Internet Money

Naradapathum

Well-known member
  • Feb 7, 2012
    4,021
    1,107
    113
    වැල ගහේ
    පැය 24න් වැඩිහරියක් නෙට් එකේම හින්දා, Internet Money ඉගනගන්න අස හිතුනා බං:eek: උදව් ඕනේ කට්ටියගේ:), මොනවද ඉතින් ඉගන ගන්න තියන Sites, blogs වගේ ඒවා:nerd::rofl: සිංහල ඒවා නම් වැඩිය හොදයි:lol::rofl::rofl: අරවා දෙනවා හොදේ උදව් කරන කස්ටියට නෑ බෑ නොකියා :lol:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    4,992
    5,140
    113
    me blogs balanna. mama danna blogs godak thibba eth wadak une naha e dawas wala nan hariyatama deyak kiyala denna tharan ekak thibbe na. e athare thibba hoda blogs 4k 5k thibba. dan nan 2i 3i thiyenne. mewa balanna. mulinma nan igenaganne e money wala core eka igeaganna meken
    Arrow blog

    ita passe e money methods ehema me blogs wala thiynawa.

    vimasum blog

    slmarketer

    thawa thibba iPlus blog kiyala ekak. dan eka na appa. habai eke article tika vimasum blog eke athi html files widihata download karaganna thibba mama dakka dawasak.
    owa tikak igenagena passe enna forex wage deyak karanna. hodata salli hoyanna puluwan method ekak
     
    Apr 24, 2016
    195
    15
    0

    මුලින්ම කියන්න තියෙන්නේ PTC පස්සේ ඒහෙම දුවන්න ඒපා.මොකද ගොඩක් අය emoney පටන් ගන්න හදන්නේ PTC වලින්.අන්තිමට වෙන්නේ නිකන් ඉන්ටර්නෙට් බිල් ගෙවලා හොයා ගත්තු දේකුත් නැතුව emoney කියන්නේ මල ජරාවක් කියලා කියන සෙට් 1ක් බිහිවීම .

    https://www.fiverr.com
    මේ සයිට් 1කේ රෙජිස්ටර් වෙන්න.වැඩ කරන හැටි ඔ්ඩර් ග්න හැටි වගේ හැම දෙයක්ම නෙට් 1කේ තියෙනවා මචං. fiverr sinhalen කියලා සර්ච් කරලා බලන්න.client උබේ profile 1 & gig 1 බලලා තමා order දෙන්නේ.ඒ නිසා හරියට වැඩ ටික කරලා පිලිවෙලට තියා ගන්න.නෙගටිව් දාගන්නේ නැතුව.සල්ලි ගෙන්න ගන්න පුලුවන් අපේ bank account 1ටම.නැත්නම්Paypal, Payoneer හරහාත් ගන්න පුලුවන්.මේ group 1ට set වෙන්න. https://www.facebook.com/groups/172049482926284/?ref=bookmarks

    [url]http://www.designcrowd.com[/url]
    උබට graphic design හොදට පුලුවන් නම් මේක මරු.මේකේ තියෙන්නේ තරගයක් වගේ.client විස්තර දාපුවාම අපිට තියෙන්නේ ඩිසයින් කරලා submit කරන්න.හැම ඩිසයිනම submit කරලා තියෙන ඒ්වා බලලා client හොදම 1 සිලෙක්ට කරනවා.ඒකට තමා සල්ලි දෙන්නේ.

    fiverr වලින් පොඩි ඒක්ස්පීරියන් 1ක අරගෙනම මේවාට join වෙන්න.
    https://www.freelancer.com
    https://www.upwork.com


    eBay selling කරන්න.
    මෙක කරන්න නම් ඔයට පිටරටක විදියට හදපු paypal 1ක් ඔ්නේ වෙනවා.ලංකාවේ ඒවට සල්ලි ඒන්නේ නෑ.විකුනන්න දෙයක් තමන් ලග නැත්නම් dropshipping කරන්න.ඒ කියන්නේ අඩුවට අයිටම්ස් තියෙන සයිට 1කින් පිනුතූර ඒහෙම අරගෙන ඔයාට පොඩි ලාබයත් ඒන විදියට eBay වල ලිස්ට් කරන්න. ඔ්ඩර් 1ක් අාවාම අර කලින් සයිට් 1ට සල්ලි ගෙවලා අපිට ඔඩර් 1 දාපු කෙනාගේ අැඩ්රස් 1 දෙන්න.නෙට් 1කේ සර්ච් කරලා බලන්න eBay selling sinhalen කියලා.

    ඔය උඩින් කියලා තියෙන ඒවා කරන ගමන් ටික ටික Forex පුරුදු වෙන්න.හදිස්සි වෙලා සල්ලි නාස්ති කර ගන්න ඒපා.demo account වල වැඩ කරලා පස්සේ රියල් සල්ලි දාලා කරන්න.
    සිංහලෙන් Forex පුරුදු වෙන්න මේ සයිට් 1ට යන්න.මම පුරුදු වෙන්නෙත් මේකෙන්.
    http://www.sumuforex.com/
     
    Last edited:

    epgehan1

    Well-known member
  • Apr 16, 2013
    637
    293
    63
    hell
    me blogs balanna. mama danna blogs godak thibba eth wadak une naha e dawas wala nan hariyatama deyak kiyala denna tharan ekak thibbe na. e athare thibba hoda blogs 4k 5k thibba. dan nan 2i 3i thiyenne. mewa balanna. mulinma nan igenaganne e money wala core eka igeaganna meken
    Arrow blog

    ita passe e money methods ehema me blogs wala thiynawa.

    vimasum blog

    slmarketer

    thawa thibba iPlus blog kiyala ekak. dan eka na appa. habai eke article tika vimasum blog eke athi html files widihata download karaganna thibba mama dakka dawasak.
    owa tikak igenagena passe enna forex wage deyak karanna. hodata salli hoyanna puluwan method ekak

    http://www.elakiri.com/forum/showthread.php?t=1739678
    iplus blog eka den aye weda
     
    Last edited:

    isanka33

    Active member
  • Feb 1, 2015
    810
    121
    43
    mwz39z.jpg


    Email me :)
    [email protected]

    http://blog.forearnings.com/?p=75