Internet Speed Slow Ayata...

ican

Member
May 2, 2009
101
4
0
ela machoo ela. mata 2013 sic fic s & actn films oni. danata dwn ld karapuwa thiyenawanam kiyanna. thanks!
downlaod karala thama denna venne download wenna echchara kalayak yanne ne kamathi film thiyanavanam kiyanna
 

ican

Member
May 2, 2009
101
4
0
Commando (2013) Film eka Rs.70kata Register thapalen gedaratama genvaganna...Ona aya msg karanna..
220px-Commando_%282013_film%29.jpg
 

tshirtZ

Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    අඩේ මටත් එවාගන්න ඕනේ.. කොහොමද සල්ලි දාන්නේ..රීලෝඩ් එකක් එවන්න පුලුවන්ද :rolleyes:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මචන් උඹ කරන්න යන වැඩේ නම් එළකිරි. උඹටත් ලාබයක් තියාගෙන එළකිරි වගේ වැඩේ කරපන්. උඹට business නම් තියෙයි නැතිවෙන්නම එළකිරි එකෙන්ම. :)
     

    ican

    Member
    May 2, 2009
    101
    4
    0
    අඩේ මටත් එවාගන්න ඕනේ.. කොහොමද සල්ලි දාන්නේ..රීලෝඩ් එකක් එවන්න පුලුවන්ද :rolleyes:
    Reload kalath kamak ne prashnayak ne
     

    ican

    Member
    May 2, 2009
    101
    4
    0
    මචන් උඹ කරන්න යන වැඩේ නම් එළකිරි. උඹටත් ලාබයක් තියාගෙන එළකිරි වගේ වැඩේ කරපන්. උඹට business නම් තියෙයි නැතිවෙන්නම එළකිරි එකෙන්ම. :)
    Thanks machan
     

    Malitharox

    Well-known member
  • Feb 28, 2008
    5,279
    667
    113
    මනෝරාජිකය
    Oyalata Download Karaganna Bari Download Karanna Ona Karana onama films games softwares download karala gedaratama ewanava...Aya Karanne Register gasthu rs.35 k saha empty valata gasthui...Viduli viyadamatai pamanai...udaharanaya vidihata Commando (2013) Film eka Mulu Gasthuva Rs.60i....onama Gigabyte ganaka ekak kiyanna...:)

    දැන් උඹ ඕක කොහොමද ගෙදරට එවන්නේ?:oo:
     

    tshirtZ

    Well-known member
  • Aug 31, 2011
    5,437
    1,372
    113
    Kelaniya
    දැන් හරියටම කියපන්කො අපි කොහොමද උබව ව්ස්වාස කරන්නේ... :nerd:
    මුලින් සල්ලි දෙන් ඕනද! වීපීපී කරන් නැත්ද.. තව විස්තර කියපන් බන්.. :rolleyes:

    බාගන්න ගොඩක් දෙවල තියෙනව..උබට වාසියක් කරන්න යන්නේ :lol::lol:

     

    ican

    Member
    May 2, 2009
    101
    4
    0
    දැන් උඹ ඕක කොහොමද ගෙදරට එවන්නේ?:oo:
    Oyala ona eka download kala dvd ekakata ho cd ekakata gahuwa oyalagen gedara lipinaya illa gaththa post office ekata giin register karala oyalata call ekak dunnama mata salli ez cash ho bank ekata ho reload karanna mn ewalema post karanava