Internet Download Manager problem

rock pora

Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Macho ubalageth mehema enavada machin eka start up ekedi??
    Q3rnmFA.jpg

    mn dan dala thiyenne 6.21 Build 14 version eka bn.eka thama aluthma eka
    mata hithenne meka botek da koheda bn :D:rofl:
    mokak hari keylogger scene ekak vage bn :)
    ubalage mehema enne nadda??
    mage machines 3ta damma meka,e hama ekema ava meka
     
    • Like
    Reactions: Wild-EYE

    Feedback.

    Well-known member
  • Jul 18, 2011
    2,346
    460
    83
    matath unknown publisher seen eka awa passe amaruwen wena ekak hoyagaththa
    mata nam enne na
    oni nam mage idm.exe eka dennam replace karaganin scan karala
     
    • Like
    Reactions: rock pora

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    crack කරනකොට digital signature එකට හානියක් වෙනවා ,ඒක නිසා publisher එහෙම පෙන්න්වන්නේ නැහැ ඔරිගීනල් exe එකේ වගේ,ඒක නිසා වින්ඩොව්ස් අනතුරු අඟවනවා ,එකට කරන්න දෙයක් නැහැ continue කරනවා ඇරෙන්න
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    Publisher Unknown නම් ඉතින් කොහොමත් ඔය warning එක එනව.. crack කරාම digital signature එක dammage වෙන නිසා ඕක වෙන්නෙ.. ඒත් ඉතින් tick එක අයින් කරල open දුන්නාම open වෙන්න ඕන දිගටම ආයෙ massage එකක් එන්නෙ නැතුව..

    කරන්න තියෙන්නෙ ඉතින් ඔය warning එක එන එක අයින් කරල දාන එක විතරයි..

    control panel ගිහින් internet options open කරගනින්

    7fEHj14.png

    security tab එකේ custom level ගිහින්

    z4hqVZU.png

    Launching applications and unsafe files කියන එක enable කරපන්.. ආයෙ ඔය warning එක එන්නෙ නෑ එතකොට..
     
    • Like
    Reactions: rock pora

    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    matath unknown publisher seen eka awa passe amaruwen wena ekak hoyagaththa
    mata nam enne na
    oni nam mage idm.exe eka dennam replace karaganin scan karala
    exe eka nemei bn crack eka hari patch eka hari diyanko balanna

    crack කරනකොට digital signature එකට හානියක් වෙනවා ,ඒක නිසා publisher එහෙම පෙන්න්වන්නේ නැහැ ඔරිගීනල් exe එකේ වගේ,ඒක නිසා වින්ඩොව්ස් අනතුරු අඟවනවා ,එකට කරන්න දෙයක් නැහැ continue කරනවා ඇරෙන්න
    macho mage kalin ave na bn ehema,mn kohomath patch kara kara bn unne.
    me aluth version eke indan thama enne oka

    පැටියා;17350761 said:
    සල්ලි දීලා ගනිං ක්‍රැක් කරන්න එපා.
    :P
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    exe eka nemei bn crack eka hari patch eka hari diyanko balanna

    crack කියන්නේ ඉතින් crack කරපු idm.exe එකට ,patch එකෙන් වෙන්නේ ඒ exe එක එයාම හරි තැනට copy කරන එක ,ඉතින් වෙනසක් නැහැ patch කලත් crack කලත් ,idm.exe එක copy කලත්,3නෙදිම වෙන්නේ එකම දේ
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    Publisher Unknown නම් ඉතින් කොහොමත් ඔය warning එක එනව.. crack කරාම digital signature එක dammage වෙන නිසා ඕක වෙන්නෙ.. ඒත් ඉතින් tick එක අයින් කරල open දුන්නාම open වෙන්න ඕන දිගටම ආයෙ massage එකක් එන්නෙ නැතුව..

    කරන්න තියෙන්නෙ ඉතින් ඔය warning එක එන එක අයින් කරල දාන එක විතරයි..

    control panel ගිහින් internet options open කරගනින්

    7fEHj14.png

    security tab එකේ custom level ගිහින්

    z4hqVZU.png

    Launching applications and unsafe files කියන එක enable කරපන්.. ආයෙ ඔය warning එක එන්නෙ නෑ එතකොට..
    ade bn ethakota meka pissu keline bn uparimetama :D
    uba ehema karalada bn thiyenne??
    mn kalin versions daddi mehema ekak ave nane...
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##

    crack කියන්නේ ඉතින් crack කරපු idm.exe එකට ,patch එකෙන් වෙන්නේ ඒ exe එක එයාම හරි තැනට copy කරන එක ,ඉතින් වෙනසක් නැහැ patch කලත් crack කලත් ,idm.exe එක copy කලත්,3නෙදිම වෙන්නේ එකම දේ
    ow bn eka hari.mn kiyanne bn me api dana crack eke mokak hari backdoor ekak bind karalada danna bn thiyenne??
    keylogger scene ekak rat case ekak da danna bn
    kalin versions valata ohoma ave na bn
     
    smxonline

    Well-known member
  • Aug 18, 2011
    1,029
    90
    48
    Macho ubalageth mehema enavada machin eka start up ekedi??
    Q3rnmFA.jpg

    mn dan dala thiyenne 6.21 Build 14 version eka bn.eka thama aluthma eka
    mata hithenne meka botek da koheda bn :D:rofl:
    mokak hari keylogger scene ekak vage bn :)
    ubalage mehema enne nadda??
    mage machines 3ta damma meka,e hama ekema ava meka

    Startup එකේ Disable කරපන්.

    2a6p4iv.jpg
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,670
    11,504
    113
    33
    Crynet Solutions
    bit.ly
    ade bn ethakota meka pissu keline bn uparimetama :D
    uba ehema karalada bn thiyenne??
    mn kalin versions daddi mehema ekak ave nane...

    ඕක disable කරාට පස්සෙ හරි යන්න ඕන උබේ මැෂින් එකට පිස්සු නැත්තම්

    windows වල එන feature එකක් disable කරාට පස්සෙ ආයෙ ඒක re enable වෙන්න නම් virus එකක් ම වෙන්න ඕන.. උපරිමේටම පිස්සු කෙලිනව කියන එකේ තේරුම මොකද්ද ?

    මේක run කරල restart කරපන්

    https://www.sendspace.com/file/58xmgo
     
    rock pora

    Well-known member
  • May 18, 2011
    11,951
    2,791
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    macho me setup eke ambaneta virus kiyanavane bn
    YdPrdIj.jpg

    Startup එකේ Disable කරපන්.

    2a6p4iv.jpg

    macho startup eken ain kalata vadak na bn,aye IDM eka ona velavata open karaddi aye enava bn me message eka :no::no:

    ඕක disable කරාට පස්සෙ හරි යන්න ඕන උබේ මැෂින් එකට පිස්සු නැත්තම්

    windows වල එන feature එකක් disable කරාට පස්සෙ ආයෙ ඒක re enable වෙන්න නම් virus එකක් ම වෙන්න ඕන.. උපරිමේටම පිස්සු කෙලිනව කියන එකේ තේරුම මොකද්ද ?

    uparimeta pissu kelinava kiyanne bnn,mage kalinuth mn threads dala thibba bn hard eke write read speed adui mokada e kiyala ahala.
    mn ita passe vena hard ekak warranty thibba nisa maru karagena ava.dan e maru karagena apu hard ekath slow bn
    data transfer speed eka yanne 60mbps valata bn.kalin 100 panalath yanava.nathnm 80-90 vage thiyenne.
    macho mn me speed eka gana kiyanne normaly yana speed eka bn,e speed venas venavane file types anuva.mn kiyanne normal speed eka gana bn

    thava awlk thiyenava.mage machine eke DVD Writers 3k thiyenava.e 3ma DVD 3k write venna yanne 7-8 mins vage normaly.eth dan ita vada yanava
    anika thama hariyata write venne na bn.tutorials write kalama bagayak vada na bn.balanne nathuva write vela kiyala hithagena files tika delete kalama sorry ma thama :D

    mage thiyenne i7 machine ekak bn.eke DVD write karanava kiyanne podi deval bn.kalin ohoma leda thibbe na bn

    ape gedara light dim venava bn,mata hithenne ekata thama me awla set venne kiyala bn

    dan mn files tika ehata mehata kara kara inne full format ekakma karala balanna kiyala.

    Aluth ekath awilla ada hawasa ekama daganin :D
    aluth eketh patch eka awl bn.eke virus kiyala allanava

    ara "ChingLiu" kiyana eka upload karala nane bn hunga kalekin,anna u up karana evanm awlk na danata.

    uge parana version ekata firefoz support na.aluth version valata e patch eka support na