DVD Writers වලට USB Enclosures තියෙනව..ඒකකට දාලා ඒක USB කේබල් එකක් ගහලා පාවිච්චි කරන්න පුලුවන්..

    https://www.aliexpress.com/item/327...chweb0_0,searchweb201602_9,searchweb201603_52
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,402
    3,058
    113
    First try to find if there is a M2 slot in your motherboard.
    If not buy a 240GB SSDs just for your OS because SSD are freaking unreliable. You won’t know when they fail and they go with all of your data.
    Remove your HDD and put it into an enclosure and use it as an external drive.
    It will be cheaper than buying a 500GB SSD.
    AND 1TB SSD??? Get your head examined :P
    There's no M2 slot, so said the Metropolitan repairman when I went for a service.
    I thought a 1tb SSD would be only a fraction more expensive than a 240gb:lol: Now I get it
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    6,402
    3,058
    113
    පෝස්ට් එකේ කිව්ව අනිත් ටික තේරුම් අරං නැහැනේ උඹ..
    ow ban OS ekata thamayi SSD eka onama. slow dan hondatama. ow ohoma kara nam hari. mata dvd drive eka ona na nitharama. eka ayin karata awulak na.