Internet Money

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
ඊයේ මම Thread එකක් දැම්මා Articles rate කරලා සල්ලි හොයන ක්‍රමයක් ගැන. ඒත් කවුරුත් ඒ ගැන එච්ච්ර උනන්දුවක් දක්වලා තිබුනේ නැහැ.

සමහර විට මේකත් අර Neobux, Onbux වගේ PTC සයිට් එකක් කියල හිතන්න ඇති. ඒ එක්කම මට pm එකක් එවලා තිබුනා Articles rate කරලා සල්ලි හොයන්න අමාරුයි කියලා.

ඒත් දැන් මම කියන්න යන්නේ ඒක එහෙම නෑ කියලා. මොකද මම මේ සයිට් එකට රෙජිස්ටර් උනේ ගිය සෙනසුරාදා (08-01-2011) රෑ 7 ට විතර. අද වෙනකොට මම, ඒ කියන්නේ තවම පැය 48 ක් වත් ගෙවිලා නැතිව $ 2.59 ක් හොයලා තියනවා. ඒ කියන්නේ දවසකට $ 1 කට වඩා sure.

මේ තියෙන්නේ proof

readbud.jpg


මේකෙ කරන්න තියෙන්නේ Articles කියවල ඒවා Rate කරන එකයි. මේගොල්ලෝ දෙන ලිසිට් එකෙන් තමන්ට කැමති Topics 50 ක් දක්වා තෝරගන්න පුලුවන්. ඊට පස්සේ අපිට තියෙන්නේ ඒ Topics වලට අයිති Articles එකින් එක කියවලා ඊට පහල තියන Rating Stars click කරන එක. ඒ හැම Article එකකටම අපිට දෙන මුදල මුලින් පෙන්වනවා.

මේ මුදල $ 5 කට වැඩි වුන ගමන් pay-pal එකට direct transfer වෙනවා.

කැමති කට්ටියට මේ ලින්ක් එක හරහා රෙජිස්ටර් වෙන්න පුලුවන්
http://www.linkprivate.net/f047e62171667ef142c4e3077441eb9e/
 
Last edited:

soorapappa*

Member
Dec 5, 2010
613
34
0
නෑ මුලදී හොදා පහුපහු වෙනකොට කොහුකොහු වෙනවා 35 පාස් කරහම දවසට ලිපි 5ක්වත් දෙන්නෑ.. අත්දැකිමෙන්මයි කියන්නේ!:no: