Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Internet Explorer 10
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Internet Explorer 10 එක දැන් Windows 7 SP1 එකටත් දාන්න පුලුවන්. Microsoft එකෙන් Setup files Release කරලා තියෙන්නේ. මේකේ වාසි ටිකක් තියෙනවා අනෙක් Browsers එක්ක බලන කොට.

1. User Interface එක හරි සරලයි සහා Minimal ඒක නිසා දකින දේ වැඩි වපසරියකින් බලන්න පුලුවන්. ඒ කියන්නේ Page එකක ගොඩක් දේවල් එක පාර බලන්න පුලුවන් Full Screen Mod එකට යන්නේ නැතුව.

2.Flash එක දැන් IE එක ඇතුලටම Embedded කරලා තියෙන්නේ , ඒක නිසා Firefox වල වගේ Memory Leak, Performance Drop වෙන්නේ නෑ Youtube බලන කොට

3. User ට දැන් පුලුවන් එක Button එකක් එබීම මගින් Pages ගොඩක් යන Article කියවන්න. ඒ වගේම search results වලටත් මේක හොදයි. හිතන්න Google එකේ මොනවා හරි Search කරා කියලා. මේ Feature එක නිසා දැන් අපිට ,1,2,3 ඔබ ඔබ ඉන්න ඕන නෑ. කෙලින්ම එක Button එකක් ඔබලා ඊලග Result එකට හරියට පොතක පිටු පෙරලනවා වගේ යන්න පුලුවන්.

4.x64 Version එකක් තියෙන නිසා, x64 OS වලදි Performance වැඩි කරගන්න පුලුවන්.

5.System Resources අඩු වෙන් යන්නේ.

6.Security Updates Version Updates ,Windows Updates මගින් දැන් කෙලින්ම ගන්න පුලුවන් Manual කිසිම දෙයක් Download කරගන්නේ නැතුව. Firefox වලදී නම් අළුත් version manual download වෙන්න ඕනේ.

7. Microsoft Clear Type technology එක Support කරන නිසා. Texts Crystal Clear වගේ ලස්සනට බලන්න පුලුවන්

8. Compatibility Mode එක User කරලා දැන් Web Developers ලට ලේසියෙන්ම IE6,7,8,9,10 ඔක්කොටම Web Pages වැඩ කරන විදියට හදන්න පුලුවන් Browser එක මාරු කරන්නේ නැතුව. ඒ වගේම JavaScript Debugger එක Use කරලා JavaScript ලේසියෙන්ම ලියන්නත් පුලුවන්.

මේ වගේ ගොඩක් Features තියෙනවා IE 10 වල. එකම ප්රශ්නේ තමයි Addons තවම IE වලට මදියි. =(

Download කරන්න මෙතනින්

http://windows.microsoft.com/en-us/internet-explorer/downloads/ie-10/worldwide-languages

[QUOTE="Cronus, post: 14681798, member: 464108"] [SIZE=3] [IMG]http://i1-news.softpedia-static.com/images/news-700/Internet-Explorer-10-for-Windows-7-Bugs-Already-Found.png?1352905835[/IMG] Internet Explorer 10 එක දැන් Windows 7 SP1 එකටත් දාන්න පුලුවන්. Microsoft එකෙන් Setup files Release කරලා තියෙන්නේ. මේකේ වාසි ටිකක් තියෙනවා අනෙක් Browsers එක්ක බලන කොට. 1. User Interface එක හරි සරලයි සහා Minimal ඒක නිසා දකින දේ වැඩි වපසරියකින් බලන්න පුලුවන්. ඒ කියන්නේ Page එකක ගොඩක් දේවල් එක පාර බලන්න පුලුවන් Full Screen Mod එකට යන්නේ නැතුව. 2.Flash එක දැන් IE එක ඇතුලටම Embedded කරලා තියෙන්නේ , ඒක නිසා Firefox වල වගේ Memory Leak, Performance Drop වෙන්නේ නෑ Youtube බලන කොට 3. User ට දැන් පුලුවන් එක Button එකක් එබීම මගින් Pages ගොඩක් යන Article කියවන්න. ඒ වගේම search results වලටත් මේක හොදයි. හිතන්න Google එකේ මොනවා හරි Search කරා කියලා. මේ Feature එක නිසා දැන් අපිට ,1,2,3 ඔබ ඔබ ඉන්න ඕන නෑ. කෙලින්ම එක Button එකක් ඔබලා ඊලග Result එකට හරියට පොතක පිටු පෙරලනවා වගේ යන්න පුලුවන්. 4.x64 Version එකක් තියෙන නිසා, x64 OS වලදි Performance වැඩි කරගන්න පුලුවන්. 5.System Resources අඩු වෙන් යන්නේ. 6.Security Updates Version Updates ,Windows Updates මගින් දැන් කෙලින්ම ගන්න පුලුවන් Manual කිසිම දෙයක් Download කරගන්නේ නැතුව. Firefox වලදී නම් අළුත් version manual download වෙන්න ඕනේ. 7. Microsoft Clear Type technology එක Support කරන නිසා. Texts Crystal Clear වගේ ලස්සනට බලන්න පුලුවන් 8. Compatibility Mode එක User කරලා දැන් Web Developers ලට ලේසියෙන්ම IE6,7,8,9,10 ඔක්කොටම Web Pages වැඩ කරන විදියට හදන්න පුලුවන් Browser එක මාරු කරන්නේ නැතුව. ඒ වගේම JavaScript Debugger එක Use කරලා JavaScript ලේසියෙන්ම ලියන්නත් පුලුවන්. මේ වගේ ගොඩක් Features තියෙනවා IE 10 වල. එකම ප්රශ්නේ තමයි Addons තවම IE වලට මදියි. =( [SIZE=3]Download [SIZE=3]ක[SIZE=3]රන්[SIZE=3]න [SIZE=3]මෙ[SIZE=3]ත[SIZE=3]නින් [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3][SIZE=3] [url]http://windows.microsoft.com/en-us/internet-explorer/downloads/ie-10/worldwide-languages[/url] [/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE][/SIZE] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom