Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Interview වලට AI use කරන උන්
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ටිකේ interview කරනවා. ඉන්දියාවේ උන් තමයි එන්නේ වැඩි හරියක්. පට්ට අතල්.

ලඟදි අවුරුදු 2ක exp තියෙන එකෙක් අවා. පොර මගේ voice එක chatgpt feed කරලා උත්තර දෙන්නේ.

intro එකේ පට්ට perfect engilsh. මම දැනගත්ත chatgpt තමයි කියලා.

පස්සේ කෙලින්ම coding කරන්න පටන් ගත්තා වෙන ප්රශ්න ඇහුවේ නැ.

මුලින්ම දුන්න string එකක් sort කරන්න. මු එකේ මෙතොඩ් name එක දැම්මේ sortStringAlphabetically කියලා කෙලින්ම මාට්ටු chatgpt තමයි කියලා. අනික මු කෙලින්ම type කරනවා හිතන්නේ නැ.

ඊට පස්සේ දුන්න 0 - 100 numbers වල divisible by 5 even numbers ටික array එකකට දාලා return කරන්න කියලා. හැබැයි use minimum code possible. මොකද නිකන් මිනිහෙන්ට interview pressure එක්ක ඕක කරන්න අමාරුයි. මු එකත් නිකන් ගින්දර වගේ කරා.

ඊට පස්සේ දුන්න A,B,C and D කියන vectors input තියෙන මෙතොඩ් එකක් තියෙනවා. එකේදී A,B,C vectors 3න් හදන triangle එක ඇතුලේ නම් D vector එක තියෙන්නේ return true, else return false. අවුල කියන්නේ මු clarification questions ඇහුවෙත් නැ කෙලින්ම ලියන්න පට්රන් ගත්තා. මගේ කඩ්ඩ perfect නැ, ලොවෙත් මම කියපු දේ උට තේරෙන්නේ විදියක් නැ. මටවත් තේරුනේ නැ මම කියපු එක.

අන්තිමට ඇහුව

What are the differences between using Java2D, and libGDX for rendering?

මු එකටත් උත්තර දුන්න්නා පටස් ගලා. තව explanation එකකුත් දුන්නා දෙකේ.. උ අවුරුදු දෙකක් springboot කරපු එකෙක්. game development ගැන දැනගෙන ඉන්න බැ.

Agency එකටත් කින්ඩියක් දාලා කපලා දැමමා.

කියන්න හැදුවේ AI use කරනවා නම් අහන අහන එකට උත්තර දෙන්න එපා

[QUOTE="TNHM, post: 30744929, member: 561032"] මේ ටිකේ interview කරනවා. ඉන්දියාවේ උන් තමයි එන්නේ වැඩි හරියක්. පට්ට අතල්. ලඟදි අවුරුදු 2ක exp තියෙන එකෙක් අවා. පොර මගේ voice එක chatgpt feed කරලා උත්තර දෙන්නේ. intro එකේ පට්ට perfect engilsh. මම දැනගත්ත chatgpt තමයි කියලා. පස්සේ කෙලින්ම coding කරන්න පටන් ගත්තා වෙන ප්රශ්න ඇහුවේ නැ. මුලින්ම දුන්න string එකක් sort කරන්න. මු එකේ මෙතොඩ් name එක දැම්මේ sortStringAlphabetically කියලා කෙලින්ම මාට්ටු chatgpt තමයි කියලා. අනික මු කෙලින්ම type කරනවා හිතන්නේ නැ. ඊට පස්සේ දුන්න 0 - 100 numbers වල divisible by 5 even numbers ටික array එකකට දාලා return කරන්න කියලා. හැබැයි use minimum code possible. මොකද නිකන් මිනිහෙන්ට interview pressure එක්ක ඕක කරන්න අමාරුයි. මු එකත් නිකන් ගින්දර වගේ කරා. ඊට පස්සේ දුන්න A,B,C and D කියන vectors input තියෙන මෙතොඩ් එකක් තියෙනවා. එකේදී A,B,C vectors 3න් හදන triangle එක ඇතුලේ නම් D vector එක තියෙන්නේ return true, else return false. අවුල කියන්නේ මු clarification questions ඇහුවෙත් නැ කෙලින්ම ලියන්න පට්රන් ගත්තා. මගේ කඩ්ඩ perfect නැ, ලොවෙත් මම කියපු දේ උට තේරෙන්නේ විදියක් නැ. මටවත් තේරුනේ නැ මම කියපු එක. අන්තිමට ඇහුව What are the differences between using Java2D, and libGDX for rendering? මු එකටත් උත්තර දුන්න්නා පටස් ගලා. තව explanation එකකුත් දුන්නා දෙකේ.. උ අවුරුදු දෙකක් springboot කරපු එකෙක්. game development ගැන දැනගෙන ඉන්න බැ. Agency එකටත් කින්ඩියක් දාලා කපලා දැමමා. කියන්න හැදුවේ AI use කරනවා නම් අහන අහන එකට උත්තර දෙන්න එපා [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom