Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Sunday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Sunday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Jun 23, 2026
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Introducing_"eZ Recharger"_Android_App
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ස්මාර්ට් ෆෝන් එකට ඩේටා සහ Recharge කාඩ් දාන්න ඇප් එකක්.

දැන් ඔබට අනවශ්‍ය කාලයක් වැය කරමින් රීචාජ් කිරීමට අවශ්‍ය වන්නේ නැත. අප හදුන්වාදෙන මෙම eZ Recharger ඇප් එක මඟින්

කාඩ් එකේ රහස් අංක මේ ඇප් එකෙන් scan කර ස්වයංක්‍රියවම රීචාජ් කරගන්න පුළුවන්. මෙවැනි ඇප් එකක් අපි කලින් ලිපියකින් ඔබට හදුන්වාදුන්නා ඔබට මතක ඇති. නමුත් මෙම ඇප් එකේසාපේක්ෂව වැඩිකාර්යක්ෂමතාවයක් වගේම තව වැඩ කිහිපයක් කරගන්නත් පුළුවන්. මෙය Android LK විසින් ඉදිරිපත් කරන ඇප් එකකි.

මේ ඇප් එකෙන් ඔබට ලංකාවේ සන්නිවේදන සේවා සපයන Dialog, Mobitel, Hutch, Airtel, Etisalat ඩේටා සහ Recharge කාඩ් වගේම Dialog ආයතනයේ per-day TV ගිණුමත් පහසුවෙන් රීචාජ් කිරීමට පුළුවන්.

එසේනම් මෙතනින් පිවිස මෙම ඇප් එක ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට බාගෙන ඉන්ස්ටෝල් කර open කරගන්න. ඉන්පසු ඔබේ රීචාජ් කාඩ් පත හොඳින් සූරා පහත රූපයේ දැක්වෙන ආකාරයට ස්කෑන් ඒරියා එක වෙත යොමු කරන්න එවිට රීචාජ් කාඩ් පතේ PIN අංකය හා අදාල ජාලය නිවැරදිව හඳුනා ගනු ලබයි. ඔබේ රීචාජ් කාඩ් පතෙහි පින් අංකය සහ අදාල ජාලය නිවැරදිව හඳුනා ගත්තේ නම් රීචාජ් බට්න් එක click කරන්න. එවිට කාඩ් පතෙහි ජාලයට අදාල සිම් පත හඳුනාගනිමින් ස්වයංක්‍රීයවම රීචාජ් වේ.

ඔබට පින් අංකය ඔබේ යහළුවෙකු සමඟ පහසුවෙන් හුවමාරු කරගැනීමටද හැක.

වේගවත් සහ නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා රීචාජ් කාඩ් පතෙහි pin අංකය සියලු අංක පෙනෙන පරිදි හොඳින් සූරා scan area එක වෙත යොමු කරන්න. මේ ආකාරයටම Dialog per day tv ගිණුමද රීචාර්ජ් කරගත හැකි අතර ඒ සඳහා පළමුව ඔබේ Dialog per day tv ගිණුම් අංකය ඇතුළත් කළ යුතුය. පළමුව Dialog per day tv ගිණුම් අංකය ඇතුළත් කිරීමෙන් පසුව නැවත රීචාජ් කිරීමකදී ගිණුම් අංකය ඇතුලත් කිරීමට අවශ්‍ය වන්නේ නැත

ඔබේ පහසුව සඳහා eZ Recharger app එකෙහි shortcut එකක් හඳුන්වා දී ඇත එමගින් ක්ෂණිකවම ස්කෑන් කර රීචාජ් කරගැනීමට හැක. Shortcut එක ලබා ගැනීමට උපදෙස්..

ඔබේ දුරකථනයේ android version එක Android 8.0 (oreo) හෝ ඊට වැඩිනම්,

පළමුව ඇප් එක ඉන්ස්ටෝල් කිරීමේදී shortcut එක ලබාගැනීමේ message එකක් දිස්වනු ඇත. පසුවද ඔබට දුරකතන මෙනුවේ eZ Recharger app එකෙහි අයිකනය මත click කරගෙන සිටීමෙන් ලබාගත හැක එය ඔබේ දුරකථන මෙනුවේ ස්ථාපිත කරගත හැක.

ඔබේ දුරකථනයේ android version එක android 7.0 ,7.1 (nougat) නම්,

ඔබට පළමු ඉන්ස්ටෝල් කිරීමේදී shortcut එක ලබාගැනීම සඳහා message එකක් දිස් නොවනු ඇත. shortcut එක ඔබේ දුරකතන මෙනුවේ eZ Recharger ඇප් icon එක මත ක්ලික් කරගෙන සිටීමෙන් ලබාගත හැකි අතර එය ඔබේ දුරකථන මෙනුවේ ස්ථාපිත කරගත හැක.

ඔබේ දුරකථනයෙහි android version එක android 7.0 වලට වඩා අඩුනම්,

shortcut එක පලමු ඉන්ස්ටෝල් කිරීමේදී ම මෙනුවේ ස්වයංක්‍රීයවම ස්ථාපිත වේ. සිංහල භාෂාවෙන්ද ඔබට භාවිතා කළ හැකිය

ඔබගේ ස්මාර්ට්ෆෝන් එකෙන් Google Play වෙත පිවිස "eZ Recharger" ලෙස search කරලා ඉන්ස්ටෝල් කරගන්න.

Download link

https://play.google.com/store/apps/details?id=com.androidlk.eZRecharger

Ref >>>>>>>>>>>>>>>>>>>>www.aluth.com

[QUOTE="hiranlahiru2015, post: 23843094, member: 533985"] [SIZE="5"]ස්මාර්ට් ෆෝන් එකට ඩේටා සහ Recharge කාඩ් දාන්න ඇප් එකක්. දැන් ඔබට අනවශ්‍ය කාලයක් වැය කරමින් රීචාජ් කිරීමට අවශ්‍ය වන්නේ නැත. අප හදුන්වාදෙන මෙම eZ Recharger ඇප් එක මඟින් කාඩ් එකේ රහස් අංක මේ ඇප් එකෙන් scan කර ස්වයංක්‍රියවම රීචාජ් කරගන්න පුළුවන්. මෙවැනි ඇප් එකක් අපි කලින් ලිපියකින් ඔබට හදුන්වාදුන්නා ඔබට මතක ඇති. නමුත් මෙම ඇප් එකේසාපේක්ෂව වැඩිකාර්යක්ෂමතාවයක් වගේම තව වැඩ කිහිපයක් කරගන්නත් පුළුවන්. මෙය Android LK විසින් ඉදිරිපත් කරන ඇප් එකකි. මේ ඇප් එකෙන් ඔබට ලංකාවේ සන්නිවේදන සේවා සපයන Dialog, Mobitel, Hutch, Airtel, Etisalat ඩේටා සහ Recharge කාඩ් වගේම Dialog ආයතනයේ per-day TV ගිණුමත් පහසුවෙන් රීචාජ් කිරීමට පුළුවන්. එසේනම් මෙතනින් පිවිස මෙම ඇප් එක ඔබගේ ඇන්ඩ්‍රොයිඩ් උපාංගයට බාගෙන ඉන්ස්ටෝල් කර open කරගන්න. ඉන්පසු ඔබේ රීචාජ් කාඩ් පත හොඳින් සූරා පහත රූපයේ දැක්වෙන ආකාරයට ස්කෑන් ඒරියා එක වෙත යොමු කරන්න එවිට රීචාජ් කාඩ් පතේ PIN අංකය හා අදාල ජාලය නිවැරදිව හඳුනා ගනු ලබයි. ඔබේ රීචාජ් කාඩ් පතෙහි පින් අංකය සහ අදාල ජාලය නිවැරදිව හඳුනා ගත්තේ නම් රීචාජ් බට්න් එක click කරන්න. එවිට කාඩ් පතෙහි ජාලයට අදාල සිම් පත හඳුනාගනිමින් ස්වයංක්‍රීයවම රීචාජ් වේ.[/SIZE] [IMG]https://www.elakiri.com/forum/attachment.php?attachmentid=74116&stc=1&d=1541394871[/IMG] [SIZE="5"] ඔබට පින් අංකය ඔබේ යහළුවෙකු සමඟ පහසුවෙන් හුවමාරු කරගැනීමටද හැක.[/SIZE] [IMG]https://www.elakiri.com/forum/attachment.php?attachmentid=74117&stc=1&d=1541394871[/IMG] [SIZE="5"]වේගවත් සහ නිවැරදි ප්‍රතිඵල ලබා ගැනීම සඳහා රීචාජ් කාඩ් පතෙහි pin අංකය සියලු අංක පෙනෙන පරිදි හොඳින් සූරා scan area එක වෙත යොමු කරන්න. මේ ආකාරයටම Dialog per day tv ගිණුමද රීචාර්ජ් කරගත හැකි අතර ඒ සඳහා පළමුව ඔබේ Dialog per day tv ගිණුම් අංකය ඇතුළත් කළ යුතුය. පළමුව Dialog per day tv ගිණුම් අංකය ඇතුළත් කිරීමෙන් පසුව නැවත රීචාජ් කිරීමකදී ගිණුම් අංකය ඇතුලත් කිරීමට අවශ්‍ය වන්නේ නැත[/SIZE] [IMG]https://www.elakiri.com/forum/attachment.php?attachmentid=74118&stc=1&d=1541394871[/IMG] [SIZE="5"]ඔබේ පහසුව සඳහා eZ Recharger app එකෙහි shortcut එකක් හඳුන්වා දී ඇත එමගින් ක්ෂණිකවම ස්කෑන් කර රීචාජ් කරගැනීමට හැක. Shortcut එක ලබා ගැනීමට උපදෙස්.. [/SIZE] [IMG]https://www.elakiri.com/forum/attachment.php?attachmentid=74119&stc=1&d=1541394871[/IMG] [SIZE="5"]ඔබේ දුරකථනයේ android version එක Android 8.0 (oreo) හෝ ඊට වැඩිනම්, පළමුව ඇප් එක ඉන්ස්ටෝල් කිරීමේදී shortcut එක ලබාගැනීමේ message එකක් දිස්වනු ඇත. පසුවද ඔබට දුරකතන මෙනුවේ eZ Recharger app එකෙහි අයිකනය මත click කරගෙන සිටීමෙන් ලබාගත හැක එය ඔබේ දුරකථන මෙනුවේ ස්ථාපිත කරගත හැක. ඔබේ දුරකථනයේ android version එක android 7.0 ,7.1 (nougat) නම්, ඔබට පළමු ඉන්ස්ටෝල් කිරීමේදී shortcut එක ලබාගැනීම සඳහා message එකක් දිස් නොවනු ඇත. shortcut එක ඔබේ දුරකතන මෙනුවේ eZ Recharger ඇප් icon එක මත ක්ලික් කරගෙන සිටීමෙන් ලබාගත හැකි අතර එය ඔබේ දුරකථන මෙනුවේ ස්ථාපිත කරගත හැක. ඔබේ දුරකථනයෙහි android version එක android 7.0 වලට වඩා අඩුනම්, shortcut එක පලමු ඉන්ස්ටෝල් කිරීමේදී ම මෙනුවේ ස්වයංක්‍රීයවම ස්ථාපිත වේ. සිංහල භාෂාවෙන්ද ඔබට භාවිතා කළ හැකිය[/SIZE] [IMG]https://www.elakiri.com/forum/attachment.php?attachmentid=74120&stc=1&d=1541394871[/IMG] [SIZE="5"]ඔබගේ ස්මාර්ට්ෆෝන් එකෙන් Google Play වෙත පිවිස "eZ Recharger" ලෙස search කරලා ඉන්ස්ටෝල් කරගන්න.[/SIZE] Download link [URL="https://play.google.com/store/apps/details?id=com.androidlk.eZRecharger"]https://play.google.com/store/apps/details?id=com.androidlk.eZRecharger[/URL] Ref >>>>>>>>>>>>>>>>>>>>[url]www.aluth.com[/url] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom