මචංල මට ස්ටොක් ගන්න හැටි පොඩ්ඩක් දැන ගන්න ඕන.
මේක කරන්නේ මචංලා බාකෝඩ් වලින් නේද?
මම මගේ ලඟ තියෙන products වල බාකෝඩ්ස් ඇනලයිස් කරල බැලුව. ගොඩක් බාකෝඩ් වලට අංක 13ක් විතරයි තියෙන්නේ.
සමහර ඒවල 15, 16ක් තියෙනව
එකම ආයතනයේ විවිද ප්‍රොඩක්ස්ට් වලට එන බාකෝඩ්ස් වලට මුල් අංක 7ක එක සමානයි

එතකොට මචංල ස්ටොක් ගන්නකොට කරන්නේ මෙහෙමද? උදාරණයකින් ඇහුවොත්.
අපි සිග්නල් පැකට්ස් 200ක් ගන්නව. අපි දන්නව ගන්න ගාන කරන්නේ එක පැකට් එකක් අරන් ඒකේ බාකෝඩ් එක ස්කෑන් කරල එන ස්ටොක් එකට 200 ඇඩ් කරන එකනේද?
විකුනද්දි අදාල බාකෝඩ් එක තියෙන ස්ටොක් එකෙන් අඩුවෙනව
--------------
එතකොට බාකෝඩ් නැති දේවල් වලට උදා- පොල්, බිත්තර, මාලු, එළවලු වගේ දේවල් කරන්නේ මෙහෙමද?
අපි හිතමු බිත්තර කියල ඒවට අපිම බාකෝඩ් එකක් ප්‍රින්ට් කරල ඒක බිත්තර ගේන පෙට්ටිවල අලවනව
------------------
තව දෙයක් මචංලා අපිට මේ දේත් කරන්න පුලුවන් නේද? උදාරණයක් ගත්තොත්. ෆාමසියක බෙහෙත් පැකට් වලට අදාල බාකෝඩ් ස්කෑන් කරගෙන ඒවලට අදාල ප්‍රොඩක්ට් එකේ විස්තර මුලින් දාගන්නව.
පස්සේ වෙනත් ෆාමසියකට සිස්ටම් එක දුන්නම එයාට කිසිදෙයක් ටයිප් කරන්න දෙයක් නෑ ස්කෑනර් එක ඇල්ලුව. තියෙන ගාන දැම්ම.
මේ දේට නේද මචංල බාකෝඩ් යූස් වෙන්නේ?