Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඕනම රටකට සෙට් වෙන CV එකක්
ErMurazor
Updated:
Saturday at 9:50 AM
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Oct 12, 2026
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Oct 10, 2026
land for sale
justasking
Updated:
Oct 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Introducing Buddhanussathi App
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බුද්ධානුස්සති භාවනාව සඳහා වටිනා ඇප් එකක්.

බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ සම්බුදුගුණ නිතර නිතර මෙනෙහි කිරීම එනම්, බුද්ධානුස්සති භාවනාව, නිවන සාක්ෂාත් කිරීම පිණිස හේතුවන බවයි.

මෙම මෙවලම බුද්ධානුස්සති භාවනාව ආරම්භ කිරීම සදහා මනා පිටිවහලක් වනු ඇත. බුද්ධානුස්සති භාවනාව නිසා ඔබට මේ ආත්මයේදී පහත දැක්වෙන ආනිශංස ලබාගත හැකිවෙයි. එනම්,

1.ඔබ විසින් කරනු ලබන බුදු ගුණ භාවනාව තව තවත් දියුණුවට පත්වීම.

2.භාවනාව කිරීම පිළිබඳ ඔබගේ නුවණ තව තවත් දියුණුවට පත්වීම.

භාවනා ප්රීතිය බහුලවීම.

3.මෙම ජීවිත කාලය තුළ විඳින්නට සිදුවන විවිධ දුක් පීඩා ඉවසාගෙන ඒවාට මුහුණදීමට හැකි වීම 4.බුදුරජාණන් වහන්සේ සමඟ වාසය කරමි’යි කියන හැඟීම ඇතිවීම.

5.බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙනම සිත පැවතීම, කෙලෙස් ගිනි සන්සිඳී සිත කය සැහැල්ලු වීම.

6.ධ්යානයට පූර්වභාග ප්රීතිය ඇතිවීම.

7.ධ්යානයට පූර්වභාග සැපය ඇතිවීම.

8.අංගසම්පූර්ණ උපචාරධ්යානය ලැබීම යන අනුසස් ලැබෙන බව සඳහන් වෙයි.

මෙම ආනිශංස සියල්ල එක විට ම නොලැබිය හැකිය. සිහි නුවණින් දිරිමත්ව භාවනා කරන විට ක්රමයෙන් සියලු ආනිශංසයෝ ම පහළ වෙති. බුද්ධානුස්සති භාවනාවේ රැඳී සිටින යෝගියාගේ සිත බුද්ධ භූමියටම නැමී තිබේ. යම් කිසි පාප කර්මයක් කිරීමට සිතිවිල්ලක් පහළ වූ සැණින් බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරිපිට වැඩ සිටින බැව් හැඟී යයි. ඒ නිසා ම ඔහුට හෝ ඇයට පව් කිරීමට ලජ්ජා භය ඇති වෙයි. මෙම ආත්මයේම මාර්ග ඵල නොලැබුණ හොත් ඒකාන්තයෙන්ම මරණින් මතු සතර අපායෙහි නොවැටී සුගතිගාමී බවට පත්වෙයි. එබැවින් මහානුභාව සම්පන්න බුද්ධානුස්සති භාවනාව නුවණැති ඔබත් පුරුදු පුහුණු වී, අප්රමාදව වැඩීමට අධිෂ්ඨාන කරගන්න.

බුදුගුණ භාවනාවේ ( බුද්ධානුස්සති භාවනාවේ ) අනුසස්.

• සතර අපායට පත් නොවීම.

• නිතර සෝමන්ස්ස සහගත සිතකින් යුතුව දිවි ගෙවීම.

• සත්ය ගරු කරන පුද්ගලයකු බවට පත් වීම.

• නිහතමානී ගති පැවතුම් ඇතිවීම.

• ලෝකයාට ප්රියමනාප වීම.

• බොහෝ කොට සිව්පස ප්රත්ය ලැබීම.

• දෙවියන්ගේ දැහැමි රැකවරනය ලැබීම.

• අන් අයගෙ කරුණා මෛත්රියට භාජනය වීම.

• තම අදහස්, යෝජනා අන් අය එකහෙලා පිළිගැනීම.

• භූත, ප්රේත, පිසාච ආදී විපත් ලං නොවීම.

• පාපයට ලැජ්ජ භය වීම.

• අධි කුසලයට සිත නැඹුරු වීම.

• අපල, උපද්රව දුරුවී කුසල විපාක මතුවීම.

• ගුණ, නුවණින් පිරිපුන් වීම.

• පිටසක්වල නූපදීම.

• අඳ, ගොළු, බිහිරි ආදී අභව්ය නොවීම.

• උන්මන්තක නොවීම.

• මිසිදිටු නොගැන්වීම.

• මරණයට නොබියව මුහුණදීම.

• මුහුණෙ වර්ණය පැහැපත්වීම.

• වස, විස, ගිනි, අවි, ආයුධ වලින් විපත් වලින් වැලැක්වීම.

• බුදුබව පවා පැතීමට සිත නැමීම.

• තම හදවත බුදු මැදුරක් මෙන් පිහිටීම.

• යම් උපන් ලෙෂයක් නිසා බුදුවරයෙක් මුණගැසීම.

• එසේ සිදුනොවුනේනම් ඔවුන් වෙත බුදුවරු වැඩම කරවීම.

• තම සිතුම් පැතුම් එලෙසම ඉටුවීම.

• ධාරන ශක්තිය හා අවබෝධ කරගැනීමේ හැකියාව ලැබීම.

• සෑම කෙනෙකු තමාවෙත නැමීගත් පැවතුම් ඇත්වීම.

• සම්මා දිට්ඨියෙහි පිහිටීම.

• යම් මූල කර්මස්ථානයකට සිත යෙදූ වහාම සිත සාමාධිගත් වීම.

• ඇස්වහ, කටවහ, කොඩිවින, බන්ධන, හෝවහ විපත් සිදුනොවීම.

• ප්රභූවරුගේ ගෞරව සැලකිල්ලට භාජනය වීම.

• මේ ජීවිතයේ මග පල නොලැබුනේ නම් ඒකාන්තියෙන්ම සුගති පරායන වීම.

• සුවසේ සැතපීම හා අවදිවීම සිදුවීම.

• නපුරු සිහින නොපෙනීම.

• භව තැතිගැනීම, ලොමුඩැහැගැනීම සිදු නොවීම.

මෙතනින් පිවිස ඇප් එක බාගන්න.

Source aluth.com

[QUOTE="HiT_TrackeR, post: 21399853, member: 329677"] [SIZE="3"][COLOR="Blue"]බුද්ධානුස්සති භාවනාව සඳහා වටිනා ඇප් එකක්.[/COLOR][/SIZE] [LEFT][B][IMG]https://1.bp.blogspot.com/-iIOAZH2jQik/WMIovxTpqqI/AAAAAAAAYTA/zK7pNxf0YAAt9pyiwSCSwYK23otjNyhKQCKgB/s1600/Buddhanussathi%2BApp%2Bby%2BAluth.com.png[/IMG][/B][/LEFT] [SIZE="3"][LEFT]බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ සම්බුදුගුණ නිතර නිතර මෙනෙහි කිරීම එනම්, බුද්ධානුස්සති භාවනාව, නිවන සාක්ෂාත් කිරීම පිණිස හේතුවන බවයි. මෙම මෙවලම බුද්ධානුස්සති භාවනාව ආරම්භ කිරීම සදහා මනා පිටිවහලක් වනු ඇත. බුද්ධානුස්සති භාවනාව නිසා ඔබට මේ ආත්මයේදී පහත දැක්වෙන ආනිශංස ලබාගත හැකිවෙයි. එනම්, 1.ඔබ විසින් කරනු ලබන බුදු ගුණ භාවනාව තව තවත් දියුණුවට පත්වීම. 2.භාවනාව කිරීම පිළිබඳ ඔබගේ නුවණ තව තවත් දියුණුවට පත්වීම. භාවනා ප්රීතිය බහුලවීම. 3.මෙම ජීවිත කාලය තුළ විඳින්නට සිදුවන විවිධ දුක් පීඩා ඉවසාගෙන ඒවාට මුහුණදීමට හැකි වීම 4.බුදුරජාණන් වහන්සේ සමඟ වාසය කරමි’යි කියන හැඟීම ඇතිවීම. 5.බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙනම සිත පැවතීම, කෙලෙස් ගිනි සන්සිඳී සිත කය සැහැල්ලු වීම. 6.ධ්යානයට පූර්වභාග ප්රීතිය ඇතිවීම. 7.ධ්යානයට පූර්වභාග සැපය ඇතිවීම. 8.අංගසම්පූර්ණ උපචාරධ්යානය ලැබීම යන අනුසස් ලැබෙන බව සඳහන් වෙයි. මෙම ආනිශංස සියල්ල එක විට ම නොලැබිය හැකිය. සිහි නුවණින් දිරිමත්ව භාවනා කරන විට ක්රමයෙන් සියලු ආනිශංසයෝ ම පහළ වෙති. බුද්ධානුස්සති භාවනාවේ රැඳී සිටින යෝගියාගේ සිත බුද්ධ භූමියටම නැමී තිබේ. යම් කිසි පාප කර්මයක් කිරීමට සිතිවිල්ලක් පහළ වූ සැණින් බුදුරජාණන් වහන්සේ තමන් ඉදිරිපිට වැඩ සිටින බැව් හැඟී යයි. ඒ නිසා ම ඔහුට හෝ ඇයට පව් කිරීමට ලජ්ජා භය ඇති වෙයි. මෙම ආත්මයේම මාර්ග ඵල නොලැබුණ හොත් ඒකාන්තයෙන්ම මරණින් මතු සතර අපායෙහි නොවැටී සුගතිගාමී බවට පත්වෙයි. එබැවින් මහානුභාව සම්පන්න බුද්ධානුස්සති භාවනාව නුවණැති ඔබත් පුරුදු පුහුණු වී, අප්රමාදව වැඩීමට අධිෂ්ඨාන කරගන්න.[/LEFT][/SIZE] [LEFT][SIZE="3"][COLOR="Blue"]බුදුගුණ භාවනාවේ ( බුද්ධානුස්සති භාවනාවේ ) අනුසස්.[/COLOR][/SIZE][COLOR="Blue"][/COLOR][/LEFT] [SIZE="3"] • සතර අපායට පත් නොවීම. • නිතර සෝමන්ස්ස සහගත සිතකින් යුතුව දිවි ගෙවීම. • සත්ය ගරු කරන පුද්ගලයකු බවට පත් වීම. • නිහතමානී ගති පැවතුම් ඇතිවීම. • ලෝකයාට ප්රියමනාප වීම. • බොහෝ කොට සිව්පස ප්රත්ය ලැබීම. • දෙවියන්ගේ දැහැමි රැකවරනය ලැබීම. • අන් අයගෙ කරුණා මෛත්රියට භාජනය වීම. • තම අදහස්, යෝජනා අන් අය එකහෙලා පිළිගැනීම. • භූත, ප්රේත, පිසාච ආදී විපත් ලං නොවීම. • පාපයට ලැජ්ජ භය වීම. • අධි කුසලයට සිත නැඹුරු වීම. • අපල, උපද්රව දුරුවී කුසල විපාක මතුවීම. • ගුණ, නුවණින් පිරිපුන් වීම. • පිටසක්වල නූපදීම. • අඳ, ගොළු, බිහිරි ආදී අභව්ය නොවීම. • උන්මන්තක නොවීම. • මිසිදිටු නොගැන්වීම. • මරණයට නොබියව මුහුණදීම. • මුහුණෙ වර්ණය පැහැපත්වීම. • වස, විස, ගිනි, අවි, ආයුධ වලින් විපත් වලින් වැලැක්වීම. • බුදුබව පවා පැතීමට සිත නැමීම. • තම හදවත බුදු මැදුරක් මෙන් පිහිටීම. • යම් උපන් ලෙෂයක් නිසා බුදුවරයෙක් මුණගැසීම. • එසේ සිදුනොවුනේනම් ඔවුන් වෙත බුදුවරු වැඩම කරවීම. • තම සිතුම් පැතුම් එලෙසම ඉටුවීම. • ධාරන ශක්තිය හා අවබෝධ කරගැනීමේ හැකියාව ලැබීම. • සෑම කෙනෙකු තමාවෙත නැමීගත් පැවතුම් ඇත්වීම. • සම්මා දිට්ඨියෙහි පිහිටීම. • යම් මූල කර්මස්ථානයකට සිත යෙදූ වහාම සිත සාමාධිගත් වීම. • ඇස්වහ, කටවහ, කොඩිවින, බන්ධන, හෝවහ විපත් සිදුනොවීම. • ප්රභූවරුගේ ගෞරව සැලකිල්ලට භාජනය වීම. • මේ ජීවිතයේ මග පල නොලැබුනේ නම් ඒකාන්තියෙන්ම සුගති පරායන වීම. • සුවසේ සැතපීම හා අවදිවීම සිදුවීම. • නපුරු සිහින නොපෙනීම. • භව තැතිගැනීම, ලොමුඩැහැගැනීම සිදු නොවීම. [/SIZE] [SIZE="3"][COLOR="Blue"][URL="https://play.google.com/store/apps/details?id=com.wasu.buduguna&hl=en"]මෙතනින් පිවිස ඇප් එක බාගන්න.[/URL][/COLOR][/SIZE][COLOR="Blue"][/COLOR] [URL="http://www.aluth.com"]Source aluth.com[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom