Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
$Internet-Money$
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න අදත් ආවා ඊලග පාඩම අරගෙන, සමාවෙන්න ඕනේ මේක දවස් දෙකක් පරක්කු උනාට , ඇත්තටම වැඩ අධිකයි, ඒ නිසා තමයි පරක්කු උනේ. ගොඩක් අය මේ ත්‍රෙඩ් එකට ඇවිත් බලලා හොරෙන්ම මාරුවෙලා යනවා. මේ ත්‍රෙඩ් එකේ රැදී ඉන්න එක කණ්ඩයමක් තමයි හැමදාම ත්‍රෙඩ් එක බුම්ප් කරන්නෙත්, තව ලිවීමට මාව දිරිමත් කරන්නෙත්. ඔයාලට බොහොම ස්තුතියි කියන ගමන්ම ත්‍රෙඩ් එක එක්ක දිගටම ඉන්න කියලත් ඉල්ලා සිටිනවා. ඔයාල වගේ එක දෙයකට උනන්දුවක් තියන එක තමයි තියෙන්න ඕනේ හොදම දේ.

හොදයි ඊලග පාඩමට දැන් යමු. මම දැන් පාඩම තුනක් ඔයලට කියල දීල ඉවරයි.

ලියාපදිංචිවීම - මෙතැනින්

හොද profile එකකට උදාහරණ - මෙතැනින්

ජොබකට ඇප්ලයි කිරීම හා ආධුනිකයෙකුට ගැලපෙන රැකියා - මෙතැනින්

අද බලාපොරොත්තු වෙන්නේ හොද Cover Letter එකක් ලියන්නේ කොහොමද කියලා කියල දෙන්න. මම ඔයාලට මතක් කරල දෙන්නම් කොහොමද හොද ජොබ් එකක් හොයාගන්නේ කියලා,

ඔයා දැන් ජොබ් එකක් තෝරගත්ත කියමුකෝ දැන් එකට apply කරන්න කලින් බලන්න ඕනේ දේවල් ටිකක් තියනවා.

Job Competition - ජොබ් එකට දැනට කීදෙනෙක් apply කරලා තියනවද වග, applicant list එක වැඩි උනා කියල වැඩේ අතාරින්න එපා, පොඩ්ඩක් applicant list එකේ තියන profiles වලට පොඩ්ඩක් ගිහින් බලන්න. හොද වැඩ කාරයෝ 4-5ක් ඉන්නවනම් ඔයාගේ chance එක අඩු වෙනවා, ඔයාගේ job quota එක limited නම් මේ වගේ ඒවාට apply කරන්න යන්න එපා, නමුත් තමන්ට මේ දේ කරන්න පුළුවන් කියල හොද විශ්වාශයක් තියනවනම් apply කරන්න, ඒත් over-confident වෙන්නත් එපා.

Employer Status - ඔයා දැන් apply කරන්න යන ජොබ් එක post කරපු කෙනා oDesk verified වෙලාද කියල බලන්න. ඒ කියන්නේ තමන්ගේ payment method එක oDesk එකට දීල එක verify කරගෙනද කියන එක. කොහොමත් ඔයාට බයවෙන්න හේතුවක් මෙතැන ඇත්තෙත් නැහැ, මොකද employer මොනවා කරත් එයාට බැහැ payment method එකක් verify කරන්නේ නැතුව oDesk එකේ contractors ලා hire කරගන්න බැහැ. හැබැයි මේ වගේ කෙනෙක් ඔයාට oDesk එකෙන් පිට වැඩ කරන්න කතකොලොත් පරිස්සම් වෙන්න.

Employer's feedback - ඒ කියන්නේ මේ employer එක්ක කලින් වැඩ කරපු contractors ලා මෙයා ගැන මොනවද කියල තියෙන්නේ කියල බලන්න. ඒ මනුස්සයට ගොඩක් bad feedback තියනවනම් ඔයත් කෝකටත් පරිස්සම් වෙන එක හොදයි.

ඔන්න මම පහළ රුපයක් දානවා මේ හැමදේම බලාගන්නේ කොහොමද කියල.

හොදයි දැන් අපි මේ ජොබ් එකට apply කරනවා කියල හිතමු, දැන් බලමු හොද cover letter එකක් ලියන්නේ කොහොමද කියල. අපි cover letter එකක් ලියද්දි සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් ටිකක් තියනවා.

හොද ආමන්ත්‍රණයක් තිබීම - Cover letter එකේ මුලින්ම තියන දේ මේක නිසා, මේක තමයි first impression එක. Sir, Madam වගේ දේවල් මම අනුමත කරන්නේ නැහැ. ඒත් ඒක තමන්ගේ කැමැත්ත.

Right to the point talking - අනවශ්‍ය දේවල් කතා කරන්න යන්න එපා. කියන්න ඔයාට මේක කරන්න පුළුවන් හා ඔය කොහොමද මේක කරන්නේ කියන එක පැහැදිලි කරන්න.

Proven skills - ඔයාට මේ වැඩේ කොහොම හරි කරන්න පුළුවන් කියන එක පැහැදිලි කරන්න.

Show your experience -ඔයාගේ experience පෙන්නන, ඒත් ඔයාට කලින් experience නැත්නම් ඔය ඔයාගේ දැනුමෙන් මේක කරන්න පුළුවන් කියලා ඔප්පුකරන්න. ඔයාගේ skill එක prove කරන්න අවස්ථාවක් දෙන ලෙස ඉල්ලා සිටින්න.

Feel free to ask - ඔයාගෙන් ප්‍රශ්න අහන්න කියන්න. හැබැයි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නත් ලෑස්තිවෙලා ඉන්න.

හොදයි දැන් බලමු හොද cover letter එකකට උදාහරණ,

Hello,

I want to apply for this job. I guarantee you that I can efficiently write articles of at least 250 words in length, good quality, and unique content. I can write 4 articles on a daily basis and submit them on time.

I understand that problems regarding SEO and copyright infringement may arise from articles with duplicate content. I will never copy content verbatim from any website. I also check the uniqueness of my articles' contents using a software.

Attached herewith is a text file containing three sample articles as proof of my quality work.

If you grant me the opportunity to work this job, rest assured I can work with minimal or no supervision, meet deadlines, and understand directions in one go.

I am also comfortable with $33.00 for the 26 articles, inclusive of oDesk fee. I have bid for an ongoing period since I want to continue working for you if you are satisfied with my performance.

Sincerely,

Your Name.

මෙන්න තව එකක්,

Hello,

It's myname who experienced with instant traffic and lead generating.

I've work with several hip hop artists to make traffic for their profile pages.

http://www.datpiff.com/Vee-The-Visionary-mixtape.234407.html

Above link is a one of the artist I worked for. All the downloads and views made by me.

http://www.reverbnation.com/phreaze

This artist wanted 10,000 traffic to his page. You asked for 5K traffic but I'll be able to give you 10K traffic around $100.

Feel free to ask,

Thank you,

myname

මේ පහළ තියන ජොබ් එක මට ආපු invited interview එකක්, මේක full-time ජොබ් එකක්. ඒත් තියන වැඩත් එක්ක මට මේක කරන්න බැරි උනා, එයාට ඕන වෙලා තිබ්බේ American පොරක් ඒත් වැඩේ මට සෙට් උනා.

Hi Melanie,

Thank you for your invitation. I have many experience with digital marketing, lead generating and currently I'm working as a digital media marketing specialist at Channels Media-Kuwait which is a established marketing provider in Kuwait largest companies like IKEA-Kuwait. I'm expertise in these areas,

1. Search Engine Marketing (Google Adword, Yahoo, Microsoft Advertising)

2. Search Engine Optimization (Link Building, Profile backlinks, Blog comments, Social Bookmarking, Article submitting, Directory submitting)

3. Social Media Marketing (Facebook advertising, YouTube advertising, Twitter advertising, Digg, etc.)

4. Affiliate Marketing (Commission junction, Clickbank, Google affiliate network, etc.)

5. Digital advertising (Banner , CPV, Intermission, Text)

6. Unique Visitors

7. Targeted Facebook fans, YouTube views, Twitter followers.

8. Newsletter campaigns.

9. Facebook fan page development (fan gates, custom Apps, CMS for custom Apps)

10. Web development (Animated web sites without flash which will allow to open on iPhones, iPads,) ex: http://channelsmedia.me/

11. WordPress installing and customization. (Plugins, Stylesheet, Themes) ex: http://dzone-intl.com/dzone/

I didn't update my oDesk profile with my above experience because currently I'm having contracts with my previous employers who used to hire me on oDesk.

1. SEO manager - Toadworks Creative. United States

2. Digital Media Marketing Specialist - Channels Media. Kuwait

You have asked USA as your preferred location, but I'm sorry to tell you that I'm in Asia country, but I can manage to working on pacific or eastern time. ( I'm currently working on these hours)

Feel free to ask.

Thank you,

myname

හරි දැන් ඔයාලට පොඩි idea එකක් ඇති කොහොමද මේක කරන්නේ කියල, ප්‍රශ්න තියනවනම් අහන්න. ඊලග පාඩමත පුළුවන් තරම් ඉක්මනට දන්නා try කරන්නම්.

[QUOTE="decoy, post: 12210842, member: 94821"] [SIZE=4]ඔන්න අදත් ආවා ඊලග පාඩම අරගෙන, සමාවෙන්න ඕනේ මේක දවස් දෙකක් පරක්කු උනාට :rofl:, ඇත්තටම වැඩ අධිකයි, ඒ නිසා තමයි පරක්කු උනේ. ගොඩක් අය මේ ත්‍රෙඩ් එකට ඇවිත් බලලා හොරෙන්ම මාරුවෙලා යනවා. මේ ත්‍රෙඩ් එකේ රැදී ඉන්න එක කණ්ඩයමක් තමයි හැමදාම ත්‍රෙඩ් එක බුම්ප් කරන්නෙත්, තව ලිවීමට මාව දිරිමත් කරන්නෙත්. ඔයාලට බොහොම ස්තුතියි කියන ගමන්ම ත්‍රෙඩ් එක එක්ක දිගටම ඉන්න කියලත් ඉල්ලා සිටිනවා.:yes: ඔයාල වගේ එක දෙයකට උනන්දුවක් තියන එක තමයි තියෙන්න ඕනේ හොදම දේ. හොදයි ඊලග පාඩමට දැන් යමු. මම දැන් පාඩම තුනක් ඔයලට කියල දීල ඉවරයි.[/SIZE] [LIST] [*] [SIZE=4]ලියාපදිංචිවීම - [URL="http://www.elakiri.com/forum/showthread.php?t=1362541"]මෙතැනින්[/URL] [/SIZE] [*][SIZE=4] හොද profile එකකට උදාහරණ - [/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1362541&page=10"][SIZE=4]මෙතැනින්[/SIZE][/URL] [*][SIZE=4] ජොබකට ඇප්ලයි කිරීම හා ආධුනිකයෙකුට ගැලපෙන රැකියා - [/SIZE][URL="http://www.elakiri.com/forum/showthread.php?t=1362541&page=16"][SIZE=4]මෙතැනින්[/SIZE][/URL] [/LIST] [SIZE=4]අද බලාපොරොත්තු වෙන්නේ හොද Cover Letter එකක් ලියන්නේ කොහොමද කියලා කියල දෙන්න. මම ඔයාලට මතක් කරල දෙන්නම් කොහොමද හොද ජොබ් එකක් හොයාගන්නේ කියලා, ඔයා දැන් ජොබ් එකක් තෝරගත්ත කියමුකෝ දැන් එකට apply කරන්න කලින් බලන්න ඕනේ දේවල් ටිකක් තියනවා. [/SIZE] [LIST=1] [*][SIZE=4]Job Competition - ජොබ් එකට දැනට කීදෙනෙක් apply කරලා තියනවද වග, applicant list එක වැඩි උනා කියල වැඩේ අතාරින්න එපා, පොඩ්ඩක් applicant list එකේ තියන profiles වලට පොඩ්ඩක් ගිහින් බලන්න. හොද වැඩ කාරයෝ 4-5ක් ඉන්නවනම් ඔයාගේ chance එක අඩු වෙනවා, ඔයාගේ job quota එක limited නම් මේ වගේ ඒවාට apply කරන්න යන්න එපා, නමුත් තමන්ට මේ දේ කරන්න පුළුවන් කියල හොද විශ්වාශයක් තියනවනම් apply කරන්න, ඒත් over-confident වෙන්නත් එපා.[/SIZE] [*][SIZE=4]Employer Status - ඔයා දැන් apply කරන්න යන ජොබ් එක post කරපු කෙනා oDesk verified වෙලාද කියල බලන්න. ඒ කියන්නේ තමන්ගේ payment method එක oDesk එකට දීල එක verify කරගෙනද කියන එක. කොහොමත් ඔයාට බයවෙන්න හේතුවක් මෙතැන ඇත්තෙත් නැහැ, මොකද employer මොනවා කරත් එයාට බැහැ payment method එකක් verify කරන්නේ නැතුව oDesk එකේ contractors ලා hire කරගන්න බැහැ. හැබැයි මේ වගේ කෙනෙක් ඔයාට oDesk එකෙන් පිට වැඩ කරන්න කතකොලොත් පරිස්සම් වෙන්න.[/SIZE] [*][SIZE=4]Employer's feedback - ඒ කියන්නේ මේ employer එක්ක කලින් වැඩ කරපු contractors ලා මෙයා ගැන මොනවද කියල තියෙන්නේ කියල බලන්න. ඒ මනුස්සයට ගොඩක් bad feedback තියනවනම් ඔයත් කෝකටත් පරිස්සම් වෙන එක හොදයි.[/SIZE] [/LIST] [SIZE=4]ඔන්න මම පහළ රුපයක් දානවා මේ හැමදේම බලාගන්නේ කොහොමද කියල.[/SIZE] [IMG]http://img339.imageshack.us/img339/9033/elakiripostimage.png[/IMG] [SIZE=4] හොදයි දැන් අපි මේ ජොබ් එකට apply කරනවා කියල හිතමු, දැන් බලමු හොද cover letter එකක් ලියන්නේ කොහොමද කියල. අපි cover letter එකක් ලියද්දි සැලකිලිමත් වෙන්න ඕනේ දේවල් ටිකක් තියනවා. [/SIZE] [LIST=1] [*][SIZE=4]හොද ආමන්ත්‍රණයක් තිබීම - Cover letter එකේ මුලින්ම තියන දේ මේක නිසා, මේක තමයි first impression එක. Sir, Madam වගේ දේවල් මම අනුමත කරන්නේ නැහැ. ඒත් ඒක තමන්ගේ කැමැත්ත.[/SIZE] [*][SIZE=4]Right to the point talking - අනවශ්‍ය දේවල් කතා කරන්න යන්න එපා. කියන්න ඔයාට මේක කරන්න පුළුවන් හා ඔය කොහොමද මේක කරන්නේ කියන එක පැහැදිලි කරන්න.[/SIZE] [*][SIZE=4]Proven skills - ඔයාට මේ වැඩේ කොහොම හරි කරන්න පුළුවන් කියන එක පැහැදිලි කරන්න.[/SIZE] [*][SIZE=4]Show your experience -ඔයාගේ experience පෙන්නන, ඒත් ඔයාට කලින් experience නැත්නම් ඔය ඔයාගේ දැනුමෙන් මේක කරන්න පුළුවන් කියලා ඔප්පුකරන්න. ඔයාගේ skill එක prove කරන්න අවස්ථාවක් දෙන ලෙස ඉල්ලා සිටින්න.[/SIZE] [*][SIZE=4]Feel free to ask - ඔයාගෙන් ප්‍රශ්න අහන්න කියන්න. හැබැයි අහන ප්‍රශ්න වලට උත්තර දෙන්නත් ලෑස්තිවෙලා ඉන්න. [/SIZE] [/LIST] [SIZE=4]හොදයි දැන් බලමු හොද cover letter එකකට උදාහරණ,[/SIZE] Hello, I want to apply for this job. I guarantee you that I can efficiently write articles of at least 250 words in length, good quality, and unique content. I can write 4 articles on a daily basis and submit them on time. I understand that problems regarding SEO and copyright infringement may arise from articles with duplicate content. I will never copy content verbatim from any website. I also check the uniqueness of my articles' contents using a software. Attached herewith is a text file containing three sample articles as proof of my quality work. If you grant me the opportunity to work this job, rest assured I can work with minimal or no supervision, meet deadlines, and understand directions in one go. I am also comfortable with $33.00 for the 26 articles, inclusive of oDesk fee. I have bid for an ongoing period since I want to continue working for you if you are satisfied with my performance. Sincerely, Your Name. [SIZE=4]මෙන්න තව එකක්,[/SIZE] Hello, It's myname who experienced with instant traffic and lead generating. I've work with several hip hop artists to make traffic for their profile pages. [URL="https://www.odesk.com/leaving_odesk.php?ref=http%253A%252F%252Fwww.datpiff.com%252FVee-The-Visionary-mixtape.234407.html"]http://www.datpiff.com/Vee-The-Visionary-mixtape.234407.html[/URL] Above link is a one of the artist I worked for. All the downloads and views made by me. [URL="https://www.odesk.com/leaving_odesk.php?ref=http%253A%252F%252Fwww.reverbnation.com%252Fphreaze"]http://www.reverbnation.com/phreaze[/URL] This artist wanted 10,000 traffic to his page. You asked for 5K traffic but I'll be able to give you 10K traffic around $100. Feel free to ask, Thank you, myname [SIZE=4]මේ පහළ තියන ජොබ් එක මට ආපු invited interview එකක්, මේක full-time ජොබ් එකක්. ඒත් තියන වැඩත් එක්ක මට මේක කරන්න බැරි උනා, එයාට ඕන වෙලා තිබ්බේ American පොරක් ඒත් වැඩේ මට සෙට් උනා.[/SIZE] Hi Melanie, Thank you for your invitation. I have many experience with digital marketing, lead generating and currently I'm working as a digital media marketing specialist at Channels Media-Kuwait which is a established marketing provider in Kuwait largest companies like IKEA-Kuwait. I'm expertise in these areas, 1. Search Engine Marketing (Google Adword, Yahoo, Microsoft Advertising) 2. Search Engine Optimization (Link Building, Profile backlinks, Blog comments, Social Bookmarking, Article submitting, Directory submitting) 3. Social Media Marketing (Facebook advertising, YouTube advertising, Twitter advertising, Digg, etc.) 4. Affiliate Marketing (Commission junction, Clickbank, Google affiliate network, etc.) 5. Digital advertising (Banner , CPV, Intermission, Text) 6. Unique Visitors 7. Targeted Facebook fans, YouTube views, Twitter followers. 8. Newsletter campaigns. 9. Facebook fan page development (fan gates, custom Apps, CMS for custom Apps) 10. Web development (Animated web sites without flash which will allow to open on iPhones, iPads,) ex: [URL="https://www.odesk.com/leaving_odesk.php?ref=http%253A%252F%252Fchannelsmedia.me%252F"]http://channelsmedia.me/[/URL] 11. WordPress installing and customization. (Plugins, Stylesheet, Themes) ex: [URL="https://www.odesk.com/leaving_odesk.php?ref=http%253A%252F%252Fdzone-intl.com%252Fdzone%252F"]http://dzone-intl.com/dzone/[/URL] I didn't update my oDesk profile with my above experience because currently I'm having contracts with my previous employers who used to hire me on oDesk. 1. SEO manager - Toadworks Creative. United States 2. Digital Media Marketing Specialist - Channels Media. Kuwait You have asked USA as your preferred location, but I'm sorry to tell you that I'm in Asia country, but I can manage to working on pacific or eastern time. ( I'm currently working on these hours) Feel free to ask. Thank you, myname [SIZE=4]හරි දැන් ඔයාලට පොඩි idea එකක් ඇති කොහොමද මේක කරන්නේ කියල, ප්‍රශ්න තියනවනම් අහන්න.[/SIZE] [SIZE=4]ඊලග පාඩමත පුළුවන් තරම් ඉක්මනට දන්නා try කරන්නම්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom