Interview Experience

vinuga

Well-known member
  • Dec 16, 2014
    1,061
    1,579
    113
    ඉන්ටර්විව් කතා

    කට්ටියට ඉන්ටවිව් එහෙම නැත්නම් සම්මුඛ පරීක්ශන වලදි හරි හරි වැඩ වෙලා ඇතිනෙ අපි මේ ත්‍රෙඩ් එකෙ බෙදා ගමුද

    :P:P:P:P:P:P
     
    Last edited:

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,061
    1,579
    113
    දවසක් මට වර්චුසා ඉන්ටව් ගිහින් පට්ට චූ බරක් හැදිලා හිටියෙ බස් එකෙන් බහින කොටම චූ බරයි කරන්න දෙයක් නෑනෙ වෙලාව පරක්කු වෙලා හින්දා එහෙමමම් ගියා පැයක් චූ බරේ හිටිය යකු මම හිතුවා ඉක්මනට ඉවරවෙයි කියලා එලියට එනකොට මුත්‍රා බොක්ක පුපුරන තරම් චූ බරයි
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,815
    1
    15,248
    113
    ලංකාවෙ හොද නමක් තියෙන IT company එකක ඉන්ටර්ව්වි ගියා isp engineer පෝස්ට් එකකට. එතනට ගියේ උන්ගෙ සයිට් එකේ තිබුන ඇඩ්රස් එක බලලා. එතනට ගියාම තිබුනේ පාලු බිල්ඩින් එකක්. වටේම ඇවිදලා ඇවිදලා කැරකිලා බැරිම තැන ආයෙ උන්ගේ hotline එකට ගත්තම කිවුවා දැන් උන් ඉන්නේ වෙන තැනකය සයිට් එකෙ update කරල නෑ කියල ඉන්ටර්විව් එකට යද්දි පරක්කු උනා ඉතින් ඒක නිසා. කොහොමහරි මගේ පලමු ඉන්ටර්විව් එක ඒක කෙලවුනා..
    සමහර පස්න වලට උත්තර මම දැනගෙන හිටියෙ නෑ ඒක නිසා කෙල වුනා :oo:
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,456
    12,730
    113
    Piliyandala
    Bump.. mulinma interview yana kale me company eka gena ahuwaha aiy search karala baluwe nedda kiyala ahala thiyenawa ... dekak withara kela una eka nisa