Internet yana un waruw athulta

max_pain

Well-known member
  • Jul 5, 2025
    5,226
    10,045
    113
    Galaha
    SLT & hutch use kare. Hutch උන් හෙන බලු වැඩක් කරනව. මාට්ටුම උනා ඒකනම්. උන් දවල්ට internet slow කරනව මුලින්ම ඇප් එකක් refresh කරනකොට ඉන්ටනෙට් ස්පීඩ් එක වැඩි වෙවී තිබුන. පස්සෙ ඒකත් නැතුව ගියා. දැන් දවල්ට පාවිච්චි කරන්න බැරි තරම් ස්ලෝ. හැබැයි පාන්දර 2න් පස්සෙ වගේ 30mbps යනව. සිග්නල් ඒ ප්‍රමානෙටමයි තියෙන්නෙ. මුන්ගෙ කැරි කම. SLT එක 85GB එකක් ඩේට ටික දවස් කීපෙන් වාශ්ප වෙන නිසා තමයි hutch prepaid පාවිච්චි කරන්න ගත්තෙ. දැන් ආපහු QoS on දාලා SLT එකම පාවිච්චි කරනව. පාන්දරට heavy download කරනව මොකද මම කොහොමත් පාන්දරට ඇහැරල ඉන්න නිසා. අපේ ගෙවල් ටවුන් එකේම වගේ නිසා ගොඩක් usersla connect වෙනව ඇතිනෙ ටවරෙකෙන් ඒකයි හච් මෙහෙම කරනව ඇත්තෙ කියලයි මට හිතෙන්නෙ වයිෆ්ලගෙ ගෙදර ගියම එහෙම අවුලක් නෑ. මුලින් හිතුවෙ සිග්නල් අවුලක් කියල ඒත් ඒක එහෙම නෑ. කොහොමත් මේ සිම් වලින් youtube පැකේජ් tiktok පැකේක් අර හුත්තෙ පැකේජ් අම්මට හුකන පැකේජ් ගගා දෙන එකනම් පුදුම කරුමයක් වෙලා තියෙන්නෙ දැන්. :yes: පුදුම ගසාකෑමක් ගසාකන්නෙ කැරියලා. සල්ලි දාල පැකේජ් එකක් ඇක්ටිවු කරාම ඉන්ටනෙට් ස්ලෝ. අතේ තව ප්‍රිපේඩ් සිම් වර්ග 2කින්වත් තියාගන්න ඕන. මගේ ගාව හච් සිම් 3යි ඩයලොග් සිම් එකයි මොබිටෙල් සිම් 3යි තියෙනව පුදුම කරුමයක් ගෙවන්නෙ. ඕවට පැකේජ් එක්කට වඩා සල්ලි දානව මාසෙකර.
     
    Last edited:

    infernocus

    Well-known member
  • Jul 8, 2025
    3,791
    7,879
    113
    Eth mchn ohe salary hodaine? 3rd world rataka me wage price ekkta network denne ai mun? India wala blhnko package,
    ඉන්දියාවටත් ඒ ලොජික් එකම ඇප්ලයි වෙන්නෙ බන්

    ලංකාවෙ per capita income එක $5100 යි
    ඉන්දියාවෙ $2750 යි
    වියට්නාමෙ ගත්තොතින් ලංකාවට ලඟින්ම යන per capita එකක් තියෙන්නෙ නමුත් එහෙ ලංකාව වගේ දෙගුනයක් වගේ ඩේට වල ගනං
     

    weere_singhe

    Well-known member
  • Dec 26, 2023
    1,114
    1,548
    113
    ඔයි ලංකාවෙ ඩේට පට්ට ලාබයි
    උඹලා වෙන රටක ඩේටා යූස් කරලා නැති නිසා දන්නෙ නැහැ ගනං

    මම ඉන්න රටේ data පට්ටම ගනං (New Zealand)
    හොඳට කවරේජ් එක තියන සර්විස් ප්‍රොවඩර්(2 degree) කෙනෙක්ගෙ 1GB ඩේටා වලට රුපියල් 3000ක් විතර ගෙවනවා. 150Mb වලට රුපියල් 1500ක් විතර ගෙවන්න ඕන පොඩි පැකේජ් දැම්මොතින්

    පැකේජ් ගත්තොතින් මාසෙ ගානෙ ගෙවද්දි රුපියල් 6000ක විතර පැකේජ් එකකට 4GB data + Unlimited calls හම්බෙන්නෙ

    මම දැන් යූස් කරන්නෙ කවරේජ් එක අඩු පොඩි සර්විස් ප්‍රොවයිඩර් කෙනෙක්ගෙ පැකේජ් එකක්, ඒකෙ unlimited 10Mbps speed capped පැකේජ් එකකට මම ගෙවනවා ලංකාවෙ සල්ලි වලින් 9000ට (45NZD) විතර කිට්ටු වෙන්න.

    ගෙදරට අරගෙන තියන ෆයිබර් කනෙක්ශන් එක 100Mmbps down, 25Mbps up, මේකට මාසෙට 11000ක් (55NZD) විතර ගෙවනවා

    ලංකාවෙ ඉඳලා මෙහෙ ඇවිත් ඩේටා යූස් කරන්න ගත්තම හික් ගෑවෙනවා
    මේක තමයි ඇත්ත, ලංකාවේ ඉන්න ගොබ්බයෝ හිතන්නේ රුපියල් 1000 ට 100Mbps එහා ස්පීඩ් එකක් එක්ක අන්ලිමිටඩ් ඉන්ටනෙට් දෙන්න ඕන කියලා. උන්ට මාසෙකට ටෙරා බයිට් ලක්ෂයක් විතර ඩවුන්ලෝඩ් කරන්න ඕන. :ROFLMAO:
     
    • Like
    Reactions: infernocus

    goBeyond

    Well-known member
  • Dec 31, 2023
    398
    489
    63
    SLT & hutch use kare. Hutch උන් හෙන බලු වැඩක් කරනව. මාට්ටුම උනා ඒකනම්. උන් දවල්ට internet slow කරනව මුලින්ම ඇප් එකක් refresh කරනකොට ඉන්ටනෙට් ස්පීඩ් එක වැඩි වෙවී තිබුන. පස්සෙ ඒකත් නැතුව ගියා. දැන් දවල්ට පාවිච්චි කරන්න බැරි තරම් ස්ලෝ. හැබැයි පාන්දර 2න් පස්සෙ වගේ 30mbps යනව. සිග්නල් ඒ ප්‍රමානෙටමයි තියෙන්නෙ. මුන්ගෙ කැරි කම. SLT එක 85GB එකක් ඩේට ටික දවස් කීපෙන් වාශ්ප වෙන නිසා තමයි hutch prepaid පාවිච්චි කරන්න ගත්තෙ. දැන් ආපහු QoS on දාලා SLT එකම පාවිච්චි කරනව. පාන්දරට heavy download කරනව මොකද මම කොහොමත් පාන්දරට ඇහැරල ඉන්න නිසා. අපේ ගෙවල් ටවුන් එකේම වගේ නිසා ගොඩක් usersla connect වෙනව ඇතිනෙ ටවරෙකෙන් ඒකයි හච් මෙහෙම කරනව ඇත්තෙ කියලයි මට හිතෙන්නෙ වයිෆ්ලගෙ ගෙදර ගියම එහෙම අවුලක් නෑ. මුලින් හිතුවෙ සිග්නල් අවුලක් කියල ඒත් ඒක එහෙම නෑ. කොහොමත් මේ සිම් වලින් youtube පැකේජ් tiktok පැකේක් අර හුත්තෙ පැකේජ් අම්මට හුකන පැකේජ් ගගා දෙන එකනම් පුදුම කරුමයක් වෙලා තියෙන්නෙ දැන්. :yes: පුදුම ගසාකෑමක් ගසාකන්නෙ කැරියලා. සල්ලි දාල පැකේජ් එකක් ඇක්ටිවු කරාම ඉන්ටනෙට් ස්ලෝ. අතේ තව ප්‍රිපේඩ් සිම් වර්ග 2කින්වත් තියාගන්න ඕන. මගේ ගාව හච් සිම් 3යි ඩයලොග් සිම් එකයි මොබිටෙල් සිම් 3යි තියෙනව පුදුම කරුමයක් ගෙවන්නෙ. ඕවට පැකේජ් එක්කට වඩා සල්ලි දානව මාසෙකර.
    https://play.google.com/store/apps/details?id=com.zentix.zpinger&hl=en

    මේක දාපන් හච් එකට
     
    • Like
    Reactions: max_pain