Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Today at 1:03 PM
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Today at 1:01 PM
Singapore V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Yesterday at 1:34 PM
Ad icon
Web hosting for your business
avishka777
Updated:
Yesterday at 11:21 AM
Ad icon
GOOGLE AI PRO - 18 Month - Rs.500.00
Sanathbh
Updated:
Thursday at 8:25 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
Interview එක
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පොලිසියට සුලු සේවකයෙක් ගැනීම සඳහා interview එකකි. Interview එක මෙහෙයවන්නේ උප පොලිස් පරීක්ෂක වරයෙකි.

ප්‍රශ්න සියල්ල අසා අවසන්ය. නිකමට මෙන් මුගේ සාමාන්‍ය දැනීම බලන්නට ඕනෙ කියා උප පොලිස් පරීක්ෂක ට සිතුනි.

උප පොලිස් පරීක්ෂක : උඹ දන්නවද කවි සිළුමින ලිවුවෙ කවුද කියල?

Interview පැමිනි පුද්ගලයා දහ අතේ කල්පනා කරයි. ඒ අතර උප පොලිස් පරීක්ෂකට, පොලිස් පරීක්ෂක වරයා ගෙන් call එකකි. දැන් ඔහුට යන්නට සිදුවෙයි.

උප පොලිස් පරීක්ෂක : තමුසෙ කල්පනා කරල බලනව, දැන් සාජන් මහත්තයෙක් එයි. උත්තරේ එයාට කියනව.

උප පොලිස් පරීක්ෂක පිටත්ව යද්දි පොලිස් ස්ථානයේ දොරකඩදී සාජන් මහතා හමුවිය.

උප පොලිස් පරීක්ෂක : සාජන් අර මගෙ කාමරෙ ඉන්න එකා කවි සිළුමින ලිවුවෙ කවුද කියල කියයි. මම ආවම මට උත්තරෙ කියන්න.

විනාඩි 10 කට පසු උප පොලිස් පරීක්ෂක වරයා නැවත පැමිනියේය. interview ආ එකා බිම වැටිලා සිටී.

උප පොලිස් පරීක්ෂක : මේ මොකද?

සාජන් : සර් ඉතින් හුරුතල් කරනවනේ. දෙකක් තුනක් ඇන්නම මූ පිලිගත්ත මූ තමයි කවි සිළුමින ලියල තියෙන්නෙ කියල

[QUOTE="snoop, post: 12111492, member: 3495"] [SIZE="3"]පොලිසියට සුලු සේවකයෙක් ගැනීම සඳහා interview එකකි. Interview එක මෙහෙයවන්නේ උප පොලිස් පරීක්ෂක වරයෙකි. ප්‍රශ්න සියල්ල අසා අවසන්ය. නිකමට මෙන් මුගේ සාමාන්‍ය දැනීම බලන්නට ඕනෙ කියා උප පොලිස් පරීක්ෂක ට සිතුනි. උප පොලිස් පරීක්ෂක : [B]උඹ දන්නවද කවි සිළුමින ලිවුවෙ කවුද කියල?[/B] Interview පැමිනි පුද්ගලයා දහ අතේ කල්පනා කරයි. ඒ අතර උප පොලිස් පරීක්ෂකට, පොලිස් පරීක්ෂක වරයා ගෙන් call එකකි. දැන් ඔහුට යන්නට සිදුවෙයි. උප පොලිස් පරීක්ෂක : [B]තමුසෙ කල්පනා කරල බලනව, දැන් සාජන් මහත්තයෙක් එයි. උත්තරේ එයාට කියනව.[/B] උප පොලිස් පරීක්ෂක පිටත්ව යද්දි පොලිස් ස්ථානයේ දොරකඩදී සාජන් මහතා හමුවිය. උප පොලිස් පරීක්ෂක : [B]සාජන් අර මගෙ කාමරෙ ඉන්න එකා කවි සිළුමින ලිවුවෙ කවුද කියල කියයි. මම ආවම මට උත්තරෙ කියන්න.[/B] විනාඩි 10 කට පසු උප පොලිස් පරීක්ෂක වරයා නැවත පැමිනියේය. interview ආ එකා බිම වැටිලා සිටී. උප පොලිස් පරීක්ෂක : [B]මේ මොකද?[/B] සාජන් : [B]සර් ඉතින් හුරුතල් කරනවනේ. දෙකක් තුනක් ඇන්නම මූ පිලිගත්ත මූ තමයි කවි සිළුමින ලියල තියෙන්නෙ කියල[/B] [/SIZE] ++;) [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom