Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Yesterday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Yesterday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Thursday at 2:23 PM
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Thursday at 1:28 AM
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Wednesday at 5:34 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
inventory management
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මචංල මට ස්ටොක් ගන්න හැටි පොඩ්ඩක් දැන ගන්න ඕන.

මේක කරන්නේ මචංලා බාකෝඩ් වලින් නේද?

මම මගේ ලඟ තියෙන products වල බාකෝඩ්ස් ඇනලයිස් කරල බැලුව. ගොඩක් බාකෝඩ් වලට අංක 13ක් විතරයි තියෙන්නේ.

සමහර ඒවල 15, 16ක් තියෙනව

එකම ආයතනයේ විවිද ප්රොඩක්ස්ට් වලට එන බාකෝඩ්ස් වලට මුල් අංක 7ක එක සමානයි

එතකොට මචංල ස්ටොක් ගන්නකොට කරන්නේ මෙහෙමද? උදාරණයකින් ඇහුවොත්.

අපි සිග්නල් පැකට්ස් 200ක් ගන්නව. අපි දන්නව ගන්න ගාන කරන්නේ එක පැකට් එකක් අරන් ඒකේ බාකෝඩ් එක ස්කෑන් කරල එන ස්ටොක් එකට 200 ඇඩ් කරන එකනේද?

විකුනද්දි අදාල බාකෝඩ් එක තියෙන ස්ටොක් එකෙන් අඩුවෙනව

එතකොට බාකෝඩ් නැති දේවල් වලට උදා- පොල්, බිත්තර, මාලු, එළවලු වගේ දේවල් කරන්නේ මෙහෙමද?

අපි හිතමු බිත්තර කියල ඒවට අපිම බාකෝඩ් එකක් ප්‍රින්ට් කරල ඒක බිත්තර ගේන පෙට්ටිවල අලවනව

තව දෙයක් මචංලා අපිට මේ දේත් කරන්න පුලුවන් නේද? උදාරණයක් ගත්තොත්. ෆාමසියක බෙහෙත් පැකට් වලට අදාල බාකෝඩ් ස්කෑන් කරගෙන ඒවලට අදාල ප්‍රොඩක්ට් එකේ විස්තර මුලින් දාගන්නව.

පස්සේ වෙනත් ෆාමසියකට සිස්ටම් එක දුන්නම එයාට කිසිදෙයක් ටයිප් කරන්න දෙයක් නෑ ස්කෑනර් එක ඇල්ලුව. තියෙන ගාන දැම්ම.

මේ දේට නේද මචංල බාකෝඩ් යූස් වෙන්නේ?

[QUOTE="GT9, post: 20422398, member: 478359"] [SIZE="4"][COLOR="SlateGray"][COLOR="slategray"][COLOR="Blue"]මචංල මට ස්ටොක් ගන්න හැටි පොඩ්ඩක් දැන ගන්න ඕන. මේක කරන්නේ මචංලා බාකෝඩ් වලින් නේද? මම මගේ ලඟ තියෙන products වල බාකෝඩ්ස් ඇනලයිස් කරල බැලුව. ගොඩක් බාකෝඩ් වලට අංක 13ක් විතරයි තියෙන්නේ. සමහර ඒවල 15, 16ක් තියෙනව :oo: එකම ආයතනයේ විවිද ප්රොඩක්ස්ට් වලට එන බාකෝඩ්ස් වලට මුල් අංක 7ක එක සමානයි :D:yes: එතකොට මචංල ස්ටොක් ගන්නකොට කරන්නේ මෙහෙමද? උදාරණයකින් ඇහුවොත්. අපි සිග්නල් පැකට්ස් 200ක් ගන්නව. අපි දන්නව ගන්න ගාන කරන්නේ එක පැකට් එකක් අරන් ඒකේ බාකෝඩ් එක ස්කෑන් කරල එන ස්ටොක් එකට 200 ඇඩ් කරන එකනේද? විකුනද්දි අදාල බාකෝඩ් එක තියෙන ස්ටොක් එකෙන් අඩුවෙනව :oo: -------------- එතකොට බාකෝඩ් නැති දේවල් වලට උදා- පොල්, බිත්තර, මාලු, එළවලු වගේ දේවල් කරන්නේ මෙහෙමද? අපි හිතමු බිත්තර කියල ඒවට අපිම බාකෝඩ් එකක් ප්‍රින්ට් කරල ඒක බිත්තර ගේන පෙට්ටිවල අලවනව :oo: ------------------ තව දෙයක් මචංලා අපිට මේ දේත් කරන්න පුලුවන් නේද? උදාරණයක් ගත්තොත්. ෆාමසියක බෙහෙත් පැකට් වලට අදාල බාකෝඩ් ස්කෑන් කරගෙන ඒවලට අදාල ප්‍රොඩක්ට් එකේ විස්තර මුලින් දාගන්නව. පස්සේ වෙනත් ෆාමසියකට සිස්ටම් එක දුන්නම එයාට කිසිදෙයක් ටයිප් කරන්න දෙයක් නෑ ස්කෑනර් එක ඇල්ලුව. තියෙන ගාන දැම්ම. :D මේ දේට නේද මචංල බාකෝඩ් යූස් වෙන්නේ? [/COLOR][/COLOR][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom