Europe වල මේ වගේ degree එකක් කරන එක හොඳ ද?Demand & Job prospects කොහොම ද?(BA widiyata yanne habai.)Tuition free... PS:-Chatgpt ගොයියා නං කියන්නේ හොඳයි කියලා.ඒත් ඉන්න අයගෙන්,ඒ ගැන දන්න අයගෙන් අහන එක හොඳයි නේ.😁