Internet එකෙන් කුසල්

Arkham Knight

Member
Mar 14, 2014
1,627
89
0

මචන් උබලා මොකද හිතන්නේ අන්තර්ජාලයෙන් කුසල් එකතු කරන එක ගැනයි, අකුසල් එකතු කරන එක ගැනයි?. අපි කාට හරි Online උදව් කරොත්, මේකේ ධර්මය ගැන ලිපි දැම්මොත් , හොද දේවල් සදහා දායක වුනොත් මම හිතන්නේ අපි එතනින් එකතු කරගන්නේ කුසල් නමුත් ශීල්වත් මිනිස්සුන්ට ගැරහුවොත්, ධර්මයට අපහාස කරොත්, අන් අයව කෙටෙව්වොත්, වැරදි දේවල් කරොත් (මුසා බස්, කාමය වරදවා හැසිරිම) වගේ කරොත් හෝ ඒවාට සම්මාදම් වුනොත් අපි එකතු කරගන්නේ අකුසල්.