Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Internet එකෙන් සල්ලි හොයන හැටි 2 [BlackHat-tutorial]
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[PLAIN]Internet එකෙන් සල්ලි හොයන හැටි 2 [BlackHat-tutorial][/PLAIN]

Internet එකෙන් සල්ලි හොයන හැටි [BlackHat-tutorial] 1 කොටස

ඉන්ටර්නෙට් එකෙම් සල්ලි හොයනව කිව්වහම ගොඩක් අයට කෙලින්ම මතක් වෙන්නෙ ඇඩ් ක්ලික් කරන සයිට් ගැන. ගොඩක් දෙනෙක් විශ්වාස නොකලට මේ වගේ සයිට් වලිනුත් අපිට හොද ගානක් හොයා ගන්න පුලුවන්. හරි විදිහට කළොත් මාසෙකට 15000ක් වගේ හොයා ගන්න පුළුවන් !

මේ සයිට් වල සිද්ද වෙන්නෙ උන්ට ඇඩ් බාර දෙන සයිට් වලට අපිව යවල ඒ සයිට් වල ට්රැෆික් වැඩි කරන එක. ගොඩක් දෙනෙක් හොර කරන නිසා ඇඩ් එකේ කාළය ඉවර උනාම මොකක් හරි සරල ගැටළුවක් විසදන්න වෙනවා. හරි අංකය/පාට තෝරනවා වගේ සුළු එකක්. නමුත් මේක එක දිගටම කරන්න ගියාම එපා වෙනවා.. ගොඩක් සයිට් වල එක දවසක් ඇඩ් ක්ලික් කළේ නැත්තම් ඊළග දවසෙ ඇඩ් වල සල්ලි ගෙවන්නෙ නැහැ. මේකට විසඳුම තමා ඔටෝක්ලික් ටූල් එකක් භාවිතා කරන එක. මේ වගේ ටූල්ස් බොහොමයක්ම තියෙනව. නමුත් වැඩ කරන්නෙ ගොඩාක් ස්වල්පයයි. අද මම කියන්නෙ මේ වගේ වැඩ කරන ටූල් එකක් ගැන.

මුළින්ම කරන්න තියෙන්නෙ මේකට අවශ්ය වෙන ටූල්ස් සහ ෆයිල්ස් ඩවුන්ලෝඩ් කර ගන්න එක. මේ සේරම ටික ඔයාලගේ ඩෙස්ක්ටොප් එකට සේව් කර ගන්න

Download Java

Download Multiclicker

Download Proxy List

Download Plugins List

Download Site Manege text

මුලින්ම ජාවා ඉන්ස්ටෝල් කර ගන්න. ඊලගට යාහූ එකට ගිහින් අළුත්ම ඊමේල් එකවුන්ට් එකක් හදා ගන්න. ඒකේ විස්තර ටික ඔයාලා කළින් ඩවුන්ලෝඩ් කරපු ටෙක්ස්ට් ෆයිල් එකට සේව් කර ගන්න. හැම සයිට් එකටම ඔයාලා එකම යූසර් නේම් එකක් භාවිතා කරනවා නම් හොඳයි.

දැන් පහත තියෙන සයිට් ලිස්ට් එකේ රෙජිස්ටර් වෙන්න.

i. http://10bux.net

ii. http://bux3.com

iii. http://www.cashnbux.com

iv. http://www.intelligentbux.com

v. http://www.tornadobux.in

vi. http://6bux.net

vii. http://tenderclicks.info

දැන් ඔයාලගෙ ඩෙස්ක්ටොප් එකට ගිහින් මල්ටි-ක්ලිකර් Folder එක ඕපන් කර ගන්න. ඊළගට අපි මුලින් ඩවුන්ලෝඩ් කරපු Site කියන Folder එක ඒක ඇතුලට දාන්න.. මැසේජ් එකක් ආවොත් ඒක Ok කරන්න. ඉක්මනට ටූල් එක ඕපන් කරන්න. ඊලගට Add කියන එක ක්ලික් කරන්න. එතකොට තව පොඩි ඩයලොග්බොක්ස් එකක් ඕපන් වෙනවා... එකින් එක Sites උඩ ක්ලික් කරන්න. ඊට පස්සෙ ඕකේ කරාම ලොගින් ඩීටෙල්ස් දාන්න එනවා.. ඒකට ඔයාලා රෙජිස්ටර් වෙන කොට දාපු විස්තර දාන්න. දැන් ඒ ආකාරයට සයිට් සේරම ඇඩ් කර ගන්න. ඊළගට File -> Settings වලට යන්න. එතන පස් වෙනියට තියෙන Proxy List කියන එක උඩ ක්ලික් කරන්න. ඊලගට batch එක උඩ ක්ලික් කරන්න. ඊළගට අපි අර කලින් ඩවුන්ලෝඩ් කර ගත්තු Proxy Load කියන ෆයිල් එක තෝරන්න. දැන් වැඩ ටික හරි. දැන් ඔයාලාගෙ ටූල් එක ස්ටාට්-අප් එකට දා ගන්න. එත කොට ඔයාලා උදේට මැෂින් එක ඔන් කරපු ගමන්ම ඇඩ්ස් ක්ලික් වෙන්න පටන් ගන්නවා.. කිසිම මහන්සියකුත් නැතුවම.

මෙතන තියෙන සමහර සයිට් වර්ථමානය වෙන කොට මුදල් ගෙවන්නෙ නැහැ.

නමුත් ඒවා අයින් කරන්න එපා.

ඒවා වලින් ඔයාලාට නොමිලේ ඇඩ්ස් දා ගන්න පුලුවන්

මෙන්න මම මේ ටූල් එකෙන් උපයපු සල්ලි

[QUOTE="~HaCk3R~, post: 9699590, member: 347467"] [b][PLAIN]Internet එකෙන් සල්ලි හොයන හැටි 2 [BlackHat-tutorial][/PLAIN][/b] [B][COLOR=Blue][URL="http://elakiri.com/forum/showthread.php?p=9691781"]Internet එකෙන් සල්ලි හොයන හැටි [BlackHat-tutorial] 1 කොටස[/URL][/COLOR] [/B]ඉන්ටර්නෙට් එකෙම් සල්ලි හොයනව කිව්වහම ගොඩක් අයට කෙලින්ම මතක් වෙන්නෙ ඇඩ් ක්ලික් කරන සයිට් ගැන. ගොඩක් දෙනෙක් විශ්වාස නොකලට මේ වගේ සයිට් වලිනුත් අපිට හොද ගානක් හොයා ගන්න පුලුවන්. හරි විදිහට කළොත් මාසෙකට 15000ක් වගේ හොයා ගන්න පුළුවන් ! මේ සයිට් වල සිද්ද වෙන්නෙ උන්ට ඇඩ් බාර දෙන සයිට් වලට අපිව යවල ඒ සයිට් වල ට්රැෆික් වැඩි කරන එක. ගොඩක් දෙනෙක් හොර කරන නිසා ඇඩ් එකේ කාළය ඉවර උනාම මොකක් හරි සරල ගැටළුවක් විසදන්න වෙනවා. හරි අංකය/පාට තෝරනවා වගේ සුළු එකක්. නමුත් මේක එක දිගටම කරන්න ගියාම එපා වෙනවා.. ගොඩක් සයිට් වල එක දවසක් ඇඩ් ක්ලික් කළේ නැත්තම් ඊළග දවසෙ ඇඩ් වල සල්ලි ගෙවන්නෙ නැහැ. මේකට විසඳුම තමා ඔටෝක්ලික් ටූල් එකක් භාවිතා කරන එක. මේ වගේ ටූල්ස් බොහොමයක්ම තියෙනව. නමුත් වැඩ කරන්නෙ ගොඩාක් ස්වල්පයයි. අද මම කියන්නෙ මේ වගේ වැඩ කරන ටූල් එකක් ගැන. මුළින්ම කරන්න තියෙන්නෙ මේකට අවශ්ය වෙන ටූල්ස් සහ ෆයිල්ස් ඩවුන්ලෝඩ් කර ගන්න එක. මේ සේරම ටික ඔයාලගේ ඩෙස්ක්ටොප් එකට සේව් කර ගන්න[B] [COLOR=Blue][URL="http://dl8-cdn.sun.com/s/ESD6/JSCDL/jre/6u24-b71/jre-6u24-windows-i586-s.exe?e=1300958414&h=07dc75caa14d2080368ba4c87df6a010/.exe"]Download Java[/URL][URL="http://www.mediafire.com/?kmaj831akjx2r9k"] Download Multiclicker[/URL] [URL="http://www.mediafire.com/?lj3hbqr2q72q3cw"]Download Proxy List[/URL] [URL="http://www.mediafire.com/?gxjuxbrgfn4j3m6"]Download Plugins List[/URL] [URL="http://www.mediafire.com/?f0hyafautamodlm"]Download Site Manege text[/URL][/COLOR][/B] මුලින්ම ජාවා ඉන්ස්ටෝල් කර ගන්න. ඊලගට යාහූ එකට ගිහින් අළුත්ම ඊමේල් එකවුන්ට් එකක් හදා ගන්න. ඒකේ විස්තර ටික ඔයාලා කළින් ඩවුන්ලෝඩ් කරපු ටෙක්ස්ට් ෆයිල් එකට සේව් කර ගන්න. හැම සයිට් එකටම ඔයාලා එකම යූසර් නේම් එකක් භාවිතා කරනවා නම් හොඳයි. [B][IMG]http://s1.postimage.org/a5jocldiq/image.jpg[/IMG] [/B]දැන් පහත තියෙන සයිට් ලිස්ට් එකේ රෙජිස්ටර් වෙන්න. i. [URL="http://10bux.net/"]http://10bux.net[/URL] ii. [URL="http://bux3.com/"]http://bux3.com[/URL] iii. [URL="http://www.cashnbux.com/"]http://www.cashnbux.com[/URL] iv. [URL="http://www.intelligentbux.com/"]http://www.intelligentbux.com[/URL] v. [URL="http://www.tornadobux.in/"]http://www.tornadobux.in[/URL] vi. [URL="http://6bux.net/"]http://6bux.net[/URL] vii. [URL="http://tenderclicks.info/"]http://tenderclicks.info[/URL] දැන් ඔයාලගෙ ඩෙස්ක්ටොප් එකට ගිහින් මල්ටි-ක්ලිකර් Folder එක ඕපන් කර ගන්න. ඊළගට අපි මුලින් ඩවුන්ලෝඩ් කරපු Site කියන Folder එක ඒක ඇතුලට දාන්න.. මැසේජ් එකක් ආවොත් ඒක Ok කරන්න. ඉක්මනට ටූල් එක ඕපන් කරන්න. ඊලගට Add කියන එක ක්ලික් කරන්න. එතකොට තව පොඩි ඩයලොග්බොක්ස් එකක් ඕපන් වෙනවා... එකින් එක Sites උඩ ක්ලික් කරන්න. ඊට පස්සෙ ඕකේ කරාම ලොගින් ඩීටෙල්ස් දාන්න එනවා.. ඒකට ඔයාලා රෙජිස්ටර් වෙන කොට දාපු විස්තර දාන්න. දැන් ඒ ආකාරයට සයිට් සේරම ඇඩ් කර ගන්න. ඊළගට File -> Settings වලට යන්න. එතන පස් වෙනියට තියෙන Proxy List කියන එක උඩ ක්ලික් කරන්න. ඊලගට batch එක උඩ ක්ලික් කරන්න. ඊළගට අපි අර කලින් ඩවුන්ලෝඩ් කර ගත්තු Proxy Load කියන ෆයිල් එක තෝරන්න. දැන් වැඩ ටික හරි. දැන් ඔයාලාගෙ ටූල් එක ස්ටාට්-අප් එකට දා ගන්න. එත කොට ඔයාලා උදේට මැෂින් එක ඔන් කරපු ගමන්ම ඇඩ්ස් ක්ලික් වෙන්න පටන් ගන්නවා.. කිසිම මහන්සියකුත් නැතුවම. මෙතන තියෙන සමහර සයිට් වර්ථමානය වෙන කොට මුදල් ගෙවන්නෙ නැහැ. නමුත් ඒවා අයින් කරන්න එපා. ඒවා වලින් ඔයාලාට නොමිලේ ඇඩ්ස් දා ගන්න පුලුවන් මෙන්න මම මේ ටූල් එකෙන් උපයපු සල්ලි [IMG]http://s1.postimage.org/a5vhdpkfm/image.jpg[/IMG] [IMG]http://s2.postimage.org/10zfht98y/image.jpg[/IMG] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom