Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
📸 SIGMA 85mm F1.4 DG HSM | Art — Nikon Mount
romeshnonis
Updated:
44 minutes ago
Google AI PRO - 18 Month
Sanathbh
Updated:
Today at 2:42 PM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Monday at 9:03 PM
Plan your Crypto & Forex entries before you take the trade
romeshnonis
Updated:
Monday at 3:20 AM
RHCSA, RHCE, AWS, Docker, Kubernetes Training
Sanjeewani95
Updated:
Sep 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Introduction to Cybersecurity (Batch 5) - Registration
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අද වන විට Information Technology (IT) යනු සෑම අංශයක් සඳහාම ඇතුලත් වන දෙයක්. අන්න ඒ නිසාම ලොව පුරාම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සෑම රැකියාවක් සඳහාම Cybersecurity යන්න නැතුව බැරි දෙයක් වෙලා තියෙනවා.

ඉතින් Cisco Networking Academy හි Introduction to Cybersecurity පාඨමාලාව කියන්නේ IT අංශයේ සහ IT අංශයේ නොවෙන අය සඳහාද ඉතාමත් වැදගත් වන පාඨමාලාවක්. මෙම පාඨමාලාව ගුරුවරයෙක් යටතේ 100%ක් නොමිලේ හැදෑරීමට අවස්ථාව හිමිවෙලා තියෙනවා.

ඒ වගේම මෙම පාඨමාලාව සාර්ථකව නිමකරන සියළුමදෙනාට අන්තර්ජාතිකව පවා පිළිිගන්නා Printed Certificate එකක් සහ Digital Badge එකක් හිමිවෙනවා.

පාඨමාලාව පිළිබඳ තොරතුරු,

• 100%ක්ම නොමිලේ.

• Cisco ගුරුවරයෙක් විසින් මෙහෙයවයි.

• සතියට පැය 2යි. (ආසන්න වශයෙන් පැය 15 - 16ක් අතර.)

• Cisco Networking Academy (NetAcad) හි Account එකක් සහ Learning Materials හිමිවේ.

පාඨමාලාව සාර්ථකව නිමකරන සියළුමදෙනාට,

• Cisco NetAcad විසින් නිකුත් කරනු ලබන අන්තර්ජාතික පිළිගැනීමක් සහිත Printed Certificate එකක් හිමිවේ.

• Cisco NetAcad විසින් නිකුත් කරනු ලබන Online Share කළ හැකි සහ Online Verify කළ හැකි Credly Badge එකක් හිමිවේ.

(Score 70% marks on the first attempt)

පාඨමාලාව සඳහා සුදුසුකම්,

• වයස් සීමාව: අවුරුදු 14 සම්පූර්ණවීම හෝ අවුරුදු 25ට අඩුවිය යුතුය.

• පාඨමාලාවේ පාඩම් කියවීමට සහ Exam සම්පූර්ණකිරිම සඳහා අන්තර්ජාල සබඳතාවයක් සහ පරිගණකයක් තිබිය යුතුය.

(Online Lectures සඳහා පමණක් Smart Phone එකක් භාවිතා කරන්න පුළුවන්)

• පාඨමාලාවේ පාඩම් සහ Exam එක English වලින් පවතින නිසා යම් තාක් දුරකට English දැනුම අවශ්‍ය වෙනවා.

(Online Lectures පමණක් සිංහලෙන් සිදුකෙරෙනු ඇත.)

*ඔයාට මේ පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලැබෙන්නේ නමුත් ඇත්ත කතාව නම් ඔයාලා වෙනුවෙන් වෙන පිරිසක් මේ සඳහා තමන්ගේ මූල්‍ය දායකත්වය ලබාදෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා පුළුවන් උපරිම ප්‍රයෝජන ලබාගනීවී යැයි බලාපොරොත්තුවෙනවා.

Registration Link:

https://forms.gle/Wbu5mVYEMFi7giLWA

Credit : https://t.me/ict_api_ch

[QUOTE="SL MULTIMEDIA TUTORIAL, post: 26646583, member: 575597"] [SIZE=5][I]අද වන විට Information Technology (IT) යනු සෑම අංශයක් සඳහාම ඇතුලත් වන දෙයක්. අන්න ඒ නිසාම ලොව පුරාම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සෑම රැකියාවක් සඳහාම Cybersecurity යන්න නැතුව බැරි දෙයක් වෙලා තියෙනවා.[/I][/SIZE] [I][SIZE=5] ඉතින් Cisco Networking Academy හි Introduction to Cybersecurity පාඨමාලාව කියන්නේ IT අංශයේ සහ IT අංශයේ නොවෙන අය සඳහාද ඉතාමත් වැදගත් වන පාඨමාලාවක්. මෙම පාඨමාලාව ගුරුවරයෙක් යටතේ 100%ක් නොමිලේ හැදෑරීමට අවස්ථාව හිමිවෙලා තියෙනවා. ඒ වගේම මෙම පාඨමාලාව සාර්ථකව නිමකරන සියළුමදෙනාට අන්තර්ජාතිකව පවා පිළිිගන්නා Printed Certificate එකක් සහ Digital Badge එකක් හිමිවෙනවා. පාඨමාලාව පිළිබඳ තොරතුරු, • 100%ක්ම නොමිලේ. • Cisco ගුරුවරයෙක් විසින් මෙහෙයවයි. • සතියට පැය 2යි. (ආසන්න වශයෙන් පැය 15 - 16ක් අතර.) • Cisco Networking Academy (NetAcad) හි Account එකක් සහ Learning Materials හිමිවේ. පාඨමාලාව සාර්ථකව නිමකරන සියළුමදෙනාට, • Cisco NetAcad විසින් නිකුත් කරනු ලබන අන්තර්ජාතික පිළිගැනීමක් සහිත Printed Certificate එකක් හිමිවේ. • Cisco NetAcad විසින් නිකුත් කරනු ලබන Online Share කළ හැකි සහ Online Verify කළ හැකි Credly Badge එකක් හිමිවේ. (Score 70% marks on the first attempt) පාඨමාලාව සඳහා සුදුසුකම්, • වයස් සීමාව: අවුරුදු 14 සම්පූර්ණවීම හෝ අවුරුදු 25ට අඩුවිය යුතුය. • පාඨමාලාවේ පාඩම් කියවීමට සහ Exam සම්පූර්ණකිරිම සඳහා අන්තර්ජාල සබඳතාවයක් සහ පරිගණකයක් තිබිය යුතුය. (Online Lectures සඳහා පමණක් Smart Phone එකක් භාවිතා කරන්න පුළුවන්) • පාඨමාලාවේ පාඩම් සහ Exam එක English වලින් පවතින නිසා යම් තාක් දුරකට English දැනුම අවශ්‍ය වෙනවා. (Online Lectures පමණක් සිංහලෙන් සිදුකෙරෙනු ඇත.) *ඔයාට මේ පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලැබෙන්නේ නමුත් ඇත්ත කතාව නම් ඔයාලා වෙනුවෙන් වෙන පිරිසක් මේ සඳහා තමන්ගේ මූල්‍ය දායකත්වය ලබාදෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා පුළුවන් උපරිම ප්‍රයෝජන ලබාගනීවී යැයි බලාපොරොත්තුවෙනවා. [/SIZE][/I] [SIZE=5][I]Registration Link:[/I][/SIZE] [URL]https://forms.gle/Wbu5mVYEMFi7giLWA[/URL] [I][SIZE=5]Credit : [URL]https://t.me/ict_api_ch[/URL][/SIZE][/I] :D :D [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom