Interview වලට AI use කරන උන්

TNHM

Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    මේ ටිකේ interview කරනවා. ඉන්දියාවේ උන් තමයි එන්නේ වැඩි හරියක්. පට්ට අතල්.
    ලඟදි අවුරුදු 2ක exp තියෙන එකෙක් අවා. පොර මගේ voice එක chatgpt feed කරලා උත්තර දෙන්නේ.
    intro එකේ පට්ට perfect engilsh. මම දැනගත්ත chatgpt තමයි කියලා.
    පස්සේ කෙලින්ම coding කරන්න පටන් ගත්තා වෙන ප්‍රශ්න ඇහුවේ නැ.

    මුලින්ම දුන්න string එකක් sort කරන්න. මු එකේ මෙතොඩ් name එක දැම්මේ sortStringAlphabetically කියලා කෙලින්ම මාට්ටු chatgpt තමයි කියලා. අනික මු කෙලින්ම type කරනවා හිතන්නේ නැ.

    ඊට පස්සේ දුන්න 0 - 100 numbers වල divisible by 5 even numbers ටික array එකකට දාලා return කරන්න කියලා. හැබැයි use minimum code possible. මොකද නිකන් මිනිහෙන්ට interview pressure එක්ක ඕක කරන්න අමාරුයි. මු එකත් නිකන් ගින්දර වගේ කරා.

    ඊට පස්සේ දුන්න A,B,C and D කියන vectors input තියෙන මෙතොඩ් එකක් තියෙනවා. එකේදී A,B,C vectors 3න් හදන triangle එක ඇතුලේ නම් D vector එක තියෙන්නේ return true, else return false. අවුල කියන්නේ මු clarification questions ඇහුවෙත් නැ කෙලින්ම ලියන්න පට්‍රන් ගත්තා. මගේ කඩ්ඩ perfect නැ, ලොවෙත් මම කියපු දේ උට තේරෙන්නේ විදියක් නැ. මටවත් තේරුනේ නැ මම කියපු එක.

    අන්තිමට ඇහුව

    What are the differences between using Java2D, and libGDX for rendering?

    මු එකටත් උත්තර දුන්න්නා පටස් ගලා. තව explanation එකකුත් දුන්නා දෙකේ.. උ අවුරුදු දෙකක් springboot කරපු එකෙක්. game development ගැන දැනගෙන ඉන්න බැ.

    Agency එකටත් කින්ඩියක් දාලා කපලා දැමමා.

    කියන්න හැදුවේ AI use කරනවා නම් අහන අහන එකට උත්තර දෙන්න එපා
     
    Last edited:

    AllGood

    Well-known member
  • Dec 22, 2023
    1,058
    1,620
    113
    ඔය වගේ interview එකකට ආපු කෙනා clearly ChatGPT වගේ AI tool එකක් live use කරන එක dangerous game එකක්. ඔහුගේ English accent එක perfect එකක් වුණත්, අඩුම ගානෙ clarification questions එකක්වත් අහන්නේ නැතුව, හැම එකකටම නිවැරදි උත්තර එක්කම සෙරිනිටි වලට type කරන එක suspicious. මේකේ funny part එක තමා – පොර methods ටිකට names දාන්නෙත් typical AI pattern එකට.

    ඒ වගේ situation එකක interviewer උනාවටම වැටහෙන්නෙ මේක AI help. ඒත් ඉන් පස්සේ real-world scenario වලදී ඔය වගේ AI dependency එකකට විශ්වාස කරන්න බැහැ – especially pressure වලදි.

    Lesson එක තමා: AI use කරන එක වැරද්දක් නෙවෙයි, ඒත් interview එකකදී, especially live coding session එකකදී, AI responses repeat කරන එකේන් තමන්ගේ true skill level එකක් පෙන්වන්න බෑ. ඔයාට උවමනා වෙන්නෙ AI එකෙන් ඉගෙනගෙන, ඒ knowledge එකෙන් තමන්ම code කරන්න පුළුවන් වෙන්න.

    Agency එක reaction එකත් understandable. Interview කියන්නෙ skill measure කරන process එකක්, නිකන් Google/ChatGPT answers කියන exam එකක් නෙවෙයි.

    අවසානයේ කියන්න පුළුවන් එක වාක්‍යයක්:
    "AI එකෙන් උදව් ගන්න it's totally fine — but interview එකක් කියන්නේ AI rehearse කරන stage එකක් නෙවෙයි, real skill check එකක්. ඒ වගේම ඉන්දියන් අය ඉන්ටවිව් කරන ප්‍රභලයන් එළකිරි වැනි වෙබ් අවකාෂයක් තුල සිටීම අපිට ගොඩක් සතුටක් සහ ගෞරවයක්."
     
    Last edited:

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,776
    3,187
    113
    37
    @ katubedda
    මම උනා නම් මම උව ගන්නවා වැඩට. මොකද මට වැඩක් නැ වැඩේ කරන්නෙ කෙහොමද කියලා. පුලුවන්තරම් ටයිම් සේවු කරගෙන මම බලාපොරොත්තු වෙන අවුට්කම් එක දෙනවානම් උ එක කොහොමද කරේ කියන එක අදාල නැ. බලන එකම දේ උගේ ඇටිටුයඩ්ස්.

    අනික මචං උබ අහලා තියෙන ප්‍රශ්නත් මෙලෝ තෙරුමක් තියෙන ප්‍රශ්නද? උබට කරන්න තිබ්බෙ උබ ඇත්තටම උගෙන් ගන්න ඉන්න වැඩේට සමාන project එකක හොද එරර් එකක් හදලා දීලා එක උ sort කරන්නෙ කොහොමද කියලා බලනවා වගේ දෙයක් කරන්න තිබුනේ.

    රෝදේ හොයා ගත්තට පස්සේ අයේ එක හැදුවේ කොහාමද කියලා හොයලා වැඩක් නැ බං.
     
    Last edited:

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,553
    1
    51,216
    113
    ප*යාගල
    sorry.com
    මට වැඩක් නැ වැඩේ කරන්නෙ කෙහොමද කියලා.
    Very dangerous thinking. දඹයොන්ගෙ Coding හෙන අවුල් කියල මුලු ලෝකෙම දන්නව. මොකක් හරි අටවල වැඩේ කරයි නමුත් ඊලගට එන එකාට රෙවෙනවා
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,404
    86,659
    113
    ආශ්චර්යමත් රටක
    මු එකේ මෙතොඩ් name එක දැම්මේ sortStringAlphabetically කියලා

    මේකෙ වැරැද්ද මොකක්ද?
    හිතල උනත් ඔහොම දාන්න පුලුවන් නේ.

    මම උනා නම් මම උව ගන්නවා වැඩට. මොකද මට වැඩක් නැ වැඩේ කරන්නෙ කෙහොමද කියලා. පුලුවන්තරම් ටයිම් සේවු කරගෙන මම බලාපොරොත්තු වෙන අවුට්කම් එක දෙනවානම් උ එක කොහොමද කරේ කියන එක අදාල නැ. බලන එකම දේ උගේ ඇටිටුයඩ්ස්.

    අනික මචං උබ අහලා තියෙන ප්‍රශ්නත් මෙලෝ තෙරුමක් තියෙන ප්‍රශ්නද? උබට කරන්න තිබ්බෙ උබ ඇත්තටම උගෙන් ගන්න ඉන්න වැඩේට සමාන project එකක හොද එරර් එකක් හදලා දීලා එක උ sort කරන්නෙ කොහොමද කියලා බලනවා වගේ දෙයක් කරන්න තිබුනේ.

    රෝදේ හොයා ගත්තට පස්සේ අයේ එක හැදුවේ කොහාමද කියලා හොයලා වැඩක් නැ බං.

    මේක නං මටත් හිතුනා
    ------ Post added on May 26, 2025 at 6:41 AM

    දඹයෝ නම් බොරැවම තමා

    මේකත් ඉතින් ඇත්ත තමා 😁
    ------ Post added on May 26, 2025 at 6:42 AM
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,749
    8,072
    113
    Kotahena
    but interview එකක් කියන්නේ AI rehearse කරන stage එකක් නෙවෙයි, real skill check එකක්.
    දැං කාලෙ ඇත්තටම මොකටද real skills check කරන්නේ?

    ඒක හරියට calculator ඒක හොයා ගත්තට පස්සේ 16 වරක් චක්කරේ පාඩම් අහනවා වගේ වැඩක්.

    මං නම් කියන්නේ interviews adjust වෙන්න ඕන අලුත් systen එකට අනුව.

    AI එකෙන් වැඩ අරගෙන කරන්න පුළුවන් කම තමයි දක්ෂතාව.

    Real skills එක තමයි AI එක හරියට භාවිතා කිරීම.
    දැං ඔය වගේ පොඩි පොඩි ප්‍රශ්න අහල වැඩක් නැහැ (ඉස්සර ඕවා ලොකු ප්‍රශ්න උනාට දැන් පොඩි ප්‍රශ්න AI තියෙන නිසා. ) ඉස්සර impossible වෙලා තිබ්බ ප්‍රශ්න තමයි දැන් ලොකු ප්‍රශ්න.

    තව දෙයක්. ඔය ඉන්දියන් කාරයා හරියට prompt එක දුන්නා නම් මට මෙක human කෙනෙක් කරන widihata interview එකට react කරන්න කියලා. ප්‍රශ්න අහලා තේරුම් අරන් වැඩේ karana widihata simulate කරන්න කියලා, එහෙම una නම් හොයන්න අමාරු වෙන්න පුළුවන්. Language එකත් තේරුම් අරන් අමාරු වගේ දේවල් ආයේ ප්‍රශ්න කරලා අහන්න widihata simulate කරන්න කිව්වා නං තවත් හොයන්න බැරි වෙන්න පුළුවන්.

    ඌ ගත්ත නම් හරි. බය නැතුව වැඩක් බාර දෙන්න පුලුවන්
    ඌ AI කියලා මාට්ටු වෙලානේ. ඒ නිසා අවුල්. හරියට කරන eka හොඳටම අහු නොවී කරයි
    ------ Post added on May 26, 2025 at 7:11 AM
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,850
    12,846

    ඕකට හරියටම හරියන්නෙ ක්ලෝඩ් හරි ග්‍රොරොක් හරි තමයි
     
    • Like
    Reactions: Tramadol

    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,438
    8,907
    113
    මේ ටිකේ interview කරනවා. ඉන්දියාවේ උන් තමයි එන්නේ වැඩි හරියක්. පට්ට අතල්.
    ලඟදි අවුරුදු 2ක exp තියෙන එකෙක් අවා. පොර මගේ voice එක chatgpt feed කරලා උත්තර දෙන්නේ.
    intro එකේ පට්ට perfect engilsh. මම දැනගත්ත chatgpt තමයි කියලා.
    පස්සේ කෙලින්ම coding කරන්න පටන් ගත්තා වෙන ප්‍රශ්න ඇහුවේ නැ.

    මුලින්ම දුන්න string එකක් sort කරන්න. මු එකේ මෙතොඩ් name එක දැම්මේ sortStringAlphabetically කියලා කෙලින්ම මාට්ටු chatgpt තමයි කියලා. අනික මු කෙලින්ම type කරනවා හිතන්නේ නැ.

    ඊට පස්සේ දුන්න 0 - 100 numbers වල divisible by 5 even numbers ටික array එකකට දාලා return කරන්න කියලා. හැබැයි use minimum code possible. මොකද නිකන් මිනිහෙන්ට interview pressure එක්ක ඕක කරන්න අමාරුයි. මු එකත් නිකන් ගින්දර වගේ කරා.

    ඊට පස්සේ දුන්න A,B,C and D කියන vectors input තියෙන මෙතොඩ් එකක් තියෙනවා. එකේදී A,B,C vectors 3න් හදන triangle එක ඇතුලේ නම් D vector එක තියෙන්නේ return true, else return false. අවුල කියන්නේ මු clarification questions ඇහුවෙත් නැ කෙලින්ම ලියන්න පට්‍රන් ගත්තා. මගේ කඩ්ඩ perfect නැ, ලොවෙත් මම කියපු දේ උට තේරෙන්නේ විදියක් නැ. මටවත් තේරුනේ නැ මම කියපු එක.

    අන්තිමට ඇහුව

    What are the differences between using Java2D, and libGDX for rendering?

    මු එකටත් උත්තර දුන්න්නා පටස් ගලා. තව explanation එකකුත් දුන්නා දෙකේ.. උ අවුරුදු දෙකක් springboot කරපු එකෙක්. game development ගැන දැනගෙන ඉන්න බැ.

    Agency එකටත් කින්ඩියක් දාලා කපලා දැමමා.

    කියන්න හැදුවේ AI use කරනවා නම් අහන අහන එකට උත්තර දෙන්න එපා
    ඇයි බන් දබයො interview කරන්නෙ. ලන්කාවෙ කොල්ලෙක්ට chance එකක් දීපන්කො
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,850
    12,846
    113
    ඇයි බන් දබයො interview කරන්නෙ. ලන්කාවෙ කොල්ලෙක්ට chance එකක් දීපන්කො
    unta ohoma wath wadak karaganna bari nisa...
    indian Gen Z patta oi.
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    මම උනා නම් මම උව ගන්නවා වැඩට. මොකද මට වැඩක් නැ වැඩේ කරන්නෙ කෙහොමද කියලා. පුලුවන්තරම් ටයිම් සේවු කරගෙන මම බලාපොරොත්තු වෙන අවුට්කම් එක දෙනවානම් උ එක කොහොමද කරේ කියන එක අදාල නැ. බලන එකම දේ උගේ ඇටිටුයඩ්ස්.

    අනික මචං උබ අහලා තියෙන ප්‍රශ්නත් මෙලෝ තෙරුමක් තියෙන ප්‍රශ්නද? උබට කරන්න තිබ්බෙ උබ ඇත්තටම උගෙන් ගන්න ඉන්න වැඩේට සමාන project එකක හොද එරර් එකක් හදලා දීලා එක උ sort කරන්නෙ කොහොමද කියලා බලනවා වගේ දෙයක් කරන්න තිබුනේ.

    රෝදේ හොයා ගත්තට පස්සේ අයේ එක හැදුවේ කොහාමද කියලා හොයලා වැඩක් නැ බං.
    දැන් AI කියන්නේ modern day calculator. ඉතින් ඕක නිකන් හරියට calculator use කරනවා කියලා engineer කෙනෙක් hire කරේ නැහැ වගේ තමයි. 😂😂😂
     
    • Like
    Reactions: thedigit2s

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,479
    5,824
    113
    හෝම් ස්වීට් හෝම්
    fundamentals බැරි නං AI කොච්චර පුලුවන් උනත් වැඩක් නෑ

    AI කියන්නේ ටූල් එකක් විතරයි බං
    ඌ ගහන කෝඩ් එක තේරුං ගන්න මොළයක් නැති එකෙක් අරන් වැඩක් තියෙනවද dev කරන්න
     
    • Like
    Reactions: Rick Sanchezz

    Rick Sanchezz

    Well-known member
  • Dec 19, 2020
    7,244
    11,152
    113
    fundamentals බැරි නං AI කොච්චර පුලුවන් උනත් වැඩක් නෑ

    AI කියන්නේ ටූල් එකක් විතරයි බං
    ඌ ගහන කෝඩ් එක තේරුං ගන්න මොළයක් නැති එකෙක් අරන් වැඩක් තියෙනවද dev කරන්න
    100% , dena ena samahara un melo rahak ne, ML, AI buzz word kiyagena enawa, ea unata fundamentals left wela. 😐😐
     
    • Like
    Reactions: Smartm

    sajith.xp.pk

    Well-known member
  • Nov 12, 2008
    6,097
    4,216
    113
    Sri Lanka
    මෙහෙම දෙයක් තියෙනව. මම දැන් මගේ Staff එකට කියන්නෙම AI පාවිච්චි කරල හදන Site එකක් හදන්න කියල. කාලය ඉතුරු වෙන්න. අපේ එවුන් බස බස ගාල Application ගහනව දැන්. මාස ගනන් ඇදපුව දැන් සතියෙන් අදිනව. මේ කාලෙ AI ගැන නොදැන, වැඩ කරනව කියන්නෙ ඌ පට්ටම outdated dial එකක්.
    ඔයාගෙ සිද්ධියේදි තියෙන එකම අවුල, පොරගෙ අවංක නැති හොර කම. අන්න ඒ හින්ද Interview එකේ කපල දාපු එක අවුලක් නෑ. නිකන් හරි ඌ කිව්ව නම් මම AI වලින් සපෝට් අරන් මේව කරන්නෙ කියල අන්න පොර සුපිරි. ඌට පත project එකක් AI වලින් ගහන්න දීල පැයෙන් ගහල පෙන්නුව නම් අන්න මරු.
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    කවුද මන්දා ලෝකේ ලොකුම සමාගමක අයිති කාරයෙක් කියලා තිබුනා මිනිහා එතන වැඩට ගත්තේ කම්මැලි ඩයල් කියලා.

    ඒ ඇහුවම එයා කිව්වේ කම්මැලි උනාට ඒ අයට වැඩක් දුන්නම කොහොම හරි ඒක කෙටි ක්‍රමයකින් ඉක්මනට කරන්න මාර්ගයක් හොයාගන්න නිසා කියලා.

    ඔයාගේ වැඩේදීත් මට හිතෙන්නේ ඔය කියන ඉන්දියානු තරුණයා දක්ෂයෙක් කියලා

    ඔහු කොහොම හරි ඔබ කිව්ව දේවල් කරා ඉක්මනට.

    එවැනි අයත් අවශ්‍යයි සමාගම් වලට