Introduction to Cybersecurity (Batch 5) - Registration

SL MULTIMEDIA TUTORIAL

Well-known member
  • Jul 27, 2020
    1,632
    6,937
    113
    United States
    අද වන විට Information Technology (IT) යනු සෑම අංශයක් සඳහාම ඇතුලත් වන දෙයක්. අන්න ඒ නිසාම ලොව පුරාම රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ සෑම රැකියාවක් සඳහාම Cybersecurity යන්න නැතුව බැරි දෙයක් වෙලා තියෙනවා.

    ඉතින් Cisco Networking Academy හි Introduction to Cybersecurity පාඨමාලාව කියන්නේ IT අංශයේ සහ IT අංශයේ නොවෙන අය සඳහාද ඉතාමත් වැදගත් වන පාඨමාලාවක්. මෙම පාඨමාලාව ගුරුවරයෙක් යටතේ 100%ක් නොමිලේ හැදෑරීමට අවස්ථාව හිමිවෙලා තියෙනවා.

    ඒ වගේම මෙම පාඨමාලාව සාර්ථකව නිමකරන සියළුමදෙනාට අන්තර්ජාතිකව පවා පිළිිගන්නා Printed Certificate එකක් සහ Digital Badge එකක් හිමිවෙනවා.

    පාඨමාලාව පිළිබඳ තොරතුරු,
    • 100%ක්ම නොමිලේ.
    • Cisco ගුරුවරයෙක් විසින් මෙහෙයවයි.
    • සතියට පැය 2යි. (ආසන්න වශයෙන් පැය 15 - 16ක් අතර.)
    • Cisco Networking Academy (NetAcad) හි Account එකක් සහ Learning Materials හිමිවේ.

    පාඨමාලාව සාර්ථකව නිමකරන සියළුමදෙනාට,
    • Cisco NetAcad විසින් නිකුත් කරනු ලබන අන්තර්ජාතික පිළිගැනීමක් සහිත Printed Certificate එකක් හිමිවේ.
    • Cisco NetAcad විසින් නිකුත් කරනු ලබන Online Share කළ හැකි සහ Online Verify කළ හැකි Credly Badge එකක් හිමිවේ.
    (Score 70% marks on the first attempt)

    පාඨමාලාව සඳහා සුදුසුකම්,
    • වයස් සීමාව: අවුරුදු 14 සම්පූර්ණවීම හෝ අවුරුදු 25ට අඩුවිය යුතුය.
    • පාඨමාලාවේ පාඩම් කියවීමට සහ Exam සම්පූර්ණකිරිම සඳහා අන්තර්ජාල සබඳතාවයක් සහ පරිගණකයක් තිබිය යුතුය.
    (Online Lectures සඳහා පමණක් Smart Phone එකක් භාවිතා කරන්න පුළුවන්)
    • පාඨමාලාවේ පාඩම් සහ Exam එක English වලින් පවතින නිසා යම් තාක් දුරකට English දැනුම අවශ්‍ය වෙනවා.
    (Online Lectures පමණක් සිංහලෙන් සිදුකෙරෙනු ඇත‍‍.)

    *ඔයාට මේ පාඨමාලාව සම්පූර්ණයෙන්ම නොමිලේ ලැබෙන්නේ නමුත් ඇත්ත කතාව නම් ඔයාලා වෙනුවෙන් වෙන පිරිසක් මේ සඳහා තමන්ගේ මූල්‍ය දායකත්වය ලබාදෙනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම ඔයාලා පුළුවන් උපරිම ප්‍රයෝජන ලබාගනීවී යැයි බලාපොරොත්තුවෙනවා.

    Registration Link:
    https://forms.gle/Wbu5mVYEMFi7giLWA

    Credit : https://t.me/ict_api_ch

    :D :D
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    34,980
    71,253

    Cisco isn't security. To be fair cisco is shit when it comes to security.
     
    • Like
    Reactions: Ragna_SL

    pjgprabath

    Well-known member
  • Aug 2, 2008
    1,118
    1,683
    113
    already taken Bro..
    I2CS__1_.png