Introduce yourself to me...

pranathlcp

Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    මම 2009 දි එළකිරි එකට ජොයින් වුනාට මම මේ අවුරුද්දේ තමයි ටිකක් හරි active විදියට හිටියේ..දැන් ඉතින් මගේ A/L විභාගෙත් ඉවරයි..ඉතින් මම හිතුවා මමත් මේකෙ active member කෙනෙක් වුනානම් හොඳයි කියලා..මට පොඩ්ඩක් මේකේ ඉන්න අය්යලාගේ අක්කලාගේ මල්ලිලාගේ නංගිලා ටික එක එක්කෙනාව අඳුන්වලා දෙන්නකෝ...මම pranathlcp....

    තවත් පොඩි ප්‍රශ්නයක්..මේකේ ඉන්න අයියලාට මල්ලිලාට හැම එකාටම "උඹ බං බොලං" වගේ normal ඇමතුවාට කාටවත් අවුලක් නෑනේ? :)
     
    Last edited:
    • Like
    Reactions: DLM

    rx_storm_aight

    Well-known member
  • Oct 29, 2008
    3,363
    1,121
    113
    Earth
    normal කොලු ශබ්ද කෝෂයෙන් ]
    oh%20god.png