Introvert wedding

dilann

Well-known member
  • Jul 6, 2018
    65,722
    163,646
    113
    එකමත් එක රටක
    මරන්න ගෙනියනවා වගේ ඇති. පෝරුවේ චාරිත්‍ර ඉවර වෙනකන් අවුලෙන් ඇත්තේ. ඊට පස්සේ ඉතින් ආපු උන්ට කපල් එක හිටියත් එකයි නැතත් එකයි නේ. අවුලක් නැතුව ඇති.
     

    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මරන්න ගෙනියනවා වගේ ඇති. පෝරුවේ චාරිත්‍ර ඉවර වෙනකන් අවුලෙන් ඇත්තේ. ඊට පස්සේ ඉතින් ආපු උන්ට couple එක හිටියත් එකයි නැතත් එකයි නේ. අවුලක් නැතුව ඇති.
    Matanm oyatika aulk na
    Eka ekaata wena wenama Katha Krnna giyoth thmai aul
    AI lagadi badinnada ynne
    ඔහොම උන් නම් ඉන්නවද දන්නේ නැහැ.
    රස්සාවක් නැතුව කසාද බැඳගෙන ළමයි හදල දැන් චන්ද පොස්ට් ගහල දවස රන් කරන මේකේ හිඟන්නෙක් නම් ඉන්නව.

    @nicjosh83
    Maath ohoma income ekk hadaganna oona
    trust me bro. you can manage it
    Ow matath issaranm aul
    Dannm ehma deyk hitheddith gaank na
     

    Night Rider

    Well-known member
  • Feb 18, 2016
    2,992
    6,174
    113
    trust me bro. you can manage it
    There’s a truth in this. I know two married introverts ( both of them girls) and they didn’t get a big weddings. Only invited few closest friends except family members. No shoe game, surprise dances or anything. Everything was simple.
     
    • Like
    Reactions: TWishwadeepa

    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,938
    2,990
    113
    introverts ල කියන්නේ social anxiety තියෙන අය නෙවෙයි. ඔය දෙක පටලවගන්න එපා. social anxiety තියෙන අය හිතන්නේ ඒගොල්ලෝ introverts ල කියලා. එහෙම හිතල අතල් එකක් ගන්නවා. එත් එක වැරදියි. introvertsලට අනිත් අය තමන් දිහා බලන් හිටිය කියල කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවනම් ඒ කෙනාට social anxiety. social anxiety වලට බෙහෙත් ගන්න ඕන. නැත්නම් එක දුරදිග ගියොත් ඒ කෙනාගේ මුළු ජීවිතේම අන්තිමට කාලකන්නි වෙනවා. ඊට වඩා අනිත් මිනිස්සුන්ට ඒ කෙනාව එපා වෙනවා.
     

    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,461
    1
    8,629
    113
    kandy
    introvert කියන්නේ social anxiety තියෙන අය නෙවෙයි. ඔය දෙක පටලවගන්න එපා. social anxiety තියෙන අය හිතන්නේ ඒගොල්ලෝ introverts ල කියලා. එහෙම හිතල අතල් එකක් ගන්නවා. එත් එක වැරදියි. introvertsලට අනිත් අය තමන් දිහා බලන් හිටිය කියල කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවනම් ඒ කෙනාට social anxiety. social anxiety වලට බෙහෙත් ගන්න ඕන. නැත්නම් එක දුරදිග ගියොත් ඒ කෙනාගේ මුළු ජීවිතේම අන්තිමට කාලකන්නි වෙනවා. ඊට වඩා අනිත් මිනිස්සුන්ට ඒ කෙනාව එපා වෙනවා.
    :yes:
     

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,523
    4,306
    113
    introverts ල කියන්නේ social anxiety තියෙන අය නෙවෙයි. ඔය දෙක පටලවගන්න එපා. social anxiety තියෙන අය හිතන්නේ ඒගොල්ලෝ introverts ල කියලා. එහෙම හිතල අතල් එකක් ගන්නවා. එත් එක වැරදියි. introvertsලට අනිත් අය තමන් දිහා බලන් හිටිය කියල කිසිම ප්‍රශ්නයක් නැහැ. එහෙම ප්‍රශ්නයක් තියෙනවනම් ඒ කෙනාට social anxiety. social anxiety වලට බෙහෙත් ගන්න ඕන. නැත්නම් එක දුරදිග ගියොත් ඒ කෙනාගේ මුළු ජීවිතේම අන්තිමට කාලකන්නි වෙනවා. ඊට වඩා අනිත් මිනිස්සුන්ට ඒ කෙනාව එපා වෙනවා.
    intro cyanne anith un mnwa carath un ecca mix wenna yanne nathi un neda
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,804
    6,687
    113
    38
    Galle
    intro cyanne anith un mnwa carath un ecca mix wenna yanne nathi un neda
    Ehema na ban. Math introvert.
    Mix wenne aduwe. Mix wenne na kiyana eka newe.

    Api kamathi paththakata wela thamange deyak karanna. Mama nam kamathi thaniyama monawa hari plan karanna, problem solving or book reading wage weda walata.

    Small talk kiyana wade apita karanna amaruyi. Api katha karanne athyawashya dewal witharayi. Eka nisa society ekka mix wenne aduwen wage penne
     

    KevinP

    Active member
  • Jul 4, 2020
    162
    177
    43
    Being an introvert is normal and healthy. 30 to 50 percent of the population is introverted. Being an introvert does not mean you're shy or have social anxiety:yes:
     
    • Like
    Reactions: aneasarayana

    Melon8

    Well-known member
  • Dec 19, 2014
    2,104
    2,344
    113
    මාත් ඉන්ට්‍රවර්ටඩ්.
    මම මගේ පාඩුවේ වෙනම ප්ලෑන්කරලා යන ගමනක් යන්නේ.
    බිස්නස් එකත් මමම හැදුවේ තනියම.
    සෑහෙන ජයග්‍රහණයක් රටට අරන්දීලා තියෙනවා.සෑහෙන කාලයක් තිබ්බ ප්‍රශ්නයක් විසඳලා තියෙනවා.මුස්ලිම් බිස්නස් එක කඩලා දැම්ම.
    නමුත් ඒ කිසි අඹමල් රේණුවක තරම් දෙයක් මම කිසිම සෝෂල් මීඩියා වල පෝස්ට් කරලා නෑ.අනිත් උන්නම් මෙලහට උඩපනලා නටලා.
    මම කරන්නේ අනුන්ගේ ෂෝ බල බල මටම හිනාවෙවී ඉන්න එක.

    ව්‍යාපාරයේ උනත්
    වැඩ කරන උන් ටික වැඩ. එතනත් මම වැඩි ඇලීමක් නෑ කයියට.
    වැඩිය කතා කරන්ඩ එච්චර කැමැත්තක් නෑ.
    බොහෝම තෝරගත්ත දෙතුන් දෙනෙක් විතරයි ආශ්‍රය කරන්නේ.

    විවාහය
    එකම ප්‍රශ්නය මම බොළඳ වැඩ, කතා වලට එච්චර ප්‍රියමනාපයක් නෑ.
    කතා කරනවත් හරි අඩුයි.
    එකපාරක් ප්‍රොපෝසල් එකක කෙල්ලෙක්ට මම මලකරදරේ ගෙදරින් හින්ද හා කිවවා.
    ඒ කිව්ව වෙලේ ඉඳලා මට ඔලුව කරකවන්ඩ ගත්ත.
    පස්සේ මම ෂේප් එකේ අකමැති විදිහට ඇක්ට් කරලා යන්තන් බේරුණේ.

    අර හුදෙකලාවේ තියෙන රහට වහ වැටුනහම හරි අමාරුයි ඒකෙන් එලියට එන්ඩ.
    ලෞකික පැත්තෙන් බැලුවොත් ඕක රෝගයක්.
    ලෝකෝත්තර පැත්තෙන් බැලුවොත් ඕක ගිෆ්ට් එකක්.
     

    coyote_wile_e

    Well-known member
  • Jan 27, 2021
    1,230
    2,495
    113
    Introvert godak inna un thanakata giyama extrovert type wenwawa, Extrovert godak inna thanakata giyama introvert wenawa. mekata kiyanne mokadda?