internet help

nipunahasanka

Well-known member
  • Jul 12, 2009
    1,119
    113
    63
    Mahara
    ඔන්න ඉතින් යාලුවන්ගෙන් උදව්වක් ඉල්ලන්න කියලා හිතාගෙන මම ආවා.
    මට ලොකු අවශ්‍යතාවක් වෙලා තියෙනවා හොද බිට් රේට් එකකින් වීඩියෝ එකක් ස්ට්‍රීම් කරන්න. සජීවී වැඩසටහනක් වෙනුවෙන්. ඒත් මම පාවිච්චි කරන්නේ ඩයලොග් ඒකෙ උපරිම අප්ලෝඩ් වේගය 512 ඒක නිසා මට පුලුවනිද? ඩයලොග් සම්බන්දතා 2ක් එකවර පාවිච්චි කරල වේගය වැඩි කරගන්න.
    මගෙ ලඟ ඩොංගල් 2කුයි වයිෆයි 3ජී රවුටරයකුයි ලැප් එකයි තමා තියෙන්නේ... දන්න දෙයක් කියලා උදව් කරන්නකෝ