internet help

~Lonely~

Member
Nov 19, 2010
537
26
0
machan mama internet cafe ekak danna inne mata ekata hoda internet connection ekak suggest karanna danna kenek innawanam loku udawwak
 

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ලංකා බෙල් හරි ටෙලිකොම් හරි හොද නැද්ද
    හැබැයි ගොඩක් Net Cafe දැන් පාඩුයි බන්
    හැම එකාටම නෙට් තියෙනවනේ
    ඩොන්ගල් එහෙම
     

    ~Lonely~

    Member
    Nov 19, 2010
    537
    26
    0
    ලංකා බෙල් හරි ටෙලිකොම් හරි හොද නැද්ද
    හැබැයි ගොඩක් Net Cafe දැන් පාඩුයි බන්
    හැම එකාටම නෙට් තියෙනවනේ
    ඩොන්ගල් එහෙම
    ekanam atta ban mama karanna yanne mulinma cafe ekak daala
    passe computer parts ehema danna
    podda podda divunu wenna onene ban
    lankabell connections hodada ban?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    ekanam atta ban mama karanna yanne mulinma cafe ekak daala
    passe computer parts ehema danna
    podda podda divunu wenna onene ban
    lankabell connections hodada ban?
    සමහර ඒවායේ ලංකා බෙල් ඒවා තියෙන්නෙ බන්
    ටෙලිකොම් එකේ බලපන් කෝකටත් කලින්
    සුභ පැතුම් මචෝ
     

    ~Lonely~

    Member
    Nov 19, 2010
    537
    26
    0
    සමහර ඒවායේ ලංකා බෙල් ඒවා තියෙන්නෙ බන්
    ටෙලිකොම් එකේ බලපන් කෝකටත් කලින්
    සුභ පැතුම් මචෝ
    ow machan balanna one thanks machan