Internet එකන් call ගමු.... Skype.5.0.0.156.Final

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
මු මාර ජෝකියෙක්නේ!!!
මෝඩ ත්‍රෙඩ් දැම්මාම මං nice joke කියල comment1 දුන්නම මේ ජොකියා Dont Insult කියල මගේ රෙප් කපනවා.. මොන පිස්සෙක්ද මන්ද.. බිස්නස් කරන්න Fileserve එකෙන් ලින්ක් දානවා අපි ඩවුන්ලෝඩ් කලාම ගානක් හොයන්න පුළුවන් නිසා. වැඩකට ඇති ලින්ක් එකක් දැම්ම නම් කමක් නෑ.. මෝඩ ආතල් නොදී හිටපන්.. උඹට මං දෙන්නම් නියම ලින්ක් එකෙක් මේකට ගිහින් බලපන්කො..

http://www.skype.com/intl/en-us/get-skype/
 

genius89

Member
Nov 11, 2010
2,804
483
0
Dubai, UAE
හරි හරි බන් ... මම ආයෙ උබලථ හොය ගන්න අමරු එව්ව තිකක් දන්නම් කෝ.... ඈත්ත තමා..... .

උඹ කලේ ජෝක් එකෙක් කියල දැන් උඹට තේරෙනවා ඇතිනේ.. මගුලටද මං නයිස් ජෝක් කිවම මගේ රෙප් කපන්නේ..