Interview කෙස් එකක්

Aurora_321

Active member
  • Feb 5, 2022
    109
    99
    28
    Vacancy_-_Post_of_Project_Assistant_Contract_Basis (1)_page-0002.jpg
    Vacancy_-_Post_of_Project_Assistant_Contract_Basis (1)_page-0001.jpg


    මගේ යාලුවෙක් මේ Interview එකට ගිහින්, board එකේ ඉඳලා තියෙන්නේ Prof ලෙවල් එකේ තුන් දෙනෙක්, උන් තුන් දෙනා මුගෙන් අහලා මොකක් හිතේ තියන්ද interview එකට ආවේ කියලා VB ,PHP ,Java එහෙම ඉල්ලලා තිබ්බ නිසා මු හිතලා තියෙන්නේ මොකක් හරි development related ජොබ් එකක් වෙන්න ඇති කියලා.මු කියලා ඊටපස්සේ Project assistant vacancy එකට ආවේ , programming knowledge එක ඉල්ලන නිසා development related වෙන්න ඇති කියලා.ඊට පස්සේ අර තුන් දෙනා මුට කියලා එහෙම එකක් නම් නෙමේ අපි ගන්නේ automated clerk කෙනෙක්ව කියලා.මේ notice එකෙත් තියෙනවා ICT degree එකක් තියෙන අයට priority දෙනවා කියලා.හැබැයි බෝඩ් එකේ ඩයල් එකක් කියලා ඔයා අපරාදේ degree එකක් තියන් මේකට apply කරන්නේ කියලා.ඊට පස්සේ කියලා ඔයාව මේකට ගන්න බෑ ඔයාගේ qualifications වැඩි ඒ හින්දා මේ application එකේ උඩින් ලියන්න කියලා "I personally withdraw my application ", ඊට පස්සේ sign එකක් දාන්න කියලා. කොහොමහරි interview එකට 20ක් වගේ ඇවිල්ලා මු විතරයි කොල්ලෙක්ට ඉඳලා තියෙන්නේ.මූ ඊට පස්සේ ඉතින් ඇවිල්ලා. මට තියෙන ප්‍රශ්නේ ඔය කියන විදිහට qualification වැඩි කියලා I personally withdraw my application දාලා candidate ව අයින් කරන්න පුලුවන්ද ?

    මුලින් කියලා තියෙන්නේ application එක අරන් යන්න කියලා , ඊට පස්සේ මුට ඇහිලා බෝඩ් එකේ හිටිය ඩයල් එකක් කියනවා Quality Assurance එකෙන් අවුලක් යන්න පුළුවන් ඒ හින්දා අර විදිහට ලියලා sign එකක් දාන්න කියලා
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    bottmline is most university professors are bunch of retards who only knows to read back from a fucking textbook,

    only handful of them can actually code,

    so they might have fely threatened by your friend
     

    Aurora_321

    Active member
  • Feb 5, 2022
    109
    99
    28
    bottmline is most university professors are bunch of retards who only knows to read back from a fucking textbook,

    only handful of them can actually code,

    so they might have fely threatened by your friend
    may be, but the problem is do they have a right to tell withdraw his application due to overqualified?

    pissuda yako, un karapu wade hari, nattam un epai passe banum ahanna
    over qualify kyl ehema ain karanna puluwanda? anika kohomath select kr ganna one qualifications wedima candidate wane
    ------ Post added on Feb 10, 2024 at 12:35 AM
     
    • Like
    Reactions: narihashan

    Emios

    Well-known member
  • Dec 10, 2009
    74,962
    67,233
    113
    may be, but the problem is do they have a right to tell withdraw his application due to overqualified?


    over qualify kyl ehema ain karanna puluwanda? anika kohomath select kr ganna one qualifications wedima candidate wane
    ------ Post added on Feb 10, 2024 at 12:35 AM
    Ube yaluwa loku line ekak demmada danne ne weddek kiyala pennanna
     
    • Haha
    Reactions: Aurora_321

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,655
    1
    6,345
    113
    over qualify kyl ehema ain karanna puluwanda? anika kohomath select kr ganna one qualifications wedima candidate wane
    ------ Post added on Feb 10, 2024 at 12:35 AM
    Me siduweemta adalawa neweii kiynne generally kynne me... ehem qualification wdim kenaa gnn one kyl ekk nha.. interview panel eka decide krnne bestma kena.

    smhrwelwt qualification wdima kenaata wda attitude hnda kena select wenv.. compnay ekknam ee culture ekt match kyl hithen kena select krgnnv.. thwa over qualified aya gnne nthi hethu thynv.. dena salary ek podinam over qualified aya gnne nha mkd dnnv wadikal inne nthuw wena comapny ekkt ynv kyla.... ethkot untamane wde masen maset interview thynna.. anika dn trend ekk thynv highest gpa gnneth nthii mkd un scholar hdgen rata panina nisa.. ape ehem intern giypu highest gpa ungen kelinm ahuwa higher studies ynvd kyla.. ehm nththm wthrak gnnam kiwwa...
     
    • Love
    Reactions: Aurora_321