internet

jusi

Well-known member
  • Sep 2, 2012
    973
    852
    93
    ලංකාවේ ඉන්ටර්නෙට් සේවාවල් නම් මහා සුත්තක් ඇත්තටම.. යකෝ වෙළද ප්‍රචාර නම් දානවා වේගවත්ම කියල.. ගූග්ලේ එකේ ලංකාව ගැන හෙව්වොත් එන්නේ දකුණු ආසියාවේ 3G 4G පටන් ගතේ අපි කියල.. නොදකින් කරියෝන්ට 3mbps වත් හරියට දෙන්න බෑ..මහම කයිවාරු පකයෝ ඉන්න රටක් වෙලා මේක ... ඒ අස්සේ මට මතකි ගිය ආණ්ඩුව කලේ ටෙලිකොම් එකේ පකයෙක් කියල තිබ්බ ලෝකේ ලාබෙටම ඉන්ටෙර්නෙට් දෙන්නේ ලංකාවේ කියල.. ඒ බොරුවට එකාගේ පුකේ කොසු මිටක් ඔබන්න ඕනේ කටෙන් එන්න ..:angry::angry::angry::angry:

    ආසාවට ෆිල්ම් එකක බාන්න ගයම කරන්න බැනේ ... ඉන්නේ කොළඹ දිස්ත්‍රික්කේ ..කැලෙත් නෙමෙයි ටවුන් එකක .. :angry::angry::angry::angry::angry::angry::angry::angry:

    ලංකාවේ අයි බන් මෙච්චර තාක්ෂණයෙන් පිටිපස්සෙන් ඉන්නේ ????
     
    • Like
    Reactions: DangerMan119

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    තක්ශනේ අවුලක් නෙමේ තියෙන කුම්මහි කම .ටෙලිකොම් කාරය තමා සේරම කරන්නේ ..තනිකර හුරාකෑම යන්නේ ..:angry::growl::dull:
     

    jusi

    Well-known member
  • Sep 2, 2012
    973
    852
    93
    I get stable speed all the time. SLT Fiber

    but its limited ne machan.. whats the point of having a sport car when your not allow to drive it, only thing you can do is start it inside of your garage ? hmm so disappointing about these ppl
     

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,043
    1
    11,081
    113
    but its limited ne machan.. whats the point of having a sport car when your not allow to drive it, only thing you can do is start it inside of your garage ? hmm so disappointing about these ppl

    I thought you complaining about Speed.
    anyway if you need more bandwidth just upgrade the pkg. :yes:
     

    manarrow

    Well-known member
  • Jan 31, 2015
    5,023
    5,207
    113
    mama aran thiyenne SLT Fiber. 100Mbps speed. film ekak download wenawa 3, 4 minutes walin. Just take a look at the speed

    nqkVG0E.png


    oya 4g, 3g kiyala ena dongal walata dala dongal walin dena 3g speed eka nan melo rahak na thama. but dialog 4G, SLT 4G, SLT fiber nam hodai. dialog and SLT 4G speed ekath enawa 25Mbps withara. but SLT Fiber faster than those. :yes: :yes: :yes: :yes: :yes: :yes:
     

    Anti BBS

    Member
    Feb 7, 2015
    4,160
    674
    0
    Amsterdam
    ඉන්ටර්නෙට් සේවාදායකයින්ගේත් යම් ප්‍රශ්නයක් තියනවා. මොකද ඔය 100Mbps එනවා කියල ඇඩ්ස් දානවා හතර වටේම. හැබැයි මොන පැකේජ් එකටද කියල සඳහන් කරන්නේ නැහැ.

    users ලත් සොච්චම් මුදලක් ගෙවල වේගවත් ඉන්ටර්නෙට් සම්බන්ධතාවයක් බල බලාපොරොත්තු වෙනවා. සමහර අය රුපියක් 50 රිලෝඩ් එකක් දල ෆයිබර් ඔප්ටික් වේගයක් බලාපොරොත්තු වෙනවා. ගෙවන මුදල අනුව තමයි උසස් සේවයක් ලැබෙන්නේ. මම දන්නා ඔෆිස් එකක් තියනවා එකට ෆයිබර් අරන් තියෙන්නේ. පට්ට ෆාස්ට් . හැමදාම එක හා සමානව වේගයක් පවතිනවා. හැබයි ගෙවන මුදල මාසෙකට රුපියල් පහළොස් දහසක් වගේ ගානක්.
     
    Last edited: