Interview Questions වලට Support එකක් දෙමුද ?

Interview Questions වලට Support එකක් දෙ&#3512

  • support එකක් දෙනවා

    Votes: 133 85.3%
  • වෙලාවක් නැ

    Votes: 23 14.7%

  • Total voters
    156

saja

Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    rep+++ දාගෙනම යන්න

    Category : JQuery
    Target Group : Software Engineer , Software Developer


    JQuery Cheat Sheet

    please click image to see full web link

     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    Category : HR
    Target Group : Software Engineer , Software Developer , Any IT or NON IT Jobs


    Spade VII සහෝදරයාගේ "ඉන්ටර්විව් එකට මුහුන දෙමු..." thread එකත් වටිනවා ,
    ඔහුටත් thanks කියනවා REP+

    reference :
    උපුටා ගැනීම

    http://www.elakiri.com/forum/showthread.php?t=1599183


    1. Tell me about yourself?

    මේක මුලින්ම අහන එකක්...අනා ගන්න එපා.. උබේ පුද්ගලික විස්තර උන්ට අනවශ්‍යයි..තත්:30-45 ඇතුලෙ උත්තර දෙන්න හදා ගනිං...නැත්නම් උගේ අවදානෙ බිදෙනවා...උබේ පරන ජොබ්, මේ ජොබ් එකට අදාල කොලිෆිකේශන් එහෙම දාලා දීපන් කතාව...මේ වගේ...

    “Hello, my name is Brian Murphy. I am a law enforcement professional with a degree in criminal justice and active Top Secret security clearance.
    My qualifications include fifteen years of experience in international and homeland security and outstanding leadership capability managing large security teams.
    My experience also includes knowledge of patrol, search and rescue and investigative and criminal procedures.
    I am a sharpshooter with expert marksman qualifications as well.
    I would like to discuss how I can bring these skills and experience to your company.”


    2. What about this job interests you?

    මේක පරිස්සම් වෙයන්...උබට කෙලවෙන්න පුලුවන්තැනක්.. ඌ අනිවා හොදට ඇහුම් කන් දෙන ගමන් උබේ මූන දිහා බලාවි...කිසිම වෙලාවක අහකබලන්න එපා...මූන බලාගෙන රිලැක්ස් උත්තර දීපන්...උබේ career එකට වගේමජොබ් එකට උබේ කැමැත්ත නිකම් කියපං...

    “I’ve applied to companies where I know I can get excited about what the company does. Your company is one of my top choices. This job is really attractive to me because it combines my interest and experience in logistics and security with work in a more global business environment."


    3. What are your future goals and where do you see yourself five years from now?

    මේක අහන්නෙ උබට අනාගත ප්ලෑනක් තියේද බලන්න...බදිනවා,වාහනයක් ගන්නව වගේ ගොං පාට් නැතුව කොර වෙන උත්තරයක් දීපං...අනිවා අවුරුදු 5 කදි අපි එක්ස්පර්ට් වෙනවා...ඒ කියන්නෙ අපිට දරන්න පුලුවන් වගකීම් වැඩි වෙනවා..එතකොට මම ආසයි ඒ වගේ වගකීම් සහගත තනතුරකට... මේ වගේ එකක් බලපංකො....


    “Within 5 years, I would like to become the very best mechanic your company has on staff. I want to work toward becoming the expert that others rely on. Hopefully, this will allow me to take on greater responsibilities with the company if the opportunity arises. I am also working towards additional certifications in the field to enhance my career potential.”

    4.Why are you leaving your current job?

    කලින් තැන ගැන බනින්නවත් නෙගටිව් මුකුත් කියන්න වත් එපා...උන්ට වැඩක් නෑනෙ වෙන කම්පැනියක් ගැන...උබ මේ ජොබ් එකට එන්නෙ අලුත් වෙන්න...පොසිටිව් උත්තරයක් දීපංමේ වගේ...

    “I feel that the time is right for me to transition the outstanding skills and experience I obtained during my last four years in the military to the civilian job market.
    I received great training and/or education in the Army and have been given job assignments that have enhanced my technical skills, leadership ability and taught me how to meet deadlines and multi-task in a very fast-paced and often stressful environment.
    I can bring these same skills to your organization.”

    5. What are your strengths?

    මේක අනිවා අහන නිසා හොදට ලෑස්ති වෙයන්... කරුනු 3 ක් විතර ලිස්ට් කර ගනින්..අලුත් දේ ඉක්මන්ට ඉගන ගන්න එක..මිනිස්සු එක්ක වැඩ කරන එක..පොසිටිව් හිතන එක වගෙ...
    මේ උත්තර 2 බලපංකො...

    “I have very good organizational and time management skills, but my greatest strength is my ability to effectively handle multiple projects and deadlines.”

    “My strength is my flexibility to handle change. As a front line manager at my last job, I was able to turn around a negative working environment and develop a very supportive and productive team.”
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    Category : IQ
    Target Group : Software Engineer , Software Developer , Any IT or NON IT Jobs


    If 10 people meet at a reunion and each person shake hands exactly once with each others, what is the total number of handshakes?


    Answer

    #10 - 9 hand shakes (the other 9 people)
    #9 - 8 hand shakes (he doesn't need to reshake #10's hand)
    #8 - 7 hand shakes (he doesn't need to reshake #10's and #9's hand)
    ...
    #3 - 2 hand shakes (he doesn't need to reshake all the other's hands and #2 & #1 are the only ones he has not
    #2 - 1 hand shake (he only had #1 left that he has not shaken hands with)

    9+8+7+6+5+4+3+2+1 = 45

    සමාන්තර ශේඪි


    3.jpg
     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    Category : IQ
    Target Group : Software Engineer , Software Developer , Any IT or NON IT Jobs



    There are 27 balls. All balls weight 10g but only one ball weight 9g. Manual balance is provided. show the least steps to find the 9g ball.

    Answer

    3 steps are enough.
    step 1: Dividing balls into 9,9,9 groups.
    step 2: Then unbalanced group into 3,3,3.
    step 3: Repeat the same for rest 3 unbalanced balls

    ඒ හා සමාන ප්‍රශ්නයකට උත්තර

     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    Category : HR
    Target Group : Software Engineer , Software Developer , Any IT or NON IT Jobs

    Spade VII සහෝදරයාගේ "ඉන්ටර්විව් එකට මුහුන දෙමු..." thread එකත් වටිනවා ,
    ඔහුටත් thanks කියනවා REP+

    reference :
    උපුටා ගැනීම


    http://www.elakiri.com/forum/showthread.php?t=1599183

    6. What are your weaknesses or areas you would like to improve?

    බොහොමපරිස්සමින් උත්තර දෙන්න ඕන... හැම එකාටම මොකක් හරි වීක් පොයින්ට් එකක්තියනවා.... තරහ යනවා, සල්ලි වියදම් වෙනවා වගේ ගොං පාට් දාන්න එපා... ප්‍රොෆෙශනල් උත්තරයක් දීපන් ඒක හදා ගන්න ට්‍රයි කරන විදියත් එක්කම...මෙන්න මේ වගේ....

    “I am always working on improving my communications skills to be a more effective presenter.
    I recently joined Toastmasters which I find very helpful.”


    “Sometimes I have trouble delegating duties to others.
    This has sometimes backfired because I’d end up with more work than I could handle.
    I’ve since taken courses in time management and learned more effective delegation techniques and I’m happy to say that my last several team projects were a great success.”
     

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    Category : HR
    Target Group : Software Engineer , Software Developer , Any IT or NON IT Jobs

    Spade VII සහෝදරයාගේ "ඉන්ටර්විව් එකට මුහුන දෙමු..." thread එකත් වටිනවා ,
    ඔහුටත් thanks කියනවා REP+

    reference :
    උපුටා ගැනීම


    http://www.elakiri.com/forum/showthread.php?t=1599183

    7. What are your salary expectations?
    අපි හැමෝම අනා ගන්න තැන... අපිට ගාන කියන්නත් බෑ...කුනු කොල්ලෙට රස්සාවට ගනීද දන්නෙත් නෑ....
    සාමන්යෙන් අපි යන රස්සාවට කෝල් කරන ඇඩ් එකේ දානවා වැටුප...එහෙම නැත්නම් සාමන්යෙන් මාකට් එකේ දෙන ගාන ගැන අයිඩියා එකක් ගන්න ඕන...මෙලෝ දෙයක් දන් නැතුව රස්සාවකට යන්න බබ්බු නෙවෙයි නෙ...
    උබ උබේ ගාන කියන්න යන්න එපා.. හැබැයි උබට සැටිස් දැනට යන පඩියෙ ගාන හොයා ගනින්....
    කරකවලා උගෙන්ම අහපං දෙන්න පුලුවං ගාන..
    මෙන්න මේ වගේ...

    “I’m sure that your company offers a fair, competitive salary for someone with my education / training, skills and experience. I am also willing to negotiate for the right position.”

    “I will need more information about the job and the responsibilities before we can discuss salary, but it would be great if you could give me an idea of the salary range you have budgeted for this position.”

    8. Have you ever had a conflict with a superior or colleague? How did you handle it?

    කාට උනත් ඉවසීමේ සීමාවක් තියනවනෙ... අපිට උනත් මල පැනල තියනවා කවදා හරි.... මේ වගෙ තැනකදි එහෙම වෙලා නෑ කියල බොරු කිව්වොත් අනිවා උබේ පාර පස්සෙ පන්න පන්න ප්‍රශ්න අහල උන් උත්තරේ ගන්නවා...ඒක නිසා ගොඩ දා ගනින් මේ වගේ එකකින්...

    “I think that everyone at some point has had a conflict at work whether it’s with a supervisor or co-worker.
    I’ve found that when I’m in a difficult situation, it helps to communicate with the other person, understand their perspective and try to work out a collaborative solution whenever possible.”

    9. Why should we hire you?

    අන්තිමේ කොර ගන්නම දෙයක් නැති උනාම අහන එකක් මේ... මේක හෙන දරුනුයි... මේ වෙලාවෙ උබ හොදට වැඩ පෙන්නන්න ඕන වෙලාව.... උබට පුලුවන් අහන උන්ට රෙවෙන්න ටෝක දෙන්න මේක තමයි වෙලාව....මචං මම ඉන්ටව් ඕන තරම් ගිහිල්ලත් තියනවා...ඉන්ටව් පැනල් වල ඉදලත් තියනවා...මේක සටනක්...උබ කටින් ගහලා ගාන්ට ලිස්සලා ගියා නම් උබ දිනුම්... ඇර ගෙන බෑ...පැරදිලත් බෑ.... මෙන්න උත්තරේ මේ ප්‍රශ්නෙට....

    “I think I am a great match for this position. My degree in management coupled with more than 10 years of experience managing 100+ employees and delivering top notch training, helped me to improve staff productivity by 30% and reduce employee turnover.
    I believe that I can do the same for your organization and would be a great addition to your team.”


    10. Do you have any questions?

    අන්තිමටම අහන ප්‍රශ්නෙ...මේ වගේ එකකට අහන්න ප්‍රශ්න ටිකක් හදා ගෙන පලයං....සුදුසු ප්‍රශ්න කීපයක් අහපං...මේ වගේ...

    1.How would you describe a typical week/day in this position?
    2.Is this a new position? If not, what did the previous employee go on to do?
    3.How would you describe the company’s management style?
    4.Who does this position report to? If I am offered the position, can I meet him/her?
    5.How many people work in this office/department?
    6.Is travel expected in this position? If so, how much?
    7.What are the prospects for growth and advancement?
    8.What would you say are the best things about working here?
    9.Would you like a list of references?
    If I am extended a job offer, how soon would you like me to start?

    අන්තිමේ තෑන්ක් කරලා වරෙන් ඉන්ටව් බෝඩ් එකට....

     
    Last edited:

    saja

    Well-known member
  • Jan 8, 2007
    16,203
    2
    10,802
    113
    Home Sweet Home
    මම මේ දවස් වල interview වලට ready වෙන ගමන් ජොබ් එකත් කරගෙන යනවා , මම හිතුව හැමෝම මේ thread එකට questions දායි කියල :(, දැන් ඉතින් මටම තමා දාන්න වෙන්නේ :sorry:, අනේ මන්ද support එකනම් මදි :(


    You must spread some Reputation around before giving it to saja again. :sorry:

    puluwannam thawa hoyala dapan questions :)
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    මම මේ දවස් වල interview වලට ready වෙන ගමන් ජොබ් එකත් කරගෙන යනවා , මම හිතුව හැමෝම මේ thread එකට questions දායි කියල :(, දැන් ඉතින් මටම තමා දාන්න වෙන්නේ :sorry:, අනේ මන්ද support එකනම් මදි :(

    mamath february wala yanna hithan inne, man interview mohokata wath gihin naane :sorry:

    meke innawa senior un, ko support ekak naane....
    JackSparrow
    Mr Thor
    AmilaBhanuka
    ManOfSteel

    :sorry:
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    EMINƎM;22655252 said:
    there are two variables a and b. swap those two variables without using any other third variable.

    a=3, b=5 wage nam

    (a/b)= 3/5

    b = b * (a/b)
    =a
    = 3

    Screenshot (120).png

    wage harida? :rolleyes: gon uththarayakda manda :sorry:

    oka code karannada? IQ ekakda?
     
    Last edited: