මම දන්න විදිහට ක්‍රෙඩිට් කාඩ් වලින් ඊසි කෑශ් වලට සල්ලි දාන්න බෑ. මොකද මම දවසක් ඔය වැඩේ කරන්න ෆුල් ට්‍රයි එකක් දුන්න. එහෙම පුළුවන් කමක් තිබුන නම් අපිට ඔන්ලයින් පේමන්ස් වලට ඒක ලේසියෙන්ම ගන්න තිබුන. පේපැල් වලින් ලේසියෙන්ම සල්ලි ගෙන්නව ගන්නත් තිබුන.
හැබැයි අපි එයාලගෙන් බිස්නස් කෝඩ් එකක් ගත්තොත් නම් (
http://www.ezcash.lk/business.php) ඊසි කෑශ් හරහා සල්ලි ගන්නන පුළුවන්. මෙහෙම දෙයක් තියෙනව, ඊසි කෑශ් - ඊසි කෑශ් සල්ලි ගෙන්නව ගන්නවනම් ආයෙ මොනවටද බිස්නස් කෝඩ්. කෙලින්න ගෙන්නව ගන්න පුළුවන් නේ...
(මම දන්න දේ තමයි කිව්වේ.. වැරැද්දක් තියෙනවනම් දන්න අය නිවැරදි කරන්න )