Introducing free Microsoft Applied Skills Certificates

poopoo

Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113

    Announcing Microsoft Applied Skills, the new credentials to verify in-demand technical skills


    1698293075143.png


    Announcement...
    https://techcommunity.microsoft.com...c_id=appliedskills_linkedin_organicsocial_wwl

    Note: This is different from typical MS certs like AZ-104, will be focused on lab activities

    Start here: https://learn.microsoft.com/en-us/credentials/browse/?credential_types=applied skills


     
    Last edited:

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,419
    113
    මේක පේන විදියට no-cost certificate එකක්
    කරලා update එකක් දෙන්නම්:D
    exam මොනවත් නෑ. හැබැයි lab environment එකක ඔයාගේ skills test කරනවා


    next month Ignite event එක තියෙනවා, ඒකෙනුත් free vouchers දෙනවා

    පුලුවන් නම් මේ sub එකට එන්න
    r/AzureCertification
    නැත්නම් මං Elakiri එකටත් දාන්නම් challenges open වුණාම
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,792
    35,646
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මේක පේන විදියට no-cost certificate එකක්
    කරලා update එකක් දෙන්නම්:D
    exam මොනවත් නෑ. හැබැයි lab environment එකක ඔයාගේ skills test කරනවා


    next month Ignite event එක තියෙනවා, ඒකෙනුත් free vouchers දෙනවා

    පුලුවන් නම් මේ sub එකට එන්න
    r/AzureCertification
    නැත්නම් මං Elakiri එකටත් දාන්නම් challenges open වුණාම

    very good agent putha
    uba gemak gahanawa kiyala penawa
    puluwan tharam skills tika dapan CV eka balana ekata rewenna