Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Interview කෙස් එකක්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

[ATTACH=full]224320[/ATTACH][ATTACH=full]224321[/ATTACH]

මගේ යාලුවෙක් මේ Interview එකට ගිහින්, board එකේ ඉඳලා තියෙන්නේ Prof ලෙවල් එකේ තුන් දෙනෙක්, උන් තුන් දෙනා මුගෙන් අහලා මොකක් හිතේ තියන්ද interview එකට ආවේ කියලා VB ,PHP ,Java එහෙම ඉල්ලලා තිබ්බ නිසා මු හිතලා තියෙන්නේ මොකක් හරි development related ජොබ් එකක් වෙන්න ඇති කියලා.මු කියලා ඊටපස්සේ Project assistant vacancy එකට ආවේ , programming knowledge එක ඉල්ලන නිසා development related වෙන්න ඇති කියලා.ඊට පස්සේ අර තුන් දෙනා මුට කියලා එහෙම එකක් නම් නෙමේ අපි ගන්නේ automated clerk කෙනෙක්ව කියලා.මේ notice එකෙත් තියෙනවා ICT degree එකක් තියෙන අයට priority දෙනවා කියලා.හැබැයි බෝඩ් එකේ ඩයල් එකක් කියලා ඔයා අපරාදේ degree එකක් තියන් මේකට apply කරන්නේ කියලා.ඊට පස්සේ කියලා ඔයාව මේකට ගන්න බෑ ඔයාගේ qualifications වැඩි ඒ හින්දා මේ application එකේ උඩින් ලියන්න කියලා "I personally withdraw my application ", ඊට පස්සේ sign එකක් දාන්න කියලා. කොහොමහරි interview එකට 20ක් වගේ ඇවිල්ලා මු විතරයි කොල්ලෙක්ට ඉඳලා තියෙන්නේ.මූ ඊට පස්සේ ඉතින් ඇවිල්ලා. මට තියෙන ප්රශ්නේ ඔය කියන විදිහට qualification වැඩි කියලා I personally withdraw my application දාලා candidate ව අයින් කරන්න පුලුවන්ද ?

මුලින් කියලා තියෙන්නේ application එක අරන් යන්න කියලා , ඊට පස්සේ මුට ඇහිලා බෝඩ් එකේ හිටිය ඩයල් එකක් කියනවා Quality Assurance එකෙන් අවුලක් යන්න පුළුවන් ඒ හින්දා අර විදිහට ලියලා sign එකක් දාන්න කියලා

[QUOTE="Aurora_321, post: 29582506, member: 579965"] [ATTACH type="full" width="497px"]224320[/ATTACH][ATTACH type="full" width="495px"]224321[/ATTACH] [SIZE=5]මගේ යාලුවෙක් මේ Interview එකට ගිහින්, board එකේ ඉඳලා තියෙන්නේ Prof ලෙවල් එකේ තුන් දෙනෙක්, උන් තුන් දෙනා මුගෙන් අහලා මොකක් හිතේ තියන්ද interview එකට ආවේ කියලා VB ,PHP ,Java එහෙම ඉල්ලලා තිබ්බ නිසා මු හිතලා තියෙන්නේ මොකක් හරි development related ජොබ් එකක් වෙන්න ඇති කියලා.මු කියලා ඊටපස්සේ Project assistant vacancy එකට ආවේ , programming knowledge එක ඉල්ලන නිසා development related වෙන්න ඇති කියලා.ඊට පස්සේ අර තුන් දෙනා මුට කියලා එහෙම එකක් නම් නෙමේ අපි ගන්නේ automated clerk කෙනෙක්ව කියලා.මේ notice එකෙත් තියෙනවා ICT degree එකක් තියෙන අයට priority දෙනවා කියලා.හැබැයි බෝඩ් එකේ ඩයල් එකක් කියලා ඔයා අපරාදේ degree එකක් තියන් මේකට apply කරන්නේ කියලා.ඊට පස්සේ කියලා ඔයාව මේකට ගන්න බෑ ඔයාගේ qualifications වැඩි ඒ හින්දා මේ application එකේ උඩින් ලියන්න කියලා "I personally withdraw my application ", ඊට පස්සේ sign එකක් දාන්න කියලා. කොහොමහරි interview එකට 20ක් වගේ ඇවිල්ලා මු විතරයි කොල්ලෙක්ට ඉඳලා තියෙන්නේ.මූ ඊට පස්සේ ඉතින් ඇවිල්ලා. මට තියෙන ප්රශ්නේ ඔය කියන විදිහට qualification වැඩි කියලා I personally withdraw my application දාලා candidate ව අයින් කරන්න පුලුවන්ද ? මුලින් කියලා තියෙන්නේ application එක අරන් යන්න කියලා , ඊට පස්සේ මුට ඇහිලා බෝඩ් එකේ හිටිය ඩයල් එකක් කියනවා Quality Assurance එකෙන් අවුලක් යන්න පුළුවන් ඒ හින්දා අර විදිහට ලියලා sign එකක් දාන්න කියලා [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom