Internet එකටත් කෙලියා එහෙනම්

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    අපනයන සංවර්ධන මණ්ඩලය

    yako rate export wadi weida ithin. lol
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    අපනයන සංවර්ධන මණ්ඩලය

    yako rate export wadi weida ithin. lol
    අන්තර්ජාල වෙළදාම (online) විධිමත්ව සිදු කිරීමට අවශ්‍ය නීති රාමු සකස් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, වාණිජ දෙපාර්තමේන්තුව සහ පුද්ගලික අංශයේ මෙම විෂය පිළිබද දැනුම සහිත කණ්ඩායම් සමග සාකච්ඡා කරමින් සිටින බවත් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
    ..

    මොකක්ද මේකේ වැරැද්ද බේබදු ජින්තුවා?
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,208
    31,943
    113
    loku tax ekak gahawi ne ethakota podi labayak thiyan karana aya ain wenawa
    aroota apanayana adaryamath wenawa kiyana eka therum karala deepanko...
    ithin minissu koheda ratata dollars ganne export walin.
     
    CAPITHAN

    Well-known member
  • Nov 20, 2020
    5,454
    13,421
    113
    loku tax ekak gahawi ne ethakota podi labayak thiyan karana aya ain wenawa
    අන්තර්ජාල වෙළදාම (online) විධිමත්ව සිදු කිරීමට අවශ්‍ය නීති රාමු සකස් කිරීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කිරීමට කටයුතු කරන බවත් ඒ සඳහා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය, වාණිජ දෙපාර්තමේන්තුව සහ පුද්ගලික අංශයේ මෙම විෂය පිළිබද දැනුම සහිත කණ්ඩායම් සමග සාකච්ඡා කරමින් සිටින බවත් වෙළද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.
    ..

    මොකක්ද මේකේ වැරැද්ද
     
    Albert Appuhami

    Well-known member
  • Dec 10, 2020
    559
    769
    93
    එක්පොර්ට් කරන එක නවත්තන්න වෙන්නේ ඉතින් එහෙම උනොත්... දැනටමත් ශ්‍රී ලන්කා පෝස්ට් හෙන කචල්.. කොලම්බු මේල්, ඩී එච් එල් යවන්නෙ බඩු අපි.. ඒවගෙ ගනන් එක්ක ලාබයක් තියාගන්නත් බෑ හරියකට. බදුත් ගැහුවම ශෝක්. බදුත් ගහල අපිට පු%ත් ඇරියනම් තව හොදයි..
     
    • Sad
    Reactions: hasithayad