අන්තර්ජාල වෙළදාම (online) විධිමත්ව සිදු කිරීමට අවශ්‍ය නීති රාමු සකස් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, වාණිජ දෙපාර්තමේන්තුව සහ පුද්ගලික අංශයේ මෙම විෂය පිළිබද දැනුම සහිත කණ්ඩායම් සමග සාකච්ඡා කරමින් සිටින බවත් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.අපනයන සංවර්ධන මණ්ඩලය
yako rate export wadi weida ithin. lol
loku tax ekak gahawi ne ethakota podi labayak thiyan karana aya ain wenawaමොකක්ද මේකේ වැරැද්ද බේබදු ජින්තුවා?
aroota apanayana adaryamath wenawa kiyana eka therum karala deepanko...loku tax ekak gahawi ne ethakota podi labayak thiyan karana aya ain wenawa
අන්තර්ජාල වෙළදාම (online) විධිමත්ව සිදු කිරීමට අවශ්‍ය නීති රාමු සකස් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, වාණිජ දෙපාර්තමේන්තුව සහ පුද්ගලික අංශයේ මෙම විෂය පිළිබද දැනුම සහිත කණ්ඩායම් සමග සාකච්ඡා කරමින් සිටින බවත් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.loku tax ekak gahawi ne ethakota podi labayak thiyan karana aya ain wenawa
"පුද්ගලික අංශයේ මෙම විෂය පිළිබද දැනුම සහිත කණ්ඩායම්" kiwwe Kapruka thattayada danne na![]()

Mata pissu kanna ge video eka matak unaa...LOL"පුද්ගලික අංශයේ මෙම විෂය පිළිබද දැනුම සහිත කණ්ඩායම්" kiwwe Kapruka thattayada danne na![]()
horu set ekata thawa horek gen advice gannawa kiyanne ithin....................ෆක්රුක තට්ටයා ගාවගත්තොත් ඉවරයි


