Internet Payment Gateway Integration | Sampth vs HSBC | මොකක්ද හොන්ද ??
hello everybody,
මට work කරන තැන kiwwa eCommerce website එකක් payment gateway දාන හැටි ඉගෙනගන්ඩ කියලා. ඉස්සරහට godak payment gateway integrate karana website ගන්නවලු.`` so mata poddak kiyanwada.. mokakda hondha kiyala.. sampath bankද ? hsbcද ? mama echcra godak mewa gana danne naha.. poddak deep explanation ekek denda puluwannam godak pin.. about the process..
kawada hambuwenda oni ?
keeyak gewanda onida ?
anna ewage ewa..
me dekama දාපු කට්ටිය ඇතිනෙ එලකිරි එකෙ. උදව කරන්නකො pls.
මෙ දෙකෙන් (hsbc / sampth) මොකක් හරි එකක් දාලා දැන් live තියෙන webiste තිබෙනම් එවත් දාන්ඩ. test karala balannam..
මට මුලින්ම research කරල document එකක් හදලා ගෙනත් පෙන්නඩ කිව්වා. so ewa ගැන හදපු document තියෙනවනම් එවත් දාන්ඩ.
දන්නෙ නැති කට්ටිය අනිවර්යෙන්ම BUMP දාන්ඩ mekata. මෙක ගොඩක් කට්ටියට වැදගත් වයි.
thanks everyone..
ps:sorry about my poor typing skills..

Last edited:

However I don't know about Sampath?
If anyone who knows who to contact at Sampath please give the details, atleast PM.