Internet money help PLS ....

demee

Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    Fiverr වගේ Account එකකින් ලංකාවට සල්ලි ගන්න හොඳ ක්‍රමයක් කියන්න PLS..
    එකට Credit card හරි debit card හරි ඕනද එක කරන්නේ කොහොමද

    කරල තියෙන කෙනෙක් කියනවද ............

    ..thanks
     
    been10

    Banned
    Sep 17, 2012
    2,728
    397
    0
    බුදුන්ගේ දේශයේ
    මමත් ෆයිවර් කරනවා මචෝ. ඕකට සිම්පල් වගේම නීත්‍යානුකූල විසඳුම තමයි පයනියර් කාඩ් එකක් යූස් කරන එක!!!:yes:
    (ඔය පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් රෙජිස්ටර් වුණොත් උඹටයි මට්යි දෙන්නාටම 25$ ගානේ නොමිලේ හම්බ වෙනවා!!):love:

    http://share.payoneer-affiliates.com/v2/share/6174639886471966553
     
    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    මමත් ෆයිවර් කරනවා මචෝ. ඕකට සිම්පල් වගේම නීත්‍යානුකූල විසඳුම තමයි පයනියර් කාඩ් එකක් යූස් කරන එක!!!:yes:
    (ඔය පල්ලෙහා තියෙන ලින්ක් එකෙන් රෙජිස්ටර් වුණොත් උඹටයි මට්යි දෙන්නාටම 25$ ගානේ නොමිලේ හම්බ වෙනවා!!):love:

    http://share.payoneer-affiliates.com/v2/share/6174639886471966553

    machan mekara 29.9$ service charg yanwa neda. thawa salli gannkotath kapenawa neda..

    anika kohomada 25$ hamba wenne...
     
    gihand4r

    Well-known member
  • Oct 29, 2007
    13,542
    3,956
    113
    Lanka

    25usd gaane hambenne mu oken signup wela uge payoneer accnt ekata 100usd paymnt ekak awata passe. paymnt eka awith 3 months ta passe 25usd denne dennata.. and annual fee eka 29usd ganak payonner eke.
    hema month ekema paymnt enwanam a 29 echara dannene na. awuruddakatama eka paarane.

    salli gaddi 3usd da koheda kapenawa. hariyatama mataka na. goda kaalekin oken gatte na. ganna salli na :D
     
    Last edited:

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    thanks machan wistara kiwwata, eth echhcara salli kepenawanam eka aran wedak nethi weyi, thanks..
     
    CoolMan88

    Well-known member
  • Dec 27, 2012
    6,606
    2,713
    113
    safe ma widiha Fiverr haraha Payoneer card ekakata apply karapan. Wena ratawal wala namata Paypal hadewoth fee eka adu unata koi wele account ekata kela weida danne ne. ehema unoth salli tika aparade.
     
    • Like
    Reactions: demee

    demee

    Well-known member
  • Sep 12, 2011
    1,800
    744
    113
    safe ma widiha Fiverr haraha Payoneer card ekakata apply karapan. Wena ratawal wala namata Paypal hadewoth fee eka adu unata koi wele account ekata kela weida danne ne. ehema unoth salli tika aparade.

    thanks..

    Payza eken berida ban.......