යාලුවනේ මට දැනගන්න ඕනි slt router එකේ පුලුවන්ද data දවස ගානේ mac address වලට බෙදලා දෙන්න
ex - ( WIFI)
1 user 300 mb per day
2 user 350 mb per day
මේ වගේ නැත්තන් limit එකක් නැතුව data use වෙලා හැම මාසෙම extra gb ගන්න වෙනවා මේ විදිහට කරගන්න වෙන softwere කැල්ලක් හරි තියෙයිද
ex - ( WIFI)
1 user 300 mb per day
2 user 350 mb per day
මේ වගේ නැත්තන් limit එකක් නැතුව data use වෙලා හැම මාසෙම extra gb ගන්න වෙනවා මේ විදිහට කරගන්න වෙන softwere කැල්ලක් හරි තියෙයිද
Last edited: