Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
Internet Money
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මුලින්ම කියන්න තියෙන්නේ PTC පස්සේ ඒහෙම දුවන්න ඒපා.මොකද ගොඩක් අය emoney පටන් ගන්න හදන්නේ PTC වලින්.අන්තිමට වෙන්නේ නිකන් ඉන්ටර්නෙට් බිල් ගෙවලා හොයා ගත්තු දේකුත් නැතුව emoney කියන්නේ මල ජරාවක් කියලා කියන සෙට් 1ක් බිහිවීම .

https://www.fiverr.com

මේ සයිට් 1කේ රෙජිස්ටර් වෙන්න.වැඩ කරන හැටි ඔ්ඩර් ග්න හැටි වගේ හැම දෙයක්ම නෙට් 1කේ තියෙනවා මචං. fiverr sinhalen කියලා සර්ච් කරලා බලන්න.client උබේ profile 1 & gig 1 බලලා තමා order දෙන්නේ.ඒ නිසා හරියට වැඩ ටික කරලා පිලිවෙලට තියා ගන්න.නෙගටිව් දාගන්නේ නැතුව.සල්ලි ගෙන්න ගන්න පුලුවන් අපේ bank account 1ටම.නැත්නම්Paypal, Payoneer හරහාත් ගන්න පුලුවන්.මේ group 1ට set වෙන්න. https://www.facebook.com/groups/172049482926284/?ref=bookmarks

[url]http://www.designcrowd.com[/url]

උබට graphic design හොදට පුලුවන් නම් මේක මරු.මේකේ තියෙන්නේ තරගයක් වගේ.client විස්තර දාපුවාම අපිට තියෙන්නේ ඩිසයින් කරලා submit කරන්න.හැම ඩිසයිනම submit කරලා තියෙන ඒ්වා බලලා client හොදම 1 සිලෙක්ට කරනවා.ඒකට තමා සල්ලි දෙන්නේ.

fiverr වලින් පොඩි ඒක්ස්පීරියන් 1ක අරගෙනම මේවාට join වෙන්න.

https://www.freelancer.com

https://www.upwork.com

eBay selling කරන්න.

මෙක කරන්න නම් ඔයට පිටරටක විදියට හදපු paypal 1ක් ඔ්නේ වෙනවා.ලංකාවේ ඒවට සල්ලි ඒන්නේ නෑ.විකුනන්න දෙයක් තමන් ලග නැත්නම් dropshipping කරන්න.ඒ කියන්නේ අඩුවට අයිටම්ස් තියෙන සයිට 1කින් පිනුතූර ඒහෙම අරගෙන ඔයාට පොඩි ලාබයත් ඒන විදියට eBay වල ලිස්ට් කරන්න. ඔ්ඩර් 1ක් අාවාම අර කලින් සයිට් 1ට සල්ලි ගෙවලා අපිට ඔඩර් 1 දාපු කෙනාගේ අැඩ්රස් 1 දෙන්න.නෙට් 1කේ සර්ච් කරලා බලන්න eBay selling sinhalen කියලා.

ඔය උඩින් කියලා තියෙන ඒවා කරන ගමන් ටික ටික Forex පුරුදු වෙන්න.හදිස්සි වෙලා සල්ලි නාස්ති කර ගන්න ඒපා.demo account වල වැඩ කරලා පස්සේ රියල් සල්ලි දාලා කරන්න.

සිංහලෙන් Forex පුරුදු වෙන්න මේ සයිට් 1ට යන්න.මම පුරුදු වෙන්නෙත් මේකෙන්.

http://www.sumuforex.com/

[QUOTE="Charlie_Online, post: 20098535, member: 557444"] [SIZE="4"] [B]මුලින්ම කියන්න තියෙන්නේ [COLOR="red"]PTC පස්සේ ඒහෙම දුවන්න ඒපා.[/COLOR]මොකද ගොඩක් අය emoney පටන් ගන්න හදන්නේ PTC වලින්.අන්තිමට වෙන්නේ නිකන් ඉන්ටර්නෙට් බිල් ගෙවලා හොයා ගත්තු දේකුත් නැතුව emoney කියන්නේ මල ජරාවක් කියලා කියන සෙට් 1ක් බිහිවීම .[/B] [B][url]https://www.fiverr.com[/url][/B] මේ සයිට් 1කේ රෙජිස්ටර් වෙන්න.වැඩ කරන හැටි ඔ්ඩර් ග්න හැටි වගේ හැම දෙයක්ම නෙට් 1කේ තියෙනවා මචං.[COLOR="Red"] fiverr sinhalen කියලා සර්ච් කරලා බලන්න[/COLOR].client උබේ profile 1 & gig 1 බලලා තමා order දෙන්නේ.ඒ නිසා හරියට වැඩ ටික කරලා පිලිවෙලට තියා ගන්න.නෙගටිව් දාගන්නේ නැතුව.සල්ලි ගෙන්න ගන්න පුලුවන් අපේ bank account 1ටම.නැත්නම්Paypal, Payoneer හරහාත් ගන්න පුලුවන්.මේ group 1ට set වෙන්න. [COLOR="blue"][url]https://www.facebook.com/groups/172049482926284/?ref=bookmarks[/url] [/COLOR] [B][url[B]]http://www.designcrowd.com[/B][/url][/B] උබට graphic design හොදට පුලුවන් නම් මේක මරු.මේකේ තියෙන්නේ තරගයක් වගේ.client විස්තර දාපුවාම අපිට තියෙන්නේ ඩිසයින් කරලා submit කරන්න.හැම ඩිසයිනම submit කරලා තියෙන ඒ්වා බලලා client හොදම 1 සිලෙක්ට කරනවා.ඒකට තමා සල්ලි දෙන්නේ. [B]fiverr වලින් පොඩි ඒක්ස්පීරියන් 1ක අරගෙනම මේවාට join වෙන්න.[/B] [COLOR="blue"][url]https://www.freelancer.com[/url] [url]https://www.upwork.com[/url][/COLOR] [B]eBay selling කරන්න.[/B] මෙක කරන්න නම් ඔයට පිටරටක විදියට හදපු paypal 1ක් ඔ්නේ වෙනවා.ලංකාවේ ඒවට සල්ලි ඒන්නේ නෑ.[COLOR="red"][/COLOR]විකුනන්න දෙයක් තමන් ලග නැත්නම් dropshipping කරන්න.ඒ කියන්නේ අඩුවට අයිටම්ස් තියෙන සයිට 1කින් පිනුතූර ඒහෙම අරගෙන ඔයාට පොඩි ලාබයත් ඒන විදියට eBay වල ලිස්ට් කරන්න. ඔ්ඩර් 1ක් අාවාම අර කලින් සයිට් 1ට සල්ලි ගෙවලා අපිට ඔඩර් 1 දාපු කෙනාගේ අැඩ්රස් 1 දෙන්න.නෙට් 1කේ සර්ච් කරලා බලන්න eBay selling sinhalen කියලා. ඔය උඩින් කියලා තියෙන ඒවා කරන ගමන් ටික ටික [B]Forex [/B]පුරුදු වෙන්න.[COLOR="red"]හදිස්සි වෙලා සල්ලි නාස්ති කර ගන්න ඒපා.demo account වල වැඩ කරලා පස්සේ රියල් සල්ලි දාලා කරන්න. [/COLOR] සිංහලෙන් Forex පුරුදු වෙන්න මේ සයිට් 1ට යන්න.මම පුරුදු වෙන්නෙත් මේකෙන්. [url]http://www.sumuforex.com/[/url] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom