Internet weerayo

Xxo0oxX

Member
Oct 2, 2012
1,585
114
0
මේකයි ඉතින් ගොඩක් අය කැමති පුටුව උඩ ඉදන් බැන බැන තමන්ගේ අදහස කරන්න, එත් එහෙම කරන ගොඩක් අය ගෙදරින් එලියට බැහැල සමාජෙට සේවයක් කරන්න ඉදිරිපත් වෙන්නේ නෑ, අඩුම තරමේ ග්‍රාම සංවර්දන සමිතියක තියා, කුලගන සමිතියකටවත් ගිහින් නෑ, ශ්‍රම දනේකටවත් සහබාගි වෙලා නෑ... අඩුම තරමින් ඔය ෆේස් බුක් ගිණුමේ තමන්ගේ ෆොටෝ එකක්වත් දල නෙවි නේ ඔය ප්‍රචාර කරන්නේ, ඒ අයගේ අනන්‍යතාව හෙළි වෙයි කියල බයට... ඇත්තටම එහෙම අය නිසා ඇත්තට තමන්ගේ ශ්‍රමය යොදා යමක් කරන යට නිග්‍රහයක්. ඒ කාර්ඩ් බෝර්ඩ් වීරයෝ සබැ වීරයන්ගේ ක්‍රියාවන් කරන බව පෙන්නලා බොරුවට හැමදේටම බනිනවා. ගොඩක් වෙලාවට මෙහෙම කරන්නේ වයසින් අඩු ළමයි වෙන්න පුළුවන් ගොඩක් විනොදෙට තමන්ගේ මතය ඉදිරිපත් කරනවා, ඔය ළමයි වෙනත් මත දරන අයට බනිනවා, අනිත් මත තියෙන අයට ගරු කරන්න දන්නේ නෑ. එකයි වෙස් මුණු වලින් හැංගිලා ඕව පල කරන්නේ. එත් ඇත්ත තත්වේ මෙයාලට වගකීම් හා අත්දැකීම් නැති කමින් ලොකු ව්‍යසනයක් එන්න පුළුවන්. කවදාවත් මෙහෙම අය පාරට බැහැල තමන්ගේ මතය එළිපිට කියන්නේ නෑ...
එහෙම අය අපි වෙනුවෙන් සටන් කරලා පොලිසියෙන් අව්වෙන් පාරේ බැට කාල පොලු වලින් ගුටි කාල ඉස්පිරිතාලේ හිටය අයට අවමානයක්.
 
Jun 18, 2010
3,322
1,125
0
Katunayake
නියම කොල්ලෙක් ... මමත් කියන්නේ ඔය ටිකම තමයි ...!
එල කොල්ලෝ එල !

rep +++ 7
11.gif
 
අනිවාර්යෙන්ම ..!
ඔවුන් කැමති නැහැ තමන් කවුද කියල කියන්න .
මේ එලකිරියේත් ඉන්නවා ඒ වගේ දෙතුන් දෙනෙක්
100% අදහසට එකඟයි ..
11.gif
 
sunlog

Well-known member
  • Dec 9, 2012
    3,521
    1,536
    113
    sri rajasinha adawiya
    මේකයි ඉතින් ගොඩක් අය කැමති පුටුව උඩ ඉදන් බැන බැන තමන්ගේ අදහස කරන්න, එත් එහෙම කරන ගොඩක් අය ගෙදරින් එලියට බැහැල සමාජෙට සේවයක් කරන්න ඉදිරිපත් වෙන්නේ නෑ, අඩුම තරමේ ග්‍රාම සංවර්දන සමිතියක තියා, කුලගන සමිතියකටවත් ගිහින් නෑ, ශ්‍රම දනේකටවත් සහබාගි වෙලා නෑ... අඩුම තරමින් ඔය ෆේස් බුක් ගිණුමේ තමන්ගේ ෆොටෝ එකක්වත් දල නෙවි නේ ඔය ප්‍රචාර කරන්නේ, ඒ අයගේ අනන්‍යතාව හෙළි වෙයි කියල බයට... ඇත්තටම එහෙම අය නිසා ඇත්තට තමන්ගේ ශ්‍රමය යොදා යමක් කරන යට නිග්‍රහයක්. ඒ කාර්ඩ් බෝර්ඩ් වීරයෝ සබැ වීරයන්ගේ ක්‍රියාවන් කරන බව පෙන්නලා බොරුවට හැමදේටම බනිනවා. ගොඩක් වෙලාවට මෙහෙම කරන්නේ වයසින් අඩු ළමයි වෙන්න පුළුවන් ගොඩක් විනොදෙට තමන්ගේ මතය ඉදිරිපත් කරනවා, ඔය ළමයි වෙනත් මත දරන අයට බනිනවා, අනිත් මත තියෙන අයට ගරු කරන්න දන්නේ නෑ. එකයි වෙස් මුණු වලින් හැංගිලා ඕව පල කරන්නේ. එත් ඇත්ත තත්වේ මෙයාලට වගකීම් හා අත්දැකීම් නැති කමින් ලොකු ව්‍යසනයක් එන්න පුළුවන්. කවදාවත් මෙහෙම අය පාරට බැහැල තමන්ගේ මතය එළිපිට කියන්නේ නෑ...
    එහෙම අය අපි වෙනුවෙන් සටන් කරලා පොලිසියෙන් අව්වෙන් පාරේ බැට කාල පොලු වලින් ගුටි කාල ඉස්පිරිතාලේ හිටය අයට අවමානයක්.

    :yes::yes::yes:
     
    • Like
    Reactions: මැට්ටා

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,852
    1
    9,599
    113
    Gampaha

    උබ දාන හැම කමෙන්ට් එකක් වගේම ඇත්ත.
    11.gif
    අනගාරික ධර්මපාල තුමාගෙ කතා මේකෙ පෝස්ට් කරන්න කට්ටිය හරි දස්සයි නෙ. ඒත් ඒ එකෙකුටවත් මතක නෑ එතුමන් ඒව කිව්වෙ අනයා කියල ID එකකට හැංගිලා නොවන බව. ඕන තරම් කෑගහපල්ල කිසිම අවුලක් නෑ. ඒත් තමුන්ගෙ ඇත්ත නමින්. කීප දෙනෙක් ඇරුනාම වෙන කිසිම කෙනෙක් එහෙම කරන්නෙ නෑ. හැමෝගෙම ලොකු කතා ID එක ඇතුලෙ හරි Page එකක් ඇතුලෙ හරි විතරයි.
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    man meka gatte facebook page eken bang.. man hithana widiyata eka bodu bala senawe page ekak. ubata fb fan page eka ona nam man link eka ewannam.. :angry:

    FB page eka kelin athata thiyama monitor eka uda wadi weyan. Higanna.

    Thopi wage un edath ediya adath innawa kiyala api dannawa
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,521
    1,536
    113
    sri rajasinha adawiya
    FB page eka kelin athata thiyama monitor eka uda wadi weyan. Higanna.

    Thopi wage un edath ediya adath innawa kiyala api dannawa

    uba EK eken sadde dammata kamak ne. :P
    ballo biruwata api gamana nawattan ne.. mage tibba puke amaruwata post karama thopila enawa mata arinna.. :frown: ubala ona h*** karaganilla.. :angry:
     
    patzz

    Well-known member
  • Mar 2, 2008
    1,141
    603
    113
    uba EK eken sadde dammata kamak ne. :P
    ballo biruwata api gamana nawattan ne.. mage tibba puke amaruwata post karama thopila enawa mata arinna.. :frown: ubala ona h*** karaganilla.. :angry:

    Ane pala yanna. Ekathu wenna one welawe ubala karanne owa dada arina eka. Ai yako oya wage ekak hadanna maha welawak yanawa da? kari hambayek ge wadak wenna athi.
     
    sunlog

    Well-known member
  • Dec 9, 2012
    3,521
    1,536
    113
    sri rajasinha adawiya
    Ane pala yanna. Ekathu wenna one welawe ubala karanne owa dada arina eka. Ai yako oya wage ekak hadanna maha welawak yanawa da? kari hambayek ge wadak wenna athi.

    yako man sinhala. hamba eunta banapan. ubala bodu bala senawa kiyanawa ahan ne.. loku cn danawa.. gihin balapan fan page eka. menna link eka. https://www.facebook.com/srinet.lk January 12 post eka balapan.
    wachalaya wage kiyanwan nathuwa as arala balanawa.. ubala wage molen wada karan nathi un nisa tamai apitama kela wenne..