interview with Mr perera

JAASBandara

Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    congrats01.gif


    &

    Best Of Luck For You Journey ~ !


     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මෙක මගෙ ගානෙ ටිකක් පාරෙන් අයින් වෙලා ඉන්න:D
    ep200train.gif

    congratulation_graphics_2.gif

    පෙරෙරාකාරයට :P
    ජය වේවා:)
     

    kansa malli

    Well-known member
  • Apr 27, 2009
    4,311
    407
    83
    ලොවෙත් නෑ..
    මෙන්න මේකා හොරා වගේ 10000කට කෙලලා..
    ලෙසි පහසු ගානක්ද බං..
    උඹගෙ අඟිලි ටිකට දෙයියන්ගෙම පිහිටයි කියලා මාත්
    බොක්කෙන්ම wish කරා ඕං:D:D:D
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    10000_snippies_copy_2.jpg


    10000 කියන්නේ ලේසි පාසු ගාණක් බින්දුම 4ක් තියෙනවා
    එකේ ඉදන් ගණන් කරන්න ගියත් හක්ක පනින සීන් එකක්

    ඒවුණත් අපේ පෙරේරා මහතා සැලුණේ නැහැ
    දැන් ටික වේලාවකට කලින් ඉලක්කය වෙත ගියා

    dog-train1.jpg

    Congratulations_Comment_10.gif


    ඒ ප්‍රීතිය නිමිත්තෙන් මිස්ටර් පෙරේරා සමග පැවති ඉන්ටර්විව් එකකට අපි අවධානය යොමු කරමු

    මුලකුරු සමග සමග නම :කේ එම් ජි පෙරේරා
    සම්පූර්ණ නම : කොච්චි මුදියන්සේලාගේ ගස් පෙරේරා
    සුරතල් නම : කොච්චියා ( එළකිරි එකේ අයට)
    කැමතිම කෑම : කට්ට කෑම
    කැමතිම කෑම : වල් ෆැන්ටා
    කැමතිම ඇදුම : උපන් ඇදුම
    කැමතිම පැළදුම : නාස් ලණුව
    කැමතිම ගම : කිලිනොච්චිය සහ වාචකච්චේරිය
    කැමතිම ටෙලි නාට්‍ය නළුවා : ‘මම’ අනාගතයේ දී ටෙලි නාට්‍යයක රගපෑමට ඉඩ තියෙනවා.
    කැමතිම ටෙලි නාට්‍ය නිළිය : මිසිස් පෙරේරා(එයා නාට්‍යයක දර්ශනයක සෙනග ගොඩක් මැද හිටියා)
    කැමතිම ටෙලි නාට්‍යය : තවම විකාශය වී නොමැත.
    කැමතිම වේදිකා නළුවා : මම ( මම දුටුගැමුණු නාට්‍ය යේ කඩොල් ඇතාගේ කකුලකට හිටියා)
    කැමතිම දේශිය නලුවා :මම ( මා චිත්‍රපටියක රගපෑමට ඉඩ ඇත)
    කැමතිම දේශිය නිළිය : මම කැමති ඕනේ කෙනෙක්ට මම කැමතියි
    කැමතිම විදේශිය චිත්‍රපටිය . :The Burning Train (1980)
    කැමතිම සිංහල චිත්‍රපටිය :බදුලු කෝච්චිය
    කැමතිම කොල්ලා :මම
    කැමතිම කෙල්ල :මිසිස් පෙරේරා ( මේ උත්තරේ දුන්නේ නැත්නම් ගෙදර ගිහිල්ලා ඉවරයි)
    කැමතිම වාහනය :කොච්චිය
    කැමතිම පත්තරය :අන්තිම කැමති පත්තරය සහ රේස් පත්තරය
    ජැක්ලීන් ගෙන් මංගල යෝජනාවක් ආවොත්: දෑවැද්ද කීයද කියලා අහනවා
    කඩිතයා මිසිස් පෙරේරාට පෙම් කලොත් : උන් දෙන්නවම බන්දලා දීලා මම කෝච්චි එළවනවා
    උපන් වෙලාව : මම උපදිච්ච වේලාවේ ඔරලෝසුවේ වෙලාව හිර වෙලා
    හැදෙන පරපුරට දෙන අවවාදය : මාව ආදර්ශයට ගන්න

    hikaaaazzz mare maru ban ! :lol::rofl: yako perera uncle ta ohoma mada gahanawada ??:rofl:

    Any way Congratzzzz Mr. Perera (Another Most Valuble Poster in EK)
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113

    ඔන්න චූටියට මගෙන් වදන් ටිකක්

    මේ මනුස්සය මට උදේ පාන්දර තර්ජනයක් දැම්මා මේන්න මේ විදියට


    Mr: Meee(4:00pm)
    Mr: Thopi mada gahanna set wela innawa kiyala news ekak awa(4:00pm)
    Mr: ekek thread danne na harida?(4:01pm)
    Mr: Redda(4:01pm)
    Me: sorry mama mal baba nam newei(4:01pm)
    Mr: mun yako 1000n 1000ka kunu mada gahanawane(4:01pm)
    Mr:
    smiley-razz.png
    (4:01pm)
    Me: mama mal baba newei macan uba kiyana eka mata therenne ne

    ඒකට හරියන්නම සී ජේ දීලා තියෙනවා ඉරෙන්න ම හොද වැඩේ ඕකට

    අනේ මන්ද අර කෙල්ල මේ නාකියට චූටිය හූටියා ගගා ඉන්නෙ මුගේ මොන චූටි කමක් ද


    :lol::lol::rofl: fatta machan !