Interview eken passe dawas keeyakinda oylt kathakale

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    mehemai samanyayen samahara interviews wala un ganna wage thama kathawa

    eeta passe no call

    eka company ekak mage 2nd interview eka iwara wela pahuwenida mata katha kala

    katha karala ahuwa sathi 2n enna puluwanda kiyala inna thanin as wela

    mama kiwwa HR eke mage yaluwek innawa, shape eka ahala kiyannam kiyala

    mata thawa payakin withara call ekak dennam kiwwa, eeta passe no call
    ------ Post added on Jul 13, 2023 at 2:20 PM
     
    • Sad
    Reactions: hecker_thama

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    6,891
    11,592
    113
    මචං පුලුවන් තරම් කරන වැඩ පෙන්නපන්...උඹ කරපු වැඩ වල දේව්ල්..අනික එකකින් ෆේල් වුනා කියලා ගේම අතඅරින්න එපා..
    මම 100 ට වඩා ඇප්ලයි කලා මුලදි..ඉට පස්සේ පුලුවන්..උඹ පුලුවන් තරම් වැඩ කරපු ඒවා දාපන්..

    අනික ඉන්ටව් ප්‍රශ්න ෆලෝ කරන්න..උඹට පුලුවන්..ගූඩ් ලක්
     
    hecker_thama

    Well-known member
  • Dec 27, 2022
    6,764
    6,977
    113
    මචං පුලුවන් තරම් කරන වැඩ පෙන්නපන්...උඹ කරපු වැඩ වල දේව්ල්..අනික එකකින් ෆේල් වුනා කියලා ගේම අතඅරින්න එපා..
    මම 100 ට වඩා ඇප්ලයි කලා මුලදි..ඉට පස්සේ පුලුවන්..උඹ පුලුවන් තරම් වැඩ කරපු ඒවා දාපන්..

    අනික ඉන්ටව් ප්‍රශ්න ෆලෝ කරන්න..උඹට පුලුවන්..ගූඩ් ලක්
    magen campus part time daganna puluwandath kiyl ahuwa